ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ ජාත්‍යන්තර පරීක්ෂකයින් සහිත අධිකරන ක්‍රියාවලියකට වත්මන් රජය ඇමරිකා එක්සත් ජනපදය සමග එකඟ වූ බව වාර්තා වෙයි. මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේත් මෙවැනි සිදුවීමක් වාර්තා වේ. ඒ කුමක්දැයි හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙලෙස පැහදිළි කරයි.