සර් ඉදි කරපු දේවල් තමයි මේ ආණ්ඩුවෙන් විවෘත කරන්නේ, මෙන්න මහින්දගෙන් ඊට පිළිතුරු

රටේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට මහින්ද රාජපක්ෂ මැතිතුමා විචක්ෂණ භාවයෙන් යුතු පිළිතුරු සුපුරුදු ජවයෙන් ලබා දුනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

29 comments to සර් ඉදි කරපු දේවල් තමයි මේ ආණ්ඩුවෙන් විවෘත කරන්නේ, මෙන්න මහින්දගෙන් ඊට පිළිතුරු

  • shyam

    It is Sri Lanka’s misfortune that our people still cannot comprehend the value of this unique leader! If he became a leader in a country where the majority of the population had a greater reasoned thinking power they would never ever have allowed things to happen the way it unfolded in Sri Lanka! A man of the masses if the people really wanted a change in certain areas they could have approached him and pointed out the administration’s faults, unfortunately it did not happen that way and the entire country is paying a heavy price which is yet to be gauged!

  • Prasadi

    Very well said but surely it will be too late when some people realize the value of a true Leader …People do not know what Leadership means and this is the issue Sri Lanka is now in a huge pit hole .. His Excellence Mahinda Rajapakse is the only leader i have seen as the most suitable person to lead Our country ..

  • Karu Sooriyabandara

    It is already too late in my view. People rejected him not once but twice. It remind me of whar Lord Buddha said to Rev Ananda before he decided to accept the offer of Mara’s invitation to ‘parinibbana’ Confused Ananda thero forgot to request Lord Budhdha to live longer. Majority Srilankans have let two chances go and you will never get it back. Those who did not vote Mahinda to power on this two occasions must take the responsibilty for all the targical events going to happen in Sri Lanka but you will perish without leaving a sign.

  • man

    Thank you very much and ,God bless you Sir

  • Dinuu

    අනේ වාසනාවන්! මේ වගේ රට ගැන හිතන නායකයෙක් දැක්කත් හිත පිරෙනව. හරිම පින්වන්ත පෙනුමක් තියෙන්නේ. ජනතා හදවත් වලට මෙතරම් සමීප වූ නායකයෙකු මේ ලක් පොලොවේ අපට හමු වී නැත. තව කාලයක් ගියත් අලුත් පරම්පරා තුලින් එතුමාගේ ගුණ ගැයේවි. “ඉතිහාසයේ රන් අකුරින් ලියැවේ” යනු අර්ථවත් වන්නේ එලෙසිනි.

    එමෙන්ම මේ කාල වකවානුව තුලම රට ජාතිය බුදුදහම පාවාදී ඒකාධිපති වියරුවෙන් බල ලෝභයෙන් තනිකරම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන නායකයින් යැයි කියා ගන්නා අය ඉතිහාසයට එක්වේවි කලු පැල්ලම් සමගින්!

  • SSK

    Indika Chandana රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බව ඔවුන් දස අතේ දිවුරන්නට විය.. ඛණිජ තෙල්වල පවා බඳු රාජපක්ෂලා යටි මඩි ගසන බව මොරගෑවෝය… රාජපක්ෂලාගේ හොරකම නැවැත්වීම…ෙන් පමණක් රජයේ සේවකයන්ට 10,000කින් පඩි වැඩි කර හැකි බවට කෙස් පැලෙන ගණිත සමීකරණ ගොඩ නැගූහ… මේ ගෝෂාව ලතෝනිය කොපමණ උඩු දිව්වේද යත් ලංකාවේ ඊණියා පිළිගත් උගතුන් යැයි සම්මත පොතේ ගුරාලා මෙන්ම දේශපාලන වලව්වල වලන් සෝදන ආචාරීන් පවා රූපවාහිනී පුවත්පත් බදු ගෙන මේ කථාවම වැමෑරුවෝය….

