පාවෙන අවි ගබඩා නඩුව යහපාලනයෙන් ඉල්ලා අස් කර ගැනීම ගැන ගෝඨාභය මහතාගේ අදහස.

සමුද්‍ර ආරක්ෂාව සිදුකළ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය මහ මහමැතිවරණයට හරියටම දින 10 කට පසුව ඉවත් කර ගැනුණි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් විය. සම්පූර්ණ ලිපිය: www.mahinda.info/2015/08/gotabaya-case-removed

ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා “The New Indian Express” පුවත්පත වෙත ලබා දී තිබූ ප්‍රකාශයේ පරිවර්තනය මෙලෙසයි.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූවා. ඔවුන් නිගමනයට පැමිණියේ මාගේ කටයුතු සම්බන්ධයෙන් නීති විරෝධී හෝ ක්‍රියාමාර්ග වල දුර්වලතාවයක් නොමැති බවයි.

පාවෙන අවි ගබඩා හා සමුද්‍ර ආරක්ෂකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ලද ජාත්‍යන්තර සන්දර්භයත්, සමාගමේ කටයුතු ගැනත් නොදන්නා පුද්ගලයින් ව්‍යාජ චෝදනා එල්ල කළා. විරුද්ධවාදීන්ව එලෙස දඩයම් කිරීමට මම විරුද්ධයි, එනමුත් චෝදනාවන් නිසි ආකාරයෙන් විභාග කිරීම අවශ්‍ය ලෙස සලකනවා.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීමකට අනුව මුහුදු කොල්ලකෑම් මැඩලීමේ එම සමාගම බිහි කර තිබෙනවා. ඇවන්ගාඩ් සමාගම ප්‍රසංශාව හිමි විය යුතු හොඳ සේවයක් ඉටු කළා. එසේම ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දුන්නා.”

මූලාශ්‍රය: 2015/09/07 newindianexpress.com

The New Indian Express පුවත්පතේ පළ වූ සම්පූර්ණ ලිපිය පහතින්.

Lankan Government Releases Gotabaya From Floating Armory Case

COLOMBO: In a move which is pregnant with political possibilities, the Sri Lankan government on Monday told the Colombo Additional Magistrate that it does not want to proceed with the “floating armory” case in which Gotabaya Rajapaksa, former Defense Secretary and brother of ex-President Mahinda Rajapaksa, is involved.

Magistrate Nishantha Peiris terminated the case after the Criminal Investigation Department (CID) informed him that, on the advice of the Attorney General, it did not wish to pursue it.

After the Lankan Presidential election on January 8 in which Mahinda Rajapaksa was defeated, police seized a floating armory and more than 3,000 automatic weapons in 20 containers at Galle port.

The armory was run by a private security firm, Avant Garde Maritime Services (Pvt) Ltd. Avant Garde was in a joint venture with the Defense Ministry-owned Rakna Lanka Ltd., which was in the business of providing Sea Marshals to ships operating in the piracy-infested seas off Somalia and the Gulf.

To ruling party leaders, almost everything about the Rakna Lanka-Avant Garde deal was tainted or suspicious. They charged that the Sea Marshals could well have been used at election time. The Maithripala Sirisena government promptly asked a Presidential Commission on high corruption to go into the allegations.

Charges Fake Says Gota

Speaking to Express after the withdrawal of the case, Gotabaya Rajapaksa said: “ A thorough inquiry was conducted by the CID and they came to the conclusion that there was no illegality or even procedural infirmity in my actions.”

“People who did not know about the work of the company and the international context in which Sri Lanka created a floating armory and Sea Marshals, made allegations. I was against a witch hunt but wanted the charges to be probed properly, which the CID did.”

The anti-piracy company was set up at the request of the United Nations and Avant Garde did a good job eliciting praise and earning a lot of foreign exchange for Lanka, Gotabaya said.

The termination of the case may not surprise anti-corruption activists because they have been alleging that for political reasons, the Sirisena government is “going slow” in cases relating to the Rajapaksas. And among the Rajapaksas, Gotabaya is popularly hailed as a “war hero” who delivered Lanka from the terrorist scourge. (Source: 2015/09/07 newindianexpress.com)

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

24 comments to පාවෙන අවි ගබඩා නඩුව යහපාලනයෙන් ඉල්ලා අස් කර ගැනීම ගැන ගෝඨාභය මහතාගේ අදහස.

