ජිනීවා වාර්තාවට එරෙහි අයව හිරේ දාන්න හදද්දී එජාපය එදා ගහපු බොරු මෙන්න.

[1]. අද දින ඉරිදා දිවයින පුවත්පතේ “හිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න” මැයෙන් පළ වූ ලිපිය සම්බන්ධයෙන් අප කාගේත් අවධානය යොමු විය යුතුයි. එහි සඳහන් වූයේ,

නව රජය රටේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ සම්බන්ධව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යෑවීමට උත්සාහ ගන්නා පාර්ශ්ව වලට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයාගේ වාර්තාව (ජිනීවා) සම්බන්ධව මේ වන විටත් ඇතැම් පාර්ශ්ව ජනතාව නොමග යෑවීම සඳහා අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවට රජයට තොරතුරු ලැබී ඇතැයි එම ඇමැතිවරයා පැවැසීය.

රජය ගෙනයන වැඩපිළිවෙළ සාධනීය ලෙස විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇතත් අසත්‍ය ප්‍රචාර සැලසුම් කරමින් ජනතාව නොමග යවමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක්‌ නැති බව කී ඇමැතිවරයා එලෙස ක්‍රියා කරන කණ්‌ඩායම් පිළිබඳව දැඩි ලෙස රජය විමසිලිමත්ව සිටින බව පැවැසීය. (source: 2015/09/20 Divaina.com)

එහි සමස්ථ අර්ථය වන්නේ දිවයින මාධ්‍යවේදියා දැක්වූ අයුරින්ම ජිනීවා වාර්තාව ගැන බොරු කියන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, එය බොහෝ විට සිරගත කිරීමක් විය බවත් ය.

 

[2]. බොරු කියන අයව දඬුවම් කිරීම ඇත්තෙන්ම ජනතාවත් අනුමත කරන දෙයකි. එනමුත් ජිනීවා වාර්තාව වැනි සංකීර්ණ තත්ත්වයක් සම්බන්ධයෙන් එය එලෙසම ක්‍රියාත්මක කළ හැකිද? උදාහරණ ලෙස,

(i). ජිනීවා යෝජනාව රටට හිතකර බව වත්මන් ආණ්ඩුවට පක්ෂ යම් පිරිසකගේ මතයයි.
(ii). ජිනීවා යෝජනාව රටට හිතකර නොවන බව වත්මන් ආණ්ඩුවට විරුද්ධ සාතිශය බහුතරයකගේ මතයයි.

ඒ අනුව ඉන් එක් පාර්ශවයකට අනුව අනික් පාර්ශවය “අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්” ය.

එනිසා සිදුවිය යුත්තේ එකිනෙකාගේ මතවාදයන් සංවාදයට බඳුන් කිරීම වන අතර එවිට සත්‍යය කුමක්දැයි ජනතාව විසින් වටහා ගනීවි.

 

[3]. ආණ්ඩුවට අනුව ජිනීවා වාර්තාවට එරෙහි අය “අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්” බැවින්, ඉහත දිවයින පුවත්පතේ ලිපියට අනුවනම් ජිනීවා වාර්තාවට එරෙහි අයට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

“යහපාලනය” යනු වත්මන් ආණ්ඩුවේ මතයට එරෙහිව තම මත පළ කරන අයව මර්දනය කිරීමනම් හෝ පළිගැනීම නම් ඔවුන්ට සතුටු විය හැකි වේවි. එනමුත් ඊට වඩා පුළුල් දෙයක් බලාපොරොත්තු වූ අයගේ ප්‍රතිචාරය කෙබඳු ද?