    මේ කථා සහ කටකථා එකට අනා ගිල ගත් පොළවේ පය ගසනවා යැයි වහසි බස් දෙඩූ සම්මත නූගතුන්ගේ සිට.. සම්මත පට්ට උගතුන් සේ බුකියේ රගන මොට්ටපාලලා දක්වා පරාසයක පිරිසක් මේවායින් යහමින් ඇඳ ගත්හ… නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ….
    එසේ ඇඳගත් නෝනාවරු සහ මහත්වරු පෝලිමේ ගොස් ආරථිකය මංකොල්ල කෑ රාජපක්ෂලා හෙවත් මැදමුලනේ බයියලා එලවා දමා රටට මෛත්රී යුගයක් පහළ කරන්නට දෙව්ලොවින් මිහිපිට බට ඇඟ පුරාම මෛත්රීය වැක් කෙරෙන උත්තමයෙකුට මහ පුටුව බාර දුනි… ඒ ආනිසංසයෙන් ‘ගහපු ගේමේ’ නියම හිමිකරුවන් හෙවත් මහ පුටුවේ වැතිරී සිටින පුලතිසිපුර ප්රාණියාගේ නියම අණදෙන්නන් පිරිස වූ කුරඳුවත්තේ රාජකීය මොළටොයියා, සතොසට අධිපති රවිටොයියා, අවමංගල ටොයියා, අර්ජුන් ටොයියා වැනි ‘වැඩ්ඩන්’ රටට කරවන්නට ආරම්භ කලේය…

    නියම ටොයියන් යහමින් වැඩ දීගෙන යද්දී… නැට්ටේ සිට ඇඳ ගත් බුකියේ ටොයියන් සේ පෙනී සිටින ‘හම්පඩ ගස් බයියන්’ මහා පුරාජේරු කියවමින්…
    නාමල්ගේ ලැම්බෝගිනි හෙලිකොප්ටර් අල්ලාගන්නා තෙක්ද…
    මත්තල,පෝට් සිටි,අධිවේගී මහා මාර්ග සහ සංවර්ධනයෙන් ගහපු වංචා අල්ලාගන්නාතෙක්ද,
    බැසිල්ගේ හෝටල් වතුපිටි හරකා බාන අල්ලා ගන්නා තෙක්ද…
    මහින්දගේ ස්වීස් ෆ්රෑන්ක් ගිණුම් ඩුබායි හෝටල් අල්ලාගන්නා තෙක්ද…
    ගෝඨාභයගේ නීති විරෝදී පාවෙන අවි ගබඩා,ඇපලෝ රෝහල් මහා මන්දිර සමාගම් අල්ලාගන්නා තෙක්ද…
    ශිරන්තිගේ රත්රන් ටොන් ගණන අල්ලාගන්නා තෙක්ද…
    තාර්ජුඩීන්ගේ දේහය ගොඩගන්නා තෙක් විකට මාධ්‍යය
    සංදර්ශන පවත්වමින්ද…
    ඇගිලි ගනින්නට විය… අල්ලන්නට තරම් ‘ලබ්බක්’ ඔවුන් සතුව නැති බව කාලයත් සමඟ පෙනි පෙනීත් හොරු අල්ලන්නේ නැතැයි ඉකි ගසන්නට විස්සෝප වන්නට විය…. ඒ හුදෙක් ‘බොරුවට’ ඇඳගත් යථාර්ථය හෙළි වී විළිසංගයත් නැතිවීමේ ලැජ්ජාව වසා ගැනීම සදහාය..එම ලැජ්ජාවන් වසා ගැනීමට වෛරයෙන් යුතුව මත්තල වැනි අංක එකේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වී ගබඩාවක්ම බවට හැරවීම මොනතරම් අමන ක්‍රීයාවක්ද??

    ටොයි වේශයෙන් ගොනාට ඇඳ සිටින ‘ගස් බයියන්’ එසේ දිනෙන් දින බංකොලොත් වෙද්දී… රටේ ආර්ථිකය භාර ගත් ‘නියම ටොයියන්’ හෙවත් ආර්ථික විශේෂඥ පකීර්ලා තම වැඩ ටික නියමෙට කරගෙන යමින් සිටී… ඒ අනුව ඔවුන්….
    රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
    ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය…
    දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
    මහපොල ශිෂ්යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත…
    ගුවන් තොටුපලවල් වී ගබඩා බවට හරවමින් සිටියි..
    වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින් නැවත වී ටිකද ගොවියන්ටම දෙමින්,
    පොහොර ටිකද රැපියල් 500 කර ගොවියාට නැවත වහ බෝතලය අතට ගන්නට ගොවියා අසරන කරමින්ද,..
    බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
    දැඩිව රෝගාතුර වෙමින් ඇත….
    සතොස ලිට්ට්රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
    අවම රාජ්ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී…
    රාජ්ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
    භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
    ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති…