  • Piyaseeli Senanayake

    Now that RW won elections after 29 defeats (with the help of his obedient servant Sirisena), Thajudeen case too will come to a natural end. We have never seen this type of mud-slinging for a long time in Sri Lanka.

    • Sitharan

      True. I was absolutely disgusted by how his death was used as poster materyal by mentally inept politicians.
      How long will they get away with it? They owe their perks to lies and these are being exposed day by day. They should be held accountable for the laws they violated from the illegal dismissal of a chief justice to cover up of bond scam. Their antics should be naked before the public eye. Any idea about how to do it?

  • aiyo…kochchara mada gehuwath Gotabaya kiyana nama than ran akuren liyawila iwarai. Yahapaaaaalanayata me uththamayage nama makanna be,
    Aith eka thamai Thajudeen case eka….mewa thamai ape rate poli’tikkange wairaya pirimahana weda.

  • Pink Panther

    කිසිම පදනමක් නැතුව, සුළු හෝ සාධාරණ සැකයක්වත් නැතුව මාධ්‍ය ඉස්සරහා සමහර අය කරපු චෝදනා වලට හරි නම් නඩු දාන්න තියෙන්නේ…
    අර රන්ජන්ලා,මංගලලා කරපු ඒවා තනිකරම මාධ්‍ය සංදර්ශන තමයි..
    ඉස්සරහටත් ඔය වගේ දේවල් කරයි (යහපාලනය කියන්නේ ඒකට නෙව) තමන්ට විරුද්ධ පාර්ශවය බය කරන්න සහ ඔවුන්ගේ කීර්තිය විනාශ කරන්න!

  • Gullible people have already been cheated any they have put the country in danger.

  • Himinamak

    ගෝටාබය වැනි මහා ජාතික වීරයෙකුගේ නමට අපහාස කිරීමත් ඔවුනට ගව්‍රරවයක්! රනිල් එක පාරක් මිලෙනියම් සිටි පාවාදීම කලා! මෙවර මෙම පාවාදීම කලා! දැන් මේ නැවෙන් මුදු කොල්ලකරුවන් අල්ලන්ඩ බෑ, හේතුව උන් දන්නව නැව ගැන! රටට මෙතරම් විදේශ විනිමය ගෙනාපු සේවයක් කාලම දැම්ම! ඔය රතන කියන කලගුන නොදත් චීවර දාරියත් ඕකට හරියට බිරුව! සියල්ලම දන්න අයනෙ! සින්හය බිම පතිත වු කල, නරිය පිටිපස්සෙන් හොරෙන්ම ඇවිල්ල සින්හයගේ සරීරෙ නරියගෙ පුක අතුල්ලල දුවනවලු! ඒ දේමයි මේ සිද්දවෙන්නෙ! අර බාල නලු සුරය වැනි හිස්, මීහරක් වාගෙ වැඩුනු උන් මේ මහා උතුම් ජාතික වීරයන්ට බුරනව! වද දෙනව! නීතිපතිටත් බනිනව බොරු නඩුවක් දාන්නෙ නැති නිසා! මේක අබාවයට යන සිස්ටාචරෙක ලක්ශනයක්. ඩොලර් කපුටන්ගෙ වචන මෝඩ ජනයා විශ්වාස කලා! උදේ කියන දේ දවල් වෙනකොට වෙනස්කරන ජනපතියෙක් පත්කරගත්ත! මහාහොරු මහා අවන්ක වීරයන්ට හොරකම් චොදනා කරනව! රවි වැනි කතාකරනකොටත් හොරකම පේන මිනිස්සු වීරයො වෙලා! රුපියල් කෝටි 6700 ක් හොරම්කල අර්ජුනට සහ ඒක මෙහෙයවපු ගේපප්පට විරුද්දව වචනයක් නැහැ! සින්හලය වෙනුවෙන් කියල උඩුබුල්ලපු රතන චම්පිකල අද උන්ගෙ පස්ස හෝදමින් ඉන්නව! මේක තම අද රටේ සැබෑව!

