මත්තල වැනසූ අයට තරු පෙනෙයි. හදිසි ගොඩබෑමකට මත්තල නැවතත් ඕනෑ වෙයි. (VIDEO)

ලන්ඩනයේ සිට පැමිණෙමින් තිබූ UL 504 නැමැති මගීන් 247 ක් සහිත Sri Lankan Airline ගුවන් යානයක් අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොටගෙන කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැසීමට නොහැකිව හදිසි තත්ත්වයක් මත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබසියි.

පහත දැක්වෙන්නේ 2015/09/16 සවස 4:55 ට කටුනායක අහසේ ඇතිවූ කැළඹීම.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නොතිබෙන්නට මේ ගුවන් යානය ගොඩ බාන්නට සිදුවන්නේ ඉන්දියාවට යි.
(i). එසේ වූවානම් ඉන්දීය ගුවන් තොටුපොළක් හදිසි තත්ත්වයක් මත වෙන් කරගැනීමට සිදු වෙන අතර ඒ වෙනුවෙන් ඉන්දියාවට විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි.
(ii). එපමණක් නොව ගුවන් මගීන්ට ඉන්දියාවට ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී අධික කාලයක් වැය වෙයි.
(ii). ඒ සඳහා ගුවන් සමාගමට වැය වෙන පිරිවැයත් අධික වෙයි.

මෙතරම් වටිනාකමක් ඇති සම්පතක් අකර්මන්‍ය කර විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව ගුවන්තොටුපොළ සේවකයන්ගේ මතයයි.

හදිසි තත්ත්වයක් මත ගොඩබාන ලද UL 504 ගුවන් යානය.

ගොඩබාන ලද UL 504 ගුවන් යානය අදාල කටයුතු වලින් පසුව නැවතත් පිටවෙන අයුරු flightradar24.com හි දැක්වුණ ආකාරය.

A380 සහ Boeing 747 අති දැවැන්ත ගුවන් යානා පෝලිමේ මත්තල ගුවන් තොටුපොළ තම Backup ගුවන්තොටුපොළක් ලෙස භාවිතා කරමින් ඒ අසළින් ගමන් කරන ආකාරය. මේ සෑම ගුවන් යානයකින්ම ශ්‍රී ලංකාවට ඩොලර් 250 ක් වැනි මුදලක් ලැබෙයි. විස්තර.

කෙසේ නමුත් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමත් සමග එය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඇතිව තිබෙයි.

මන්ද යත් වී යනු දුහුවිළි අධික ද්‍රව්‍යයක් වන අතර ගුවන් යානා සහ එහි ගෙනයන දෑ ගබඩා කරන ස්ථානයක දුහුවිළි පිරී තිබීම කිසි සේත්ම සුදුසු නොවේ. වී දමන ලද අදාල ගබඩාව වායු සමීකරණය කර තිබුණේ එනිසයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වී පුරවද්දී, රට ගැන ඇතිවූ ශෝකයෙන් යුතුව ගුවන් නිලධාරියෙක් කරන පැහැදිළි කිරීමයි මේ…

වැඩිදුර තොරතුරු සඳහා මත්තල ගුවන්තොටුපොළට එරෙහි චෝදනා වලට පිළිතුරු ලිපිය: www.mahinda.info/2015/04/maththala

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

30 comments to මත්තල වැනසූ අයට තරු පෙනෙයි. හදිසි ගොඩබෑමකට මත්තල නැවතත් ඕනෑ වෙයි. (VIDEO)

  • A.Sumanaratana

    රටකට ජාත්‍යන්තර ගුවන් පොලවල් අඩුමගානේ දෙකක් වත් තිබිය යුතුමයි ඔීනෑම ගොනෙකුට මේක තේරෙනවා මේවගේ දෙයක්වත් තෙරෙන්නේ නැත්තේ ඔලුෙව් අමාරුකම් තියෙන අයට පමනයි

  • cnnirosha

    me maththala guwanthotupalata nam kale maha parimaanaye Aparadayak me pali gaththe mahinda mahaththayagen newei Ape Rate ediri Anagatha parapuren..ekai Aththa..