    ”…..අවසාන වශයෙන්….සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ…
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්රාථමික අවශ්යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්… වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්… ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්… මුන් කියනා ලෙස ”’මහා පරිමාණ හොරකම්”’ කරමින්… රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් ‘මැදමුලන බයියා’….
    ආර්ථික වර්ධනය බිද දමමින්… රුපියල ඩොලරයට අනුව 150 දක්වා ඇද දමමින්… ද්වීතීක තබා ප්රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ… කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
    ඇදහිය යුතු ‘විශ්ම කර්මයෙක්’ නොවේද….?????

  • asanga

    semada ape janapathi obai……….

  • හොඳ ලමයා

    මහින්ද මාමට දැනුයි තේරිලා තියෙන්නෙ. අන්තිමට කියනව ඒක ජනතාව තීරණය කරයි කියල. අන්තිමට වැටහුනා මේ රටේ එවුන් කලගුණ සලකන්නෙ නැති අවස්ථාවාදී ජාතියක් කියල. තමන්ට තමන් විතරයි. මහින්ද මාමට ආයෙමත් මේ කලගුණ මතක නැති අවස්ථාවාදියන්ට සේවය කරන්න උවමනාවක් නැති පාටයි. ආයෙත් සේවය කරන්න ඕනෙත් නෑ. මොකද වීර පුරන් අප්පු ගැන, දුටුගැමුණු රජ්ජුරුවො ගැන, අනගාරික ධර්මපාල තුමා ගැන, තව බොහෝ දේශ්ප්‍රේමීන්, ජාතික වීරයන් ගැන පොඩි කාලෙදිම ඉස්කෝල වල උගන්වලනෙ තියෙන්නෙ. එහෙම තියෙද්දිත් ඒ වැඩයම නැවත ජීවමානවම මිනිහෙක් කලාට පස්සෙත් මෙහෙම සලකනව නම් තව කොච්චර කලත් ඔච්චර තමයි. ජනතාව ගන්න තීරණය උන් ගනියි. ඒක තීරණය වෙන්නෙ රට කරවනවැයි කියන එවුන් පෙරේත ජනතාවට කන්න මොනාහරි චුට්ටක් දානව කියනව නං තමයි. මුන්ට මොන අධිවේගී පාරවල්ද. මුන්ට මොන ආශ්චර්යයක්ද. මුං බස් එකකට නැග්ගම පැයට හැතැප්මයක වේගෙන් ගියාම ඇති. මුන් දැං ඒවට පුරුදු වෙලා ඉන්නෙ. කාලෙ කකා නාකි වෙලා හැම එකාම අවුරුද්දකට සැරයක් අන්තිමට කියන්නෙ අවුරුද්දක් ගියා කරපු දෙයක් නෑ කියල. බස් කාරයො බස් එලවන්නෙ පිටිපස්ස බලාගෙන. කොන්දස්තරත් පිටිපස්ස බලාගෙන. තමන්ගෙ එකෙක් පස්සෙන් එනවට කැමතිනෑ. වෙලාවට වැඩක් නෑ. බස් හප්ප ගන්නව මැරෙනව. මේවගෙ ජාතියකටද ලස්සන කාර්යක්ෂම පාරවල්. ඉස්සෙල්ලම බලන්න ඕන හදන පාරවල් වලට, ලස්සන ව්‍යායාම මංතීරු වලට ගැලපෙන මිනිස්සු ඉන්නවද කියල. අඩුකුලේ හොරිකඩ වඳුරන්ට දිව්‍යලෝකයක් හදල දුන්න වගේ. නිදහස් අධ්‍යාපනය නිසා ඕන ශක්කිලියෙක්ට ඉස්කෝලෙකට රිංගගෙන මොනා හරි විභාගයක් කරල සහතිකයක් ගන්න පුලුවන්. ඉස්කෝල වල වුනත් ගුරුවරු උගන්වනවට වඩා වෙහෙසෙන්නෙ ශක්කිලියන්ගෙ ලමයි නිශ්ශබ්ද කරන්නයි උන්ව හසුරුවන්නයි. අපරාදෙ රජයේ වියදම්. උන්ව ඉස්සෙල්ලම පුනරුත්ථාපනය කරල උසස් තත්වයට අරගෙනයි ඉස්කෝල වලට ගන්න ඕන. නැතුව උසස් එවුන් උන්ගෙ තත්වයට වැටෙන එක නෙවෙයි. ඉස්කෝලක ලමයි වුනත් කෑම ගන්න වෙලාවට ඔක්කොම එකට වැඩ. කරදරයක් වෙලාවට කවුරුත් නෑ. ගොඩේ ගෑනුන්ගෙ දුවලා ඉංගිරිසිය චුට්ටක් ඉගෙනගෙන එෆ් එම් නාලිකාවකට රිංගගෙන කැඩිච්ච ඉංගිරිසියි සිංහලයි කලවම් කරල කියවනව ආඩම්බර කමට ඉන්ගිරිසි දන්නව කියල පෙන්නන්න. ඇහුවොත් සල්ලි තමයි කියල ඒව අහන එවුන්ට වෙනම ගානක් දෙනව. පිස්සු හැදිච්ච ජාතියක්.