  • Rata wenuwen

    අපට හරි සන්තෝසයි, දවසින් දවස් මහින්ද හිතේශිකයන් මේ සයිට් එකට ගොඩවෙනවා .එක ලොකු ජයග්‍රහනයක්. මේ වැඩබිම පටන් ගත්ත සන්දියේ කීයෙන් කීදෙනාද මෙය කියවා බලා ප්‍රතිචාරයක් දෙම්මේ, දැන් බලන්නකෝ එඩිටර් මහත්තයෝ, ප්‍රතිචාර කියවන්න ලියන්න කීදෙනෙක් අසාවෙන් සිටිනවද මමත් මාස දහයක විතර කාලයක් මොනවා හරි අපෙ මැතිදා වෙනුවෙන් ලිව්වා, ඉදිරියටත් එසෙමයි. පවර් සහා දිනුත් අපට මෙහිදී අමතක කරන්න බැහැ .මා අවතීර්නවෙන්නත් කලියෙන් මේ දෙදනාගේ ප්‍රතිචාර කියවාබලා මහින්ද මහතාවෙනුවෙන් ඇති අපේ හිතෙශිභාවය වැඩිදියුනුවුනා, දැන් මේ සයිට් එකට ඇඩික්ට් වෙලා, දවසෙ රාජකරියෙන් පසු ඉඩ ඇති සෑම වෙලාවකම කියවා බලා යමක් ලියන්නම පරිගනකය වෙත යන්න හිතෙනවා.,ඒ හුදෙක් මහින්ද මහතාට ජය සහා සුභ පතා
    ඉතින් මහින්ද හිතේශිකයෙනි ! අපේ සටන අත් නොහරිමු, කවදා හරි අපි ජය ගමු., බොරුව පරාද කරමු, යටි කූට්ටුවෝ හොරිකඩයෝ පලවා හරිමු.

    • ඇත්තනෙම ඔබ සැම ලබාදෙන සහයෝගය අපි ඉතාමත් ඉහලින් අගය කරනවා. හිතවත් Rata wenuwen පමණක් කොමෙන්ට් 304 ක් මේ වන විට දාලා. අනිත් සහෘදයිනුත් ඒ වගෙයි.

      එසේම ඔබ සැම වටිනා කාලය වැය කරමින් මෙහි පැමිණෙන එකට අසාධාරණයක් නොවීමට ඉදිරියේදී ජනතාවට බෙහෙවින් වැදගත් දේශපාලන කරුණු පළ කිරීමට අප උත්සාහ ගන්නවා.

  • rohitha upali

    gotabaya matidu nidos bava api mula sitama kiva.meva hudek mativaranaya ilakka kata gethu mada pamanai

  • බෝනිකර තරු Deal කුමාර

    editor තුමා
    comment නොදැම්මට මමත් ජනවාරි වල ඉදලම මහින්ද.ඉන්ෆෝ එක්කම හිටපු කෙනෙක් දිනුගේ කවි පවර් රට වෙනුවෙන් සහ සයුමි මෙන්ම ඔබතුමාටත් මාස 10 කටත් වැඩි කාලයක් කරගෙන යන මේ සත් ක්‍රියාවට මගේ මුළු හදවතින්ම සුබ පතමි ඒ වගේම ඉස්සරහටැහැ යහපාලන බොරුවලට එරෙහිව ඇත්ත ඒ ලෙසම දැනගන්න අපි ඉදිරියත් ඉන්නවා ජයවේවා
    රටට හිතැති
    බෝනිකරතරු deal කුමාර

  • බෝනිකර තරු Deal කුමාර

    රට වෙනුවෙන් පමණක් comment 304ක් එහෙම බැලුවොත් website එකට කෙනෙකු විසින් පල කරන ලද විශාලතම comment රමාණයද වෙන්න පුළුවනි

    • Dinuu

      රට බේරා ගත් සටනට පනදුන් ජාතික වීරයා ගෝඨාභය මැතිදුන්ට අප හද පත්ලෙන් නැගෙන උත්තමාචාරය සදහටම හිමි වේ!

      අප්පච්චීටයි මේ ගී උපහාර!

      වෙනුවෙන් රට, සයුමි, පවර් සැම සමගින්නේ…
      මිතුරන්, තරුව බොනිකර් , බොහො එක්වන්නේ…
      මිහිදුන් වෙබ් අඩවියත් තව හැඩවන්නේ…
      මැතිදුන් වෙනුවෙනුයි ගී පද ලියැවෙන්නේ…!