  • priyantha

    maththala kiyanneth sri lankawema kotasak kiyala desapaluwanta therenne na ekai oya vidiyata pali ganna hadanne rate sampath katath podui tharahen irshyawen me sulu kalaye geewath wenna epa mahaththayo

  • දකුණේ ගුවන් තොටුපල යුගයේ අවශ්‍යතාවකි
    අමන පාලක රැළ මේවා දන් නැතුව නෙවෙයි
    මේ දේශපාලන වෛරයයි.

    • Dinuu

      හරියටම හරි. මත්තල ගුවන් තොටුපොල “යුගයේ අවශ්‍යතාවයකි”. හුගක් අයට වැටහී ඇති මේ වෙලාවේ මත්තල බේරා ගැනීමට සහ ඊටත් පෙර රණවිරුවන් ගෝඨාභය, මහින්ද මැතිදුන් වෙනුවෙන් සැවොම එක හඬක් වෙමු!

  • saman

    mahindagen kiyala mun pali ganne ape rate janathawagen. oya vee tika Diyawanna parliment eke gabada karanam…. eththatama ratata sethak….

  • Dinuu

    මේ රජය වැඩ පටන් අරන් කරපු පලවෙනි ගොන් තකතීරුකම තමයි ‘මත්තල’ වී ගබඩාවක් කරපු එක. රටට වටිනාම සම්පතක් වන ‘මත්තල’ ගුවන් තොටුපොල පවත්වාගෙන යාමට රජයට බල කර සිටිය යුතුය!

  • Dinusha

    Ratakata awashya Sampataki Meya aya raka gamnima janathawa satuya

  • Rata wenuwen

    පාහර අමන ඔල මොට්ටලයන්ට මත්තල ගුවන් තොටුපල වටිනාකම දැන්වත් වැටහේවා , සන්දානයෙ සිට කටු ලෙවකන්න ගිය ගෙවලයනි කතාකරපියව්, තොපිලගෙ මොලේ *ක ට බැහැලද, එකත් නැ බොල තොපට , පහරන්නෙත් තොපි කටින්, වවුලො වගේ.

    • උන්ට බැනල වැඩක් නෑ. උං කරේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. දෙවෙනි අවසාන අවස්ථාවත් පැහැර හැරපු ලාංකික පාදඩ චන්ද දායකය අතේ 100% වැරැද්ද. උන්ට කෙල වෙලාම පල. උන්ට ෆෙඩරල් ලැබේවා. සීපා ලැබේවා. ඉන්දියන් කාරයෝ උන්ගේ ගෙවල් වල මිදුල් වල පහරනු ලැබේවා. රස්සාවල් නැති වේවා. වස වලට සහ ටයර් වලට හොඳ කලක් ලැබේවා. බොන වතුර වීදුරුවත් ආසනික් වස වේවා. පාතාලයන් ට කප්පං ගෙවන්නට ලැබේවා. පාතාලයන් පැමිණ ගෙවල් කුඩු පට්ටං කර කැති ගා යනු ලැබේවා. මෙසේ උන්ට යහපාලනය ලැබේවා. උන්ට මහින්ද හොඳ වැඩි උනා නේ !

      • sayumi

        මහ සොහොන්ගේ තරහා සාධාරණයි, එක පාරක් කළ ගොන් කම තව පාරක් කළ මේ රටේ ගුණමකු කුහක සම-හරකුන්ට තව උනා මදි.
        මන් හිතන්නේ මේ කට්ටිය එන්න ඇත්තේ, ඇත්තේ ලෝකේ වෙන කොහේවත් දකින්න නැති, ‘වී ගබඩා කරපු 1වෙනි ගුවන් තොටුපොල’ බලන්න වෙන්න ඇති!
        කොහොමද අපේ අගමැටි තුමාගේ මොලේ?

  • wiki

    wechchi waradda dan wath hada gaththoth narakada? hamogenma waradi wenawane. chandeth iwara eke…..
    madyawalin unath me gana mehi watinakama prathilaba poddak wadipura pracharaya karala minisun danuwath karanna oni. ada wenakan keeyak labenawada kiyala mama danneth naha…..