    • ++++
      හොඳ ලමයා මටත් වඩා හොඳට කියන්න ඕන දේ කියන නිසා මම කට වහගෙන සිටිමි. 😀

    • මම ගැන සාමාන්‍යයෙන් මුකුත් කියන්නේ නැහැ. නමුත් මම දැනට වසර ගණනාවක් තිස්සේ සාධාරණව හම්බ කරන මුදල් ලක්ෂ 5 ක පමණ ප්‍රමාණයක් වසරකට පෞද්ගලිකව ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ සුභසාධනය , දරුවන්ගේ අධ්‍යාපනය (ටියුෂන් , ඇඳුම් , පාසල් උපකරණ ) සඳහා ලබා දුන්නා. එමෙන්ම මට නොමිලයේ ලබාගත හැකි භාවිතා කල පරිඝනක සහ අනිකුත් උපාංග රාශියක් නොමිලයේ ම මා විශාල සිසුන් පිරිසකට බෙදා දී තිබෙනවා. මේ කටයුතු සියල්ල පසුගිය ජනවාරියේ සිට මා නැවැත්වුවා.

      උරේ පලා ලේ දීල පිපාසය සන්සින්දෙව්වත් ආපසු හැරිලා ගහල යන ජාතියේ කළගුණ නොදත් , ඔලුවක් නැති අමන දුර්ජන ජාතියක මිනිසුන්ට කොපමණ කලත් පලක් නැත.

      • Dinuu

        අයියෝ මහසෝන්! ජන 8 වනතුරු ඔබ කල හොඳ වැඩ, පින්වන්ත වැඩ ගැන අහලා මගෙ ඇස් වලට නිකම්ම කඳුලු ආවා. ඔබ වැනි පින්වන්ත අය හරිම ටික දෙනයි තව මේ ලෝකෙ ඉන්නෙ. නැති බැරි දරුවන් කී දෙනෙක් ඔබ නිසා ජීවිතය දිහා අලුතින් බලන්න ඇත්ද? අපි හිතන පැත්තට රට හැරුනෙ නැහැ කියලා අපි ලඟ තියෙන දුර්ලභ මනුස්ස ගතිත් අපි නැති කරගන්න ඕනෙද කියලා ඔබම ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න.

        මේ රටේ බහුතර ජනතාවක් මහින්ද මැතිදුන්ට දෙවියන්ට මෙන් සලකන අහිංසක මිනිස්සු. එයාලා අසරණ කෙරුවා දුර්ජන දේශපාලකයින්. කවදා හරි මේ සිදුවූ අසාධාරණය ආපහු හැරෙනවා. එතෙක් ඔබම ඔබේ හිතේ දැන් තියෙන ලොකු තරහව කලකිරිල්ල අඩු කරගෙන.. ඔබ තුල ඉන්න උතුම් ගුණගරුක පින්බර මිනිසා යලි අවදි කරවාගෙන.. කරගෙන ගියාටත් වඩා හොඳ වැඩ මේ රටට කරයි කියලා මම අවංකවම බලාපොරොත්තු වෙනවා!