 

[4]. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී විපක්ෂයේ උදවියට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑවටත් වඩා නිදහසක් දී තිබුණි. සමහරුන්ට අනුවනම් එය නොදිය යුතු ආකාරයේ වල්බූරු නිදහසකි. පුවත්පත් වල පවා පළ කරමින් නිවැරදි කිරීමට සිදුවූ පහත බොරු ලයිස්තුව බලන්න. (විශාල කර කියවීම සඳහා පින්තූරය මත Click කරන්න)

එජාපය ප්‍රමුඛ පක්ෂ වලින් මහින්ද රාජපක්ෂ මහතා සහ පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කරන ලද බොරු, අවලාද සහ ව්‍යාජ චෝදනා 190 ක් ගැන මේ වන විට mahinda.info වෙතින් සාක්ෂි හා මූලාශ්‍ර සහිතවම පිළිතුරු දී තිබේ.

එතරම් අසත්‍ය ප්‍රචාර කන්දරාවක් එල්ල කරන ලද උදවිය, වර්තමානයේ ජිනීවා වාර්තාව ගැන ඔවුන්ගේ මතයට විරුද්ධ අයට දඬුවම් කිරීමට හැදීම විහිළුවකි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to ජිනීවා වාර්තාවට එරෙහි අයව හිරේ දාන්න හදද්දී එජාපය එදා ගහපු බොරු මෙන්න.

  • Pink Panther

    යහපාලනයේ අදහස් දැක්වීමේ නිදහස කියන්නේ ඔන්න ඕකට…

  • Power

    මෙතන වෙන්නෙ වෙන දෙයක් නොවේ…

    යමපාලන තාඩයන්ගෙ ඕනෑ එපාකම් තමුන්ට රිසි අයුරින් සපයා ගැනීම සඳහා උපන් දේශය ගැන කැක්කුමක් ඇති දේශමාමක බලවේග කිහිපය මනාලෙස නිහඬ කරවීම සදහා පිඹුරු පත් සකස් කර,ඒ අනුව මේ අදම යමපාලයන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ව පරාජය කරවීමට සෑම අතින්ම සහයෝගය දුන් අධිරාජ්‍යවාදී රටවල මේ රටට අත පෙවීමට ඉඩ දී ඔවුන්ට අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් මනාව ඉටුකර ගැනීම සඳහා මාර්ගය සුද්ධ පවිත්‍ර කර දීමයි.

    අද මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා කියා කියන උන් අත්අඩංගුවට පත්වන දුක්කිත තත්ත්වයක් උදා වෙමින් ඇත.මේ වෙන්නෙ මොකක්ද..? රට රැකදුන් මහින්ද නාමය මාකා දැමීමේ පාදඩ සමාජයක් උදාකරමින්, රට ගැන සැබෑම කැක්කුමක් ඇති දේශමාමක බලවේග කිහිපය නිහඬ කරමින් රූකඩයක් යටතේ රූකඩ රාජ්‍යයක් නිරිමාණය කර ලක්මවට දෙයියන්ගෙ පිහිටවත් නැති කිරීමයි.

    පුලුවන් නම් මාවත් හිරේ දාපං…අසත්‍ය පතුරවා හැරියා කියලා.

  • //එතරම් අසත්‍ය ප්‍රචාර කන්දරාවක් එල්ල කරන ලද උදවිය, වර්තමානයේ ජිනීවා වාර්තාව ගැන ඔවුන්ගේ මතයට විරුද්ධ අයට දඬුවම් කිරීමට හැදීම විහිළුවකි.//

    නිකං ම නිකං විහිළුවක් නෙමේ .
    මාරාන්තික විහිළුවක්.
    එකත් වින්දනය කරලම බලමු.
    වෙන කරන්න දේකුත් ඉතුරු වෙලා නෑ නේ ..
    තව අවුරුදු 6 කුත් ඉතිරි වෙලා තියේ

    • Dinuu

      මහසෝන් ගේ මතයට මාත් එකගයි. මේක මාරාන්තික විහිලුවක් තමයි. මේ රජය හා හපුරා කියා පටන් ගත්ත පියවර, වැඩ පිලිවෙලවල් සහ ප්‍රකාශ මට නම් පුද්ගලිකව හරිම පුදුමයි. ඉතින් මේ මාරාන්තික විහිලු තියෙන මව්බිමට අතිශයින් හානිකර මේ ‘comedy show’ එක අපි තව කොච්චර කල් බලා ඉන්නද?

