අතිපූජ්‍ය මැදපාත ධම්මසාර නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරවය…

අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට පැමිණ, අපවත්වී වදාල අතිපූජ්‍ය මැඩපාත ධම්මසාර නා හිමිපාණන් වහන්සේට සිය අවසාන ගෞරවය දැක්වුවේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to අතිපූජ්‍ය මැදපාත ධම්මසාර නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරවය…

  • Piyaseeli Senanayake

    Buddhist leader in a Buddhist country.

  • Harin Chandrasiri

    කරුණාකර නම නිවැරදි කරන්න. අතිපූජ්‍ය මඩපාත ධම්මසාර නාහිමි බව මගේ මතකයයි.

  • Harin Chandrasiri

    මඩපාත ධම්මසාර හිමියන් විසින් 2003 වසරේ දී ‘සරරු’ නමින් ශබ්දාගාරයක් ආරම්භ කර ගීත රචකයන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් දායක කර ගනිමින් එළිදැක්වූ ‘බුද්ධාභිවන්දන ගීතාංජලී’ සංයුක්ත තැටි හතර රසිකයන් අතර වඩාත් ජනපි‍්‍රය විය. 1987 වසරේ ජාතික කලා භවනේ දී පැවැත්වූ ‘සත්‍යයේ රේඛා’ චිත්‍ර ප්‍රදර්ශනයෙන් චිත්‍ර ශිල්පි හිමිනමක ලෙස ද සිය දස්කම් පෙන්වූහ. 1989 වසරේ ජපානයේ ‘පුකුඕකා’ නගරයේ ආර්ට් මියුසියම්හි පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනයේ දී දක්ෂතම ආසියා චිත්‍ර ශිල්පීන් සත් දෙනා අතරට ද උන්වහන්සේ පත්වූහ. ධම්මසාර හිමි 1990 වසරේ දී ‘ජෝර්ජ් කීට්’ පදනමෙන් චිත්‍ර හා මූර්ති ශිල්පි හිමිනමක් ලෙස ද බුහුමන් ලැබූහ.

    රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සහ පරිවේණාධිපති ලෙස කටයුතු කරන මඩපාත ධම්මසාර හිමි 2000 වසරේ සිට මේ දක්වා ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර මහා සංඝ සභාවේ සහය ලේඛකාධිකාරී ධුරය ද හොබවනු ලබයි.

    http://www.silumina.lk/2010/11/21/_art.asp?fn=aa1011217

    • Dinuu

      Harin මහත්මා, ධම්මසාර හිමි ගැන මේ දුන් තොරතුරු වලට ඔබට ගොඩක් ස්තුතියි. උන්වහන්සේ ගේ කලා කුසලතා බුදු සමයේ උන්නතියට ඉවහල් වීම සතුටකි. නිවන් සුව පතමු!

  • Every time I see him I feel safe and happy. He is our leader for ever.We have to protect him like our own son and daughter.We need him in the future very soon.

    • Dinuu

      Yes Ranjith I agree with you. මහින්ද මැතිදුන් මේ රටේ “ජීවයයි”. මේ රටේ බහුතර ජනතාවකට කොයි තරම් රැකවරණයක් දැනෙනවද ඔබට මෙන් එතුමාගේ වාසනාවන්ත මුහුණ දකින විට. එතුමා සතුටින් සුරක්ශිතව ඉන්නව බලන්නයි අපේ එකම පැතුම!

Leave a Reply