        • sayumi

          මහ සොහොන්,
          ඔබ කර ඇති යහපත් උතුම් වැඩ තුට්ටුවක් නොවටිනා දුදනන් නිසා අත් හැර දැමීම නම් මහා අපරාධයක්. තිබහට උරේ පලා ලේ බොන්න දීලත්; තමන්ගේම බිරිඳ තමන්ට ද්‍රෝහී උනයි කියලා; උතුමන් තමන් කළ හොඳ වැඩ අත් ඇරියේ නෑ නේද? අනික සියලුම මිනිසුන් ඔය කියන දුර්ජනයො නෙමෙයිනේ.බලන්න අර මහින්ද මැතිඳුන්ගේ පින්තූරයක් අරන් අධිවේගී මාර්ගයේ කලගුණ සිහි කල වීර කාන්තාවන් දෙදෙනා. මේ රටේ ලක්ෂ ගණනක් එවැනි මිනිසුන් සිටිනවා.
          හොඳයි, ඔබ ද්‍රෝහීන් කෙරේ කලකිරිලා නම්, එහෙම කළගුන දන්නා උපකාර අවශ්‍ය මහින්ද හිතවාදීන් සොයා ඔවුන්ට පමණක් හෝ උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා.

          හොඳ ලමයාගේ කතා ඇත්තයි,ඒත් අර ‘අඩු කුලේ’ හා ‘ශක්කිලි’ කියලා හඳුන්වන්නේ කවුද කියන එක පැහැදිලි නෑ.

          • Dinuu

            සයුමි හොඳ ලමයාගෙන් අහලා තිබුනා වර්ග දෙකක් පැහැදිලි නෑ කියලා. ඔය දැන් රනිල් යන අලුත් වැඩ පිලිවෙලට ආවඩන්න ගියොත් නම් ඉන්දියානු බලපෑම් වලට යට වුනාම අපේ ලංකාවෙත් දැනට අවම වී හෝ නැත්තටම නැති තරම් යයි කිව හැකි තත්ත්වයේ තියෙන කුල භේද වගේ ඒවා නැවත නරක පැත්තට හැරෙනවා. ලන්කාව යා කෙරුවට පසු නිදහස් රටක් හැටියට හිටපු කාලයත් ඉවරයි. ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට නිකම්ම පත් වෙනවා. දැනටත් මැතිසබයටම ඇවිත් වෙන මොනම රාජ්ය නායකයෙකුවත් නොකල විදියට 13 න් එහා යන්න ඕනේ කියලා තර්ජනයකුත් කරලමනේ ගියේ.

          • Pink Panther

            මේ සයුමි ගේ ඉල්ලීම හොඳයි..
            ඒත් අවන්කවම කියනවා නම් ඔය කියන අය උනත් හැමදාම මහින්ද හිතවාදීන් හෝ තම මතය වෙනස් නොකර දිගටම ඉඳීවි කියලා 100% සහතික වෙන්න බෑ..
            ඒ නිසා උදව් කරනවා නම් ඒ ඇත්ත තේරුම් අරන් තමයි උදව් කරන්න ඕනේ..
            එහෙම නොඋනොත් මහසොහොන් ඉතාමත් අන්ත කලකිරීමකට පත් වේවි තව දුරටත්…

      • ඔබ ඉතාමත් උදාරතර කටයුතු සිදුකළ අයෙක්. බෞද්ධයෙක් ලෙස බලන කල තමන් කරන දේ තමන්ටම නිසා ඔබ එදා කළ ඒ උතුම් දේවල් ඉදිරියටත් කරන්න කියල මමනම් යෝජනා කරනවා.

