මහින්ද යුගයේ කොළඹ දකුණු ආසියාවේ පිරිසිදුම නගරයයි – ඉන්දීය මාධ්‍ය පවසයි!

[1]. ජාත්‍යන්තර මාස්ටර් කාඩ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව 2009 වසරේ සිට 2015 දක්වා වසර 6 තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය බවට පත් වූයේ අපේ කොළඹ නගරය බව ඔබට මතක ඇති. (මූලාශ්‍රය) එපමණක් නොවෙයි, කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසිදුම නගරය ලෙසටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

[2]. ඉන්දියාවේ පළ වෙන “The Telegraph” පුවත්පත 2014/02/13 දින පළ කළේ මෙලෙසයි.

“Colombo must be the cleanest city in South Asia. Not only are the roads properly maintained but also kept clean. I did not see any garbage anywhere in the city. Even crowded markets did not give the impression of squalor that is all too common in our cities.”
telegraphindia.com 2014/02/13

පරිවර්තනය: කොළඹ දකුණු ආසියාවේ සුපිරිසිදුම නගරය විය යුතුයි. මහා මාර්ග නිසියාකාරයෙන් නඩත්තු වීම පමණක් නොවෙයි, ඒවා පිරිසිදුව තබා ගන්නවා. නගරයේ කොතනකවත් කසලගොඩවල් මා දුටුවේ නෑ. ජනතාවගෙන් පිරී පැවතුණ වෙළඳපොළවල්වත් ඉන්දියාවේ නගර වගේ අපිරිසිදු බවක් පෙන්වන්නේ නෑ.

Transforming ColomboPic Source: dailylife.lk

[3]. ඉන්දියාවේ සුප්‍රසිද්ධම පුවත්පත වන “The Hindu” පුවත්පත 2013/08/13 දින කොළඹ නගරය මහ ඉහළින් වර්ණනා කළේ මෙලෙසයි.

All the same, from my limited experience of travelling outside Colombo on a few assignments, I feel that the average city or town in Sri Lanka tends to be far cleaner than its Indian counterpart.

As someone who has been a Chennaiite all her life, it is interesting to see how this neighbour – just a 50-minute flight away – manages to be so clean.

The Hindu 2013/08/13

පරිවර්තනය: කොළඹ නගරයෙන් පිට සංචාරය කර ඇති මාගේ සීමිත අත්දැකීම් වලට අනුව, ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මහ නගර හෝ නගර වඩාත්ම සුපිරිසිදුයි.

චෙන්නායි නගරයේ මුළු ජීවිත කාලයම ගත කළ අයෙක් හැටියට, මිනිත්තු 50 ක පියාසර දුරකින් සිටින මෙම අසල්වැසියා ඉතාමත් සුපිරිසිදු ලෙස සිටින්නට කළමනාකරනය කරගත් ආකාරය සිත්ගන්නා සුළුයි.

ඉතින් නුදුරු අනාගතයේ දකුණු ආසියාවේ එකම සංවර්ධිත රට බවට පත් වීමට සිටි අපේ පුංචි ශ්‍රී ලංකාවත්, ඒ මහා සංවර්ධනයේ පෙරගමන්කරුවන්වත් කලාපීය බලවතුන්ගේ ඊර්ෂාවට ලක් වී ඔවුන්ව පරාජය කරවීමට තම ඔත්තු සේවා යෙදවීම පුදුමයක් නොවෙයි.

[4]. දකුණු ආසියාවේ සුපිරිසිදුම නගරය සම්බන්ධයෙන් thetoptens.com නැමැති ජනමතය විමසීමේ වෙබ් අඩවියෙන් 2014 දී කරන ලද සමීක්ෂණයකින් කොළඹ නගරය ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා.

[5]. 2014/10/31 දින මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් පළකළ වාර්තාමය වීඩියෝවකින් මේ ගැන තවත් විස්තර කර තිබෙනවා.

[6]. නමුත් යහපාලනය සමග ඒ සියල්ලම ඉතිහාසයට එක් වී අවසන්. යහපාලනය පටන් ගත්තේම අරලියගහ මන්දිරය ඉදිරියේ තිබූ මල් පැල ටික ගලවා ඉවත් කරමිනුයි. ඉන් පසුව මේ මහා සංවර්ධනයට දිරි දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ අවලාද චෝදනා නැගුවා. අද ඔහු ඒවාට නිර්දෝශී වී ඇති අතර මාදුලුවාවේ සෝබිත වැනි හිමිවරුන්ට තමන් කරගත් අපරාදය තේරෙන්න පටන් අරන්.

[7]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී දකුණු ආසියාවේ පිරිසිදුම නගරය වූ කොළඹ නගරයේ වත්මන් තත්ත්වය මෙලෙසයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 2
  •  
  •  
  •  
  •  
    2
    Shares

5 comments to මහින්ද යුගයේ කොළඹ දකුණු ආසියාවේ පිරිසිදුම නගරයයි – ඉන්දීය මාධ්‍ය පවසයි!

  • Rata wenuwen

    සම හර-කුන්ව වටිනාකම නොදන්නෙ,
    තණ කොල වවා උන්ටයි කන්නට දෙන්නෙ.
    බඩ ගැනමයි රටගැන නොව හිතන්නෙ,
    මාදු ලුවා සිත් තැවුලෙන් කියවන්නෙ.

  • dinesh

    hamadaamath oba apei appachchi

  • Piyaseeli Senanayake

    The country needs the Rajapakses back, and it got to be soon. It is not Mahinda that lost the country but the country that lost Mahinda.

    • Sitharan

      You are totally correct. As you also said it is well known that elections were rigged (discarded ballots found on plain) and as they said parliament was dissolved to cover up bond scam.
      The country is going thorugh a serious loss. Responsibility, competence gone away. Years after it was very pleasant to see Jaffna became better than it was before 1980s. Carpeted roads with hotel services and clean water was underway to help fishermen. It was very pleasant to have quality seafood in calm. An evolution took place many wouldn’t have ever thought it possible.
      It wasn’t due to party title but competence that’s why it has been “Mahinda vs. the claimers” like politicians making allegations. I was disillusioned by TNA after boycotting Yal Devi services to help locals. The truth is, many who have been giving lip service to north (including some Tamil politicians) only provoked locals to revolt through their attitude or appease criminals in the name of “consensus” endangering the safety of locals as it can be seen in late events too. But Mahinda showed himself with his actions. That’s why even many who vote for TNA can’t find any adverse words to say about him except the security areas. Few times I explained why they are necessary and it can be seen from the events that what is needed is not incompetency covered up with lip service but leadership with effort for security, environment and upliftment of cities going hand in hand.

  • කමන් නෑ .. මහින්ද ගෙදර යැවුවා නේ :3

Leave a Reply