චීන නියෝජිත පිරිසක් මහින්ද මැතිඳුන්ව හමු වෙයි. රට සංවර්ධනය කිරීම ගැන ප්‍රසංශා

චීනයේ සිට පැමිණි විදේශික නියෝජිතයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට කටයුතු කිරීම ගැනත්, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාව ලෝක බලවතෙක්ගේ කුළුපග මිත්‍රයෙක් කිරීම ගැනත් ඔවුන්ගෙන් එතුමට ප්‍රසංශාව හිමි වුණා.

යහපාලන ආණ්ඩුවේ පෙරගමන්කරුවෙක් වන මාදුළුවාවේ සෝබිත හිමිත් යහපාලන ඇමරිකන්වාදී ප්‍රතිපත්ති වලට එරෙහිව යමින් මෑතකදී ප්‍රකාශයක් කළා. උන්වහන්සේ පැවසූයේ “මේ මෑත කාලයේ ලංකාවේ සීග්‍ර සංවර්ධනය සඳහා මහ මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළවල්, මේ වගේ විශාල වශයෙන් චිනය අපට ආධාර ලැබිල තියෙනවා…” “චීනය අපේ ළඟම මිත්‍රයෙක්.” යනුවෙනුයි. එහි වීඩියෝව.

චීන විරෝධයක් පෙන්වමින් බලයට පැමිණි එජාප ආණ්ඩුව, එදා මහින්ද රාජපක්ෂ මහතා ඇරඹූ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරගෙන යාමට තවමත් මූල්‍යාධාර ලබා ගන්නේ චීනයෙනුයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන නියෝජිතයින්ගේ හමුවේ පින්තූර පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to චීන නියෝජිත පිරිසක් මහින්ද මැතිඳුන්ව හමු වෙයි. රට සංවර්ධනය කිරීම ගැන ප්‍රසංශා

  • හොඳ ලමයා

    දැං අර වැඩි කොරනවැයි කියාපු රාජ්ජ සේවකෙයංගෙ ඉතුරු වැටුප් වැඩි කලැයි. දැං හාල් මිල වැඩියි. පළතුරු මිල ගිය අවුරුද්දට වඩා හුඟාක්ම වැඩියි. අනිත් ඒවත් ගිය අවුරුද්දෙ ගානමයි.

  • Great to see my hero as always. May the triple gem be upon you and your family and save you from all evils.We hope and pray to see you back in real politics in the future. Do not leave us so soon. Be patient.

  • shyam

    It is indeed nice to see how foreigners appreciate the statesmanship of Mr. Rajapaksa than his own countrymen! The saying that a prophet is not recognized in his own motherland rings very true! Even though many of our own people ridicule, insult and disparage him, a true leader’s quality can never be diminished and it shines no matter how it is suppressed!Congrats to our incomparable leader Mr. Mahinda Rajapaksa!

Leave a Reply