      • Pink Panther

        මහසොහොන් සහෝදරයාට මාගේ අදහස් දිරවන්නේ නැති උනත් මට කියන්න තියෙන්නේ, ගෝඨාභය ,මහින්ද ඇතුළු අනිත් අය වෙනුවෙන් කියපු දෙයම තමයි.. 😉
        ඔබ කරපු දෙය ඉතාම වටිනවා, ඔබගේ අවංක අදහස උනේ කාට හරි යහපතක් කරන්න නිසා ඒක ඉතාමත් ඉහලින් අගය කරනවා…
        අපි වචනයෙන් කියනවාට වඩා සුළුවෙන් හෝ යමක් ප්‍රයෝගිකව කිරීම ඉතාම අසීරුයි..ඔබ එය ඉටු කර තිබෙන කෙනෙක්
        ඒ දේවල් ඉදිරියට කරගෙන යනවාද නැද්ද කියන එක ඔබ සතු තීරණයක් හැබැයි ඔබතුමා එය නැවත කරගෙන යනවා නම් මම නම් කලින්ටත් වඩා ඔබව අගය කරනවා (මගේ අගය කිරම මොන මගුලකට කියල ඔබ හිතනවා ඇති..),
        එයින් ඔබට හානියක් හෝ රටට හානියක් වෙන්නේ නැති නම් සහ ඔබ එයින් යම් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා යයි සිතනවා නම් එය ඉදිරියටත් කිරීමෙන් ඔබ යහපතක් මිස අයහපතක් නොකරනවා කියන එකයි මගේ අදහස..
        නමුත් සමහරවිට ඔබ අවංකව උදව් කරපු අය ඔබට ඒ විදිහටම සලකාවි කියල නම් මා හිතන්නේ නෑ නමුත් ඒකෙන් ඔබගේ සේවය පහත් හෝ නොවටිනා දෙයක් වෙන්නේ නෑ ..
        ඒ ක්‍රියාව ඉතා වටිනවා …

        මට කියන්න තිබෙන්නේ සහෝදරයා ඔබ ඒ කරපු දේවල් ගැන කලකිරී නවතා දමා සිටීමෙන් ඔබ කලින්ට වඩා සතුටු වෙනවා නම් හෝ ඔබගේ සිතට නිදහසක් දැනෙනවා නම් අපට අයිතියක් නෑ ඔබට එය නැවත කිරීමට යයි බල කිරීමට, නමුත් ඔබ කරපු දෙය නිෂ්පල දෙයක් නොවෙයි..

  • බෝනිකර තරු Deal කුමාර

    අපරාදේ අපේ උන්ට රටක් දියුණු කරල දුන්නේ යේ මොනවද ජනතාව තීරණය කරන්නේ තමන් බත්කන හරක් බවත් රටට වඩා බඩ ගැන හිතන බවත් පෙන්න ඉවරයි දෙසරයක්ම ඉතින් තව මොනවද

  • Power

    “සර් ඉදි කරපුවා තමයි මේ ආණ්ඩුව අද විවෘත කරන්නෙ”

    මාධ්‍යවේදී අයියෙ අවුලක් නෑනේ.

    අද ඔහොම කියන්නට ගියොත් එක්කො උන් දේශද්‍රෝහීන්ය.එසේ නොමැතිනම් රාජ්‍යද්‍රෝහීන්ය.එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලන සමයඉදි කරන්නට යෙදුණු දැවැන්ත මාර්ග පද්ධති කන්ඩද කියා ඇසූ කුහක පිරිසට අද පාරවල් කන්ඩ බැරිව ගොසින්ය..ඕන ගොනෙකුට යුද්ධ කරන්ඩ පුලුවන්නම් ඕන ගොනෙකුට විවෘත කරන්ඩ පුලුවන් කියා මහින්ද යුගයේ සංවර්ධන ව්‍යාපෘති අද විවෘත කරමින් සිටී.දැවැන්ත දූශණ අක්‍රමිකතා සිදුමෙමින්,ණය බරින් මිරිකෙමින් මේ රට දැවැන්ත විනාශයක් කරා රැගෙන යන බව පවසමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙසේ දෙවොල් තැබූ පාදඩ දේශපාලූ චරිත වලට, අද ඔවුන් එදා කියූ දූශණ අක්‍රමිකතා,ණය බර නැතිව ගොස්ය.එම වි්‍යාපෘති අද මහත් කළබලයෙන් යුතුව ආරම්භ කිරීමට සැරසෙයි.මේ රටේ නගර ගම් දනව් සිසාරා පාසල් යන නංගිලා මල්ලිලාගෙ තාක්ෂණ ලෝකය දිනමින් ලොව දිනීමට හැකි වන පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජයෙන් තැනූ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිලි වල අද මහින්දෝදය නම යහපාලන සුළගට හසුවී දෝ..අද බොහෝ ගොඩනැගිලිවල එය නැත. එසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන්,රටේ අනාගත දරු දැරියන්ගෙ සුබ සිද්ධිය වෙනුවෙන් තඹ දොයිතුවක තරම්වත් සේවයක් නොකරපු චරිතයක් සේ එතුමාගේ නම මකාදැමීමට යමපාලන පාදඩ නඩයේ බොහෝ පිරිසක් අනේකවිද උත්සහ දරණ ආකාරය මේ රටේ ජීවත් වන අපට පැහැදිලි වී ඇති සත්‍යයකි. ඒ ආකාරයෙන් ම ඔබතුමා මේ රටේ මගේ ජනතාවට කියා සේවය කර ඇත්තෙ මොනුන්ටද කියා අපට නම් නොවැටහෙයි.