  • Rani De Silva

    Your country – Your voice – Your Choice – Be a Patriot or Be a Traitor. US, UK, European Union, India and the LTTE Diaspora are not your country’s friends. Beware of the above mentioned countries – they have come to destroy Sri Lanka.

    Sirisena, Ranil, Mangala, CBK are the domestic voices of the these countries passing down necessary to bankrupt and bring down Sri Lanka. These local traitors have received massive incentives in some form or other to follow the directions making them traitors to their own country. It is possible these traitors knowingly and willingly volunteered to destroy their own country but they have fallen into a trap. They do not care about their country or too beat up about their self importance.

    Some of these successful steps have already been taken by US in other countries to remain a Supreme Power in the World. Damning US scheme to prevent developing countries become fully developed. Why? Peace and prosperity in the World is not in the US agenda because US will lose their only income – selling weapons of mass destruction to these countries.

    In Sri Lanka – how did they do it.

    1. Before the fall of Rajapakse representatives of these Nations came to Sri Lanka for the CHOGAM and met the above traitors and discussed/planned the plot to bring down Rajapakse. David Cameron main spokesperson for the LTTE blasted Rajapakse fir the World consumption, a hint of their agenda to get rid of Rajapakse soon.

    2. From 2011 – US conspirators used the cost effective and already successful method of ‘Regime Change’ using their local embassy, ‘Social Media’ and the people in the Sri Lanka to destroy their country and themselves. People of the country fell into the trap, brain washed to believe Rajapakse Regime and the Rajapakse family is corrupt to the core with family bandysm and nepotism rampant. The educated people based in Colombo and other towns believed these false allegations and started to use the local ‘kata katha’ system to spread the messages to others to topple the Rajapakse government.

    This same system was used to topple Yugoslavia, Libya, Eygypt, Maldives, Sudan, Serbia, Ukraine and some African countries to mention a few. Currently US is using this method to topple Thailand, Russia, China and India marked for the future.

    US gave Sirisena a fake award glorifying him on his Health porfolio and also gave him a ticket to go to the US to receive this award. While in the US traitor Sirisena received instructions on his part of the plot. Sirisena was tutored by the US in their scheme to back stab Rajapakse and fed him some untruths that Rajapakse was going to do this or that to him. Sirisena the master traitor became obsessed with hatred towards his one time good friend Rajapakse who closed his eyes to Srirsena’s failings as the Minister of Health. Rajapakse never smelled a rat trusting everybody and anyone – big mistake.

    Ranil was given a ticket to go to the US on a fake educational tour which in reality was a pep up instructions on his share of the plot. Ranil was given detail instructions on his part of the plot and a commitment to destroy Rajapakse’s political life. Ranil was the master traitor/planner in charge. Mangala Samaraweera became the spokesperson for the US. Very clever US strategy. CBK was financed by the LTTE Diaspora aided by UK.

    3. However, the above mentioned ‘Social Media’ method fail to some extent because the Rajapakse supporters smelled a rat and stood strongly by Rajapakse. US then used Plan B – to enlist the Commissioner of Elections for the Presidental elections bringing him back from almost retirement. US also bought over some Buddhist monks providing them financial incentives to go against the Rajapakse family and his government – it worked. Money is everything to the Sri Lankans, not their country.

    The brother of the Commissioner of Elections was already used by the LTTE Diaspora to take a report to the UNHCR on behalf of the LTTE against the Rajapakse government. During the Presidential Elections the Commissioner of Election had only to delay the results of the Presidential elections for two hours while the North LTTE representatives increased the Tamil votes by almost 90% more than the real voters to give a majorty to Sirisena.

    4. Second phase was to Install a fake CID (FCID) using Ranil’s supporters to investigate false allegations against Rajapakse to make them look real. It was also to put in jail those who might be a danger to them, and to stall any protest against the corrupt vote counting.