      නිරිදුන් ඔබයි රටටම ජීවය දුන්නේ…
      සතුරන් නසා එක්සේසත් කරමින්නේ…
      කෙලෙසින් ඔබට අප කළ ගුණ සලකන්නේ…
      සිතමින් දිවා රෑ මා දැන් වෙහෙසෙන්නේ…!

      දෙවිදුන් ඔබයි ජන හද දෙවොලට වඩින…
      නිරිදුන් ඔබයි හැම දින අප ගරු කරන…
      කිවිදුන් වෙතින් මේ රස පද වැල් ගෙතෙන…
      මැතිදුන් නමට වේවා හද බැති තිලිණ…!

      සමගින් ජනගගක් වට කරගෙන එදින…
      ගනිමින් වෙහෙස කෙරුනේ සටනකි දිනන…
      සතුටින් සෙනෙහසින් රැස්වුනි සියලු දෙන…
      නිරිදුන් නමට දැල්වෙයි ජන හද පහන…!

      පහණින් දොලොස් මහ දැල්වෙන ඔබ නමට…
      එලියෙන් අදුර පලවා හැර මගෙ රටට…
      මැතිදුන් සෙනෙහෙ ගග උතුරයි හැම කලට…
      නිරිදුන් ඔබම වේ පෙම්බර ලක් මවට…!

      රන්වන් ඉරක් පායා දිවි බැබලේවා…
      තෙරුවන් බෙලෙන් ඔබ සිත් සුවපත් වේවා…
      මැතිදුන් වටකරන් පිරිවර වැඩි වේවා…
      සතුටින් බොහෝ කල් මෙහි ජීවත් වේවා…!

  • R. Munasingha

    ada wela thiyenne thiruwana gall yata yawala goma riti udda ena kalayak,ratta hamadama adare ape ange lea rathwenawa,mun karana deshs drohee wadawalta.seepa givisuma gana harima keanthiyak hitata dannene,mokada kalak thisse ratin pita rataka geewath wena mata,indian minisun nitharama ape rata balldu karala kathakaranne,

  • RANWELI BALAKAYA

    APITH BALAGENA IMMU MOKADA WENNE KIYALA , YAHAPALANE HORA YAKKU

  • Power

    ඔන්න Dinuu…
    ඔබතුමියට පිං අයිති වෙන්ඩ කියලා,මමත් කවිපද ටිකක් අමුණා ගත්තා…

    බලන්ඩ හොඳද කියලා 🙂

    වෙනුවෙන් රට, දිනූ, සයුමි සැම සමගින්නෙ…
    මිතුරන්, තරුව බෝනිකර්,පින්ක් එක්වන්නෙ…
    මිහිඳුන් වෙබ් අඩවියත් තව තව හැඩවෙන්නෙ…
    මැතිදුන් වෙනුවෙනුයි ගීපද සැමදා ලියවෙන්නෙ…

    (සැළකිය යුතුය)

    * මෙම කවිය Copy කිරීම,Paste කිරීම,Edit කිරීම,Print කිරීම බුද්ධිමය දේපල පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.

    * සියළුම හිමිකම් ඇවිරිණි.

    • Dinuu

      Power,බුද්ධිමය දේපල පනත යටතේ හිමිකම් ඇවුරුණත්, වසර 15 ක් බලා ඉදලා පනතේ බලය නැති වුනාම හොරකම් කරන්න වටිනව කවිය නම්. උත්සාහය ඉතා අගය කරමි. මගේ සුබ පැතුම්!

      • Rata wenuwen

        ගෙතුවා කවිය සොයුරු එඩිතර පවර් තුමා,
        කවි ලෝකෙට ගොඩවැදුනේ නොකර පමා,
        මිතුරන් කැලත් සුලඟක් මෙන් ආවේ හමා,
        රසවත් කරමු කවියෙන් අප කොමෙන්ට් දමා.