    අද තහනම් වචනයක් ඇත.

    ඒ…මහින්දය.

  • Do not answer the Govt sponsored media because they are one sided. Give them a cool short answers Sir. You look great.Keep fit to fight another day.Jayawewa Obata.

  • මොංගල් සමරේ

    EDITOR තුමා
    mahinda.info

    නම වෙනස් කිරීමේ දැන්වීම

    බෝනිකරතරු Deal කුමාර නමින් පෙනීසිටි මම 2015-09 -20 වන අද දිනසිට මොංගල් සමරේ යන නම භාවිතා කරන බවටත් එය පෙර නම භාවිතා කරමින් comment දැමු මම සහ වෙනස් කරන ලද නමින් පෙනී සිටින්නේ එකම පුද්ගලයෙකු වනබවත් මහින්ද.ඉන්ෆෝ සැමට මෙයින් දන්වමි

    මෙයට විශ්වාසී
    හැමදාමත් හිතැති මිතුරා
    මොංගල් සමරෙ
    (කලින් බෝනිකරතරු deal කුමාර)

    • https://gravatar.com එකේ register වුණානම් profile පින්තූරෙකුත් දා ගන්න තිබුණා.

      • sayumi

        එඩිටර් තුමා;
        අලුතින් දාන ලිපි වලට එවන කමෙන්ට්ස් වල අග, මුලට දැම්මාට කමක් නෑ. අපිට අදාල එකට රිප්ලයි කරන්න පුලුවන්. ඒත් අර ඊට කලින් ලිපිවලට එවූ කමෙන්ට්ස් වල ‘අග- මුල’ මාරු කලොත් නම් ඒවායේ පිළිවෙල ඔක්කොම අවුල් වෙනවා නේද? එතකොට ඒවායේ වටිනකමත් නැති වෙනවා. කලින් ලිපියක කමෙන්ට්ස් බලන්න ගිහින්, ඒ ඔක්කොම කලින් කියවලා තියෙන මාත් මහ අවුලක පැටලුනා.

        • හිතවත් sayumi, ඒක ඇත්ත තමයි. එය නිවැරදි කරන්නම්.

          • sayumi

            හිතවත් එඩිටර් තුමා මේ තරම් ඉක්මණින් ප්‍රතිචාර දැක්වූවට බෙහෙවින් ස්තූතියි! අපේ ගෙදර ලෙස අපි සලකන මහින්ද.ඉන්ෆො වෙබ් අඩවිය, බාධක හමුවේ නොසැලී ජනතා ආකර්ෂණය දිනෙන් දින වැඩි කර ගනිමින් වේගයෙන් ඉදිරියට යන බවට සුභ ලකුණු පෙනෙනවා.
            රට හා අප වෙනුවෙන් මේ වෙබ් අඩවිය පවත්වා ගෙන යමින්සියලු සාක්ෂි සහිතව සත්‍යය ගෙන හැර දක්වමින් ඔබ සිදු කරන අනුපමේය මෙහෙයට දහස් වරක් තුති පුදමි.
            සුභ පැතුම්!!

    • sayumi

      බොනිකර තරු, ඔබ අකමැති නැත්නම් ඒ නමින්ම ඔබ අමතන්නම්. ‘මොන්ගල් සමරේ’ කියන්න හිත හදා ගන්න අමාරුයි. ඊට වඩා; ඔබ ඉදිරිපත් කරන වැදගත් අදහස් වලට ගැලපෙන නමක් දාගත්තොත් හොඳයි නේද ?

      • Pink Panther

        මොංගල් සමරවීර අපේ රටේ විදේශ ඇමති වෙලා රට වෙනුවෙන් “බුද්ධිමත් තර්ක” කියලා පට්ටපල් බොරු කියද්දී අපි ඒවා ඉවසන් ඉන්නේ ..
        ඕක මොකක්ද 😉

Leave a Reply