ඇමරිකාව සමග ඒකාබද්ධ යෝජනාවක් ගෙනවිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව සහ රණවිරුවන්ව බේරා ගන්නවා කියන රනිල් වික්‍රමසිංහ මහතාගේ බොරුවට විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුනි. ඇමරිකන් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේය.