ජාත්‍යන්තර අධිකරණයක් මෙයට පෙරත් ලංකාවේ තිබුණා. මෙන්න සිදුවුණ දේ…

ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ ජාත්‍යන්තර පරීක්ෂකයින් සහිත අධිකරන ක්‍රියාවලියකට වත්මන් රජය ඇමරිකා එක්සත් ජනපදය සමග එකඟ වූ බව වාර්තා වෙයි. මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේත් මෙවැනි සිදුවීමක් වාර්තා වේ. ඒ කුමක්දැයි හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙලෙස පැහදිළි කරයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to ජාත්‍යන්තර අධිකරණයක් මෙයට පෙරත් ලංකාවේ තිබුණා. මෙන්න සිදුවුණ දේ…

  • Dinuu

    ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රි ලංකාව සම අනුග්‍රහය සහිතව ඉදිරිපත්වන යෝජනාව නිසා ඇතිවන අතිශය අහිතකර ප්‍රතිවිපාක ගැන ආචාර්ය දයාන් ජයතිලක මහතා කොලඹදී පැවති උත්සවයකදී කල විශේෂ දේශණය

    http://lankacnews.com/sinhala/main-news/136113/

  • Power

    පැහැදිලිවම..

    ඔබතුමා එදා එංගලන්ත යටත් විජිත කාලේ කියන විට මට මතක් වූයේ අපේ පුරන් අප්පු නැමැති එඩිතර සිංහල වීරයාව. එංගලන්ත අධිරාජ්‍යවාදීන්ගෙ පාලනයෙන් මේ මාතෘ භූමිය බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු ඔහු අවසානයේ එංගලන්තයේ මහ රැජිණගේ පාලනය විරුද්ධව කැරලි ගැසීමේ වරදට හිමි වූයේ මරණයයි.එදා මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත් පුරන් අප්පු රණවිරුවා අධිරාජ්‍යවාදීන්ගෙ අත්අඩංගුවට පත් වීමෙන් අනතුරු ව එතුමාට විරුද්ධව නඩු විභාගය පැවැත්වූයේ තමන්ගෙ රටට,තමන්ගෙ ජාතියට ද්‍රෝහිකම් කරමින් සිංහලයට විරුද්ධව සුද්දන්ට ගතු කියමින් සිටි සිංහල ආරච්චිලා,මුලාදෑනිලා වැනි පර සුද්දන්ට ගැතිකම් කෙරූ පිරිසකුත් පෙරටු කරගත් අධිකරණයකිනි.

    මේ එම කතාවේ ප්‍රතිනිර්මාණ වීඩියෝව

    https://www.youtube.com/watch?v=NxJodnrxyYw

    (අධි සංවේදී පිරිස් නැරඹීමෙන් වළකින්න)

  • Piyaseeli Senanayake

    Ranil, Sirisena and Choura are so scared of Mahinda, even if Americans want to have a soft touch these three with no brain matter will want the maximum humiliation and the maximum punishment to Mahinda, Gota and our war heroes. These three brain dead people are only worried about their survival. To hell with the country. No wonder India bankrolled Sirisena, now they are claiming their pound of flesh.

  • Dinuu

    ඇමෙරිකාවට දණ නමමින් ජාත්‍යන්තර අධිකරණ සඳහා එකඟ වීම යහපාලන රජයේ තවත් ඔලමොට්ටල තීරණයකි. මේ ලෙසින් හිතා මතාම රටට කරන භයානක වැරදි ඒ අය පසුපස එලවන දිනය වැඩි ඈතක නොවේ!

  • pubudu

    Para UNP karayo Thamange ammawath Vikunai Balaya ganna…

  • Pink Panther

    එදා අපිව යටත් කරගෙන අපේ පාලකයෝ වෙලා ඉඳලා ඔවුන් ඒක කළා..
    හිනා යන දෙය තමයි…
    අද අපේ රට නිදහස් වෙලා කාලයක් ගිහින්, ඒත් මේ සැරේ අපේ රටේ නායකයෝ කියල ඇවිත් එන්න උන් තමයි, අපේ රටේ ඔවුන්ට අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරන්නේ ..
    බටහිරට ගැති ඇමරිකාවට ආවඩන සිරිසේන,රනිල් නඩය ඔවුන් කියන දේවල් කරන්න තමන්ගේ පැත්තෙන් පන ඇරගෙන බලන් ඉන්නවා උන් අණ කරන තුරු අපිට…
    තමන්ගේ රටේ නායකයෝ වෙන රටවල රූකඩ උනාම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි..
    බටහිර ගැති චින්තනයක් සහිත මිනිස්සු රටේ නායකයෝ වෙන එකේ අවධානම ඕකයි කීවට වැඩි දෙනෙක් ඕකතෙඋම් නොගැනීමේ විපාකය ඔය…
    දැන් ඇමරිකාව ගහන පදයට නටලා ඉවර වෙලා ඒකට ස්තුති කරන අමන නායකයෝ රැලක්, අපේ රට යටත් විජිතවාදී යුගයට නැවත ගෙන යාම අමුතුවෙන් පුදුම විය යුතු දෙයක් නෙමෙයි!..

Leave a Reply