    5. On the instructions of the US these traitors used the media to continually throw mud at Rajapakse to prevent him contesting the Parliamentry elections, calling Rajapakse a ‘Siya/Mutha on top of all the previous allegations of robbing the country, building mansions, owning hotels etc. etc. This time too their strategy failed to a certain extent, then they resorted to print already voted false voting cards, this was exposed but it did not stop them throwing the real votes for the UPFA and substituting the fake UNP votes. David Cameron sent his election advisor to help Ranil. US advisers were on the phone with Ranil throughout the night feeding him ways to win the election ill legally same way George Bush won the elections ignoring the votes in Florida.

    For all their efforts the UNP did not get an overall majority, US then gave instructions to amalgamate the UNP and the SLFP – Sirisena managed to get Rajapakse to handover the SLFP party presidency to Sirisena, and just before the elections insulted Rajapakse by sending media releases that Sirisena will not give Rajapakse the Prime Ministership or the post of the Opposition Minister.

    All this worked to prevent voters voting for the UPFA but still UPFA received 96 seats to 106 for the UNP/SLFP seats. Then Sirisena was instructed to appoint defeated candidates into the Parliament to boost the numbers for the UNP. The more parliamentarians on their side easier to complete their coup de tat for the USA. Not for a moment did these traitors think what will happen to their country, and to the Sinhela people of the country.

    Their were many conspiracies within conspiracies to damn Sri Lanka – US Western, European Union, LTTE, and Muslims. Sirisena is being used by others for their own ends as well. The local traitors have to keep all of them happy and give them what they want. However, the conspirator of all conspirator is traitor Sirisena, he has lost it all – the respect of his friends, the people of the country and the World at large.

    European union wants this country bankrupt, the reason there is no new projects except Rajapakse’s projects which Sirisena and his goons keeps opening to show its their projects, this the people know that is why a brave patriotic woman cut the ribbon and opened the road on behalf of Rajapakse. Public Service is at a standstill, rupee is at its lowest, country has gone backwards at least a decade, economy grounded, no money, more than hundred thousand people have lost their jobs, the country without money running into huge debts – IMF is waiting.

    US blasted China for giving low interest loans with no restrictions to Sri Lanka to develop infra structure and other projects. Government top traitors spread the news that Rajapakse sold properties to China at the expense of the locals. Why? IMF was waiting on the side lines to give high interest loans to Sri Lanka with many restrictions and forcing dependence on US purchasing flour once again at high interest loans – flour they cannot sell which they forced on small countries dependent on US.

    China is helping Australia in projects, infra structure and helping Australia to prosper in the years to come. China buys vast amounts of house properties plus vast acreage of wheat and cattle farm from Australia. China also buys coal from Australia, and has a great partnership with Australia. Chinese population in Australia is rising in heaps and bounds thus helping vastly to lift the Australian economy.

    What is the use of educated people in Colombo/Sri Lanka if they cannot understand what is happening under their very noses or are they ignoring to spite Rajapakse who lifted the the living standards of all levels of people thereby lifted the country from a poor country, to a developing country, to become a developed country. Rajapakse was a great statesman respected around the World for his great leadership qualities and humanitarian values. Do not live inside a well looking through tunnel vision, there is a World out there – look at the bigger picture, understand how US is working to destroy small and big nations.

    Exactly two hundred years ago a Sinhela Buddhist traitor worked against the people to give the British the country and made the Sri Lankan people vassals of the British empire. Today, Sinhela Buddhist Sirisena is working to give back the country to a different war Lord – USA.

    • Dinuu

      Dear Rani De Silva, Thank you for this excellent comment. It is an up-to-date complete clear report of how all these unfortunate events were unfold in our Motherland over several years ending in this very sad situation.

      ඔබේ මේ පැහැදිලි විස්තර වාර්තාව හැම කෙනෙක්ම ඉතා ඕනෑකමින් කියවා තේරුම් ගත යුතු කාලය එලඹී ඇත. හුඟ දෙනෙක් ඇත්ත තත්ත්වය තේරුම් අරන් නැහැ. මෙය ලිපියක් හැටියට සකස් කර දිවයින, රිවිර වැනි පුවත් පත් හරහා ජනතාව අතරට යැවිය යුතුමය. පරිගණක පහසුකම් නැති අය කරා පැහැදිලි චිත්‍රයක් ලබා දිය හැකි වනු ඇත. අපේ අඩවියේත් සමාජ ජාලා වලට යැවීමටත් එක්ක සිංහලෙන් පල කලොත් ඉතාම අගනා බව මම යෝජනා කරනවා.