  • Power

    මම නොදනිමි Rata Wenuwen සොයුර කවි ලියන්නට…

    ඔබයි,අපේ Dinuu මිතුරියයිනේ ඒ වැඩේට කප් ගහලා ඉන්නෙ.ඒක නිසා නොදන්නා වැඩ දාගෙන මම ඔබලාගේ වැඩ කටයුතු වලට අත දාන්ඩ අදහසක් නෑ.අනෙක උදාහරණයක් විදිහට කඩයක් උනත් කවුරු හරි කෙනෙක් කරගෙන යනකොට අපි ගිහින් එතනම තව කඩයක් දැම්මොත් අර කලින්ම ව්‍යාපාරය ආරම්භ කරපු මනුස්සයට බඩේ පහර වදින්ඩ බැරි නෑ.

    මම පරණ විදිහට ම ඉදිරියටත් ඔබලාගේ කවියක්,ගීතයක් බලලා වෙනදා වගේම සතුටු වෙන්නම් 🙂

    • sayumi

      අපේ පවර් යාලුවා කවි ලියන්න බෑ කියලා හිතලා ටිකක් දුකෙන් වගේ. පහන් කණුවේ එලිය ඈතට මිසක්, පහන් කණුව මුලට වැටෙන්නේ නෑ. ඒ වගේ තමයි අපිට පෙනුනාට; අපේ පවර් යාලුවාට එයාගේ වටිනාකම පෙනෙන්නේ නෑ. ඔහු කමෙන්ට්ස් ඉදිරිපත් කරන එක හුස්මට කියවගෙන යන්න හිතෙන රසවත් බස් වහර මෙන්ම; ඒවා කියවා, කමෙන්ට්ස් දාන්න දිරි ලැබූ හා ඉදිරියටත් දිරි ලබන පිරිසක් ඉන්න බව, ඔහු දන්නේ නෑ.මෙහි පිවිසෙන වැඩි දෙනෙක්, රට වෙනුවෙන් වූ යහපත් අරමුණු ඇති අය නිසාද මන්දා, සුවිශේෂි හැකියාවන්ගෙන් යුතු අය. ඉතින් පවර් ඔබේ හැම කමෙන්ට් එකක්ම කවියක් තරම්ම සැමටම හරවත්, රසවත්.
      මේ අපේ දිනූ,රට වෙනුවෙන් හා පවර්ට;
      හැකි පමණින් යුතුකම කෙරුවා මිසක
      ‘පොරියක්’ වෙන්න හිතුනේ නෑ කිසිදාක;
      මහින්ද . නිවසට එන සුවිශේෂ
      ‘පොරවල්’ තුනකි ‘පණ’ දුන්නේ සයුමීට

      මහින්ද.නිවස වටිනා අදහසින් සරු කරන මහ සොහොන්,ඩීල් කුමාර ,පින්ක් පැන්තර් ඇතුලු සැමට සුභ අනාගතයක් !

    • Rata wenuwen

      පාසල් ගිය කාලේ පිටු ගනනින් ලිව්වා,
      පෙමට ලියපු දෑ අරුතක් නැති ඒවා,
      රට වෙනුවෙන් කලයුතුදේ තව බෝවා,
      මේ පිටුවට කවි වරුශා වැඩිවේවා.

      • Rata wenuwen

        කොමෙන්ට්ස් දාන මිතුරනි අපි එකතු වෙමු
        අධම පාලනේ ගතු මුලු රටට දෙමු,
        මහින්ද මැතිදු සමගින් පෙරමුනට යමු ,
        ලක් දෙරණේ රණහඩ ගුවනට යවමු.

  • බෝනිකර තරු Deal කුමාර

    මිහිදු මැතිදු ඉන්නාතුරු
    බියසැකනා කිසිලේසකුදු
    බොරුපලානේ එලවනතුරු
    අපි ඉන්නවා මෙහිනිරතුරු

    පාටපාට සිරිසේනගේ යහපාලන බොරු මගඩියේ
    ඇත්ත නැත්ත හරිවිදිහට නියමලෙසට රටට කියන
    පවර් දිනු සයුමි මෙන්ම පින්ක්panther රටවෙනුවෙන්
    එක්ව ඉන්න ගෙදරවගෙයි mahinda.info අඩවිය

    අප්පච්චි මලයි කියල කවුරු කොහොම යන්න ගියත්
    මොන බයිලා ගොතල කියලා හිතුවට අපි වැටෙයිකියල
    එව්වා හදේ හොදේ කියල editor තුමත්එක්ක අපිත්
    ඉන්න එකත් සත්තයි කියලා ඔන්න හිතාගන්න

Leave a Reply