      සමාජ ජාලා හරහා ඔබ කල අපිරිමිත කැපවීම දුටුවෙමි. ඔබට හද පත්ලෙන්ම තුති පුද කරමි. ඔබ වැනි සැබෑ දේශප්‍රේමී දරුවන් පහල වුනේ ලක්මෑණියන් ගේ පිනටයි!

  • හොඳ ලමයා

    දැං කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ මේ රට ජාතිය පවතියි කියල. මහින්ද මාම ගැන අසත්‍ය ප්‍රචාරය කරන්න මූසල නාකි හැත්තක් දාල ඉන්නව පොදු ස්ථාන වල මහින්ද ගැන අනිත් අයට ඇහෙන විදිහට වැරදි දේ හයියෙන් කතා කරන්න. බස් වල සමහර වෙලාවට නාකි හැත්ත දෙන්නෙක් හයියෙන් සාකච්ඡා කරනව වගෙ පෙන්නනව මහින්ද මාම ගැන. මහින්ද ඉස්සර පොල් කඩපු එකෙක්ලු උගෙ තාත්ත මෙහෙමලු ආදී වශයෙන්. කන් දෙක ගාවට කට ඉරිච්ච ගෑනුත් ඉන්නව ගෙවල් වලට ගිහින් අසත්‍ය ප්‍රචාරය කරන්න. මහින්දට වැඩ කරපු, රනිල්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ පිරිසක් ඉන්නව මම ලඟදි බැහැදැක්ක. උන් මේ සැරේ කියාපි රනිල් ඇතුලු මුන් හොඳට වැඩේ කරනව අවුරුදු පහක් ඇදගෙන යයි කියල. බලනකොට ගෑනියෙක් මුන්ගෙ මොළ හෝදල. ඒකි කියල රනිල් හොර ඡන්ද දාන එකෙක් නෙවෙයි කියල. මහින්ද ඇතිවෙන්න හොරකම් කරලලු. මහින්ද හිටියනං දැං ගෑස් රු:3000යි ලු. දලදා මාලිගාව වටේ ලැම්බෝගිනි රේස් ගියාලු. මේ විදියට බිං මට්ටමින් ඉතා නිවට ප්‍රචාර යනවා. මං උන්ට කියල දුන්න හම්බන්තොට වරාය ගැනත් මත්තල ගැනත් ආදී වශයෙන්. දැං සේරම යන්නෙ ඉන්දියාවෙ ක්‍රමයට. ජයලලිතව හිරේ දාල අපේ එවුන්ව රවට්ට ගත්ත තැන ඉඳල කරපු රැවටීම උන්ට තේරුනා.

  • බොංකි

    මේ මී හරකුන්ව කොච්චර රැවැට්ටුවද කියනව නං තොපි ණය වෙවී තොපිට ඕනනං යකඩ කෑල්ලක් වික විකා ඉඳපල්ල කියන එක හොඳ වේශයෙන් පෙන්නුවෙ යහපාලනය කියන වචනය යොදාගෙන.
    ය – යකඩ
    හපාල – හපාලා
    නය – ණය

  • Rohitha Kurera

    Dear editor,

    I cannot type in Sinhala using UCSC Unicord Converter. Please enlighten me further.

  • Piyaseeli Senanayake

    Reading on Power’s comments. I have heard they tried to do the same to King Dutu Gemunu. Dutu is the short form of Dushta. Elara’s followers started calling King Gemunu Dushta, Gemunu and then that became Dutu Gemunu. They are doing the same for Mahinda too. I like the use of the word Mahinda Methindun instead of Just Mahinda.

Leave a Reply