    • Dinuu

      ඔව්. මාත් එකඟයි. නිවැරදි තොරතුරු ජනතාවට ලැබුනෙ නැහැ මේ වගේ. එජාප ලොකු ඇමතියෙක් රූපවාහිණියෙ සමච්චලේට හිනාවුනා “උඩිනුත් යන ගුවන් යානා වලින් ආදායමක් එනවලු. කාවද මේ රවට්ටන්නේ?” කියලා තමන්ගේ නොදන්නා කම මුලු රටටම ප්‍රකාශ කලා.

  • Ha ha haaaaa….yahapaaaalanayata thawa issarahata loku loku tharu penevi. Than biththara kattak hoyanawa ethi hengenna.

  • raja

    Ape minissu monawa hai unama soda bothale keduwa wage viwechanaya karanawa. Koitaram sadarana deyak kiwwath piliganna kemathi nae. Tika dawasakin ayeth amathakai. Meka me rate minissunge Jaana wala loku wereddak tiyenawa. Hondadekata
    Kawadawath huru karanna bae. Kisima prathi pattiyak nae. Honda de agaya karanne nae. MR gen paliganna karana gon weda, meka chandeta kalin kiwwane vee gabadawak karanawa kiyala. Ithin oya chande dunne. Gon toyyanta dan arthal. Yako mewa MR haduwata me Rate podu depola.

    Kuhaka kamai eershawai podi bandagen gon ralak wage ka kotagena merila yanawa. Loken Uthumma Rata nisa awulak nae. Ohoma Yan

  • Almost all in the UNP live with hate towards Mahinda Rajapaksa.They do not care about the Sinhalese or the country or the religion Buddhism.Most of them are Gays and Christians.They are not happy winning the war with LTTE. They like war not peace.I curse these evil souls in my daily prayers everyday.

    • Jayantha

      Ranjit,
      May be you are a gay,that’s why you are using these words & criticising other religions.at least stop all these now,and be a man,so atleast people will respect your family.

  • Pink Panther

    මේ වගේ news එකක් ප්‍රසිද්ධ මධ්‍යයේ පලකරන්න පුළුවන් නම් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්…
    විශේෂයෙන්ම TV news වල සුළු ප්‍රවුර්තියක් විදිහටවත් පළවුනා නම් වටිනාකමක් ටිබෙනවා..
    මේ දවස් වල මෙහෙම දෙයක් කිව්වොත් මිසක් මේ ගැන පහු වෙලා කතා කරද්දී අපේ මිනිස්සුන්ට කිසිම ගානක් නැති වෙයි..

  • Rata wenuwen

    මෙතන තියෙන්නෙ වයිරය බව ඇත්ත,
    මහින්ද කියන නාමයටත් භය හැත්ත,
    ඔල මොට්ටල තොපිලා හොරිකඩ ගැත්ත,
    පලවා හරින්නේ කවදද මේ රොත්ත.

  • Rata wenuwen

    මෙය ගොඩ ගමන් පිලිබද ගොතන ලද්දකි :-

    මහින්ද රජය ගොඩ නැගු “හයිවේ” පාර,
    “ඕනගොනෙක්” අද “ඕපන්” කරයි දොර,
    ආතල් එකක් ගත්තට තොපි මේ වාර,
    වයිර නැතේ මෙයවේ අවසන් පාර.

  • dev

    Raniltai Sajithtai honda padamak meka. okun lajjawak thiyena evun neme

  • Shanthalal

    In the political history, they always done these type sabotage …Such envious personals ruling this country now…Future in danger

  • Dayawathie

    I am very proud of you Sir the way you handle the loss of the election. It’s great that you are still in the Parliament to keep these people honest. I am sometimes laughing when I see Ranil W opening some of the projects started by you. We all know that if not for you Sri Lanka would have been still terrorised by the LTTE. Budhusaranai Sir.

  • Vimarshana

    Earlier tha jahapalana crowd told the people that former government lost the goodwill of U.S. and Western countries due to its improper foriegn policy. Now they boast that they have established friendship with those countries. Several media reports revealed that some super powers helped the jahapalana crowd to oust the previous regime. If so they should be able to convince their friends to get the maximum out of the resources available to them, and develop the country,rather than cursing those who established those massive infrasturcture projects, thinking far ahead. If the present government cannot get the best use out of those resouces, it is their inefficiency and weakness. If their so called friendly countries who helped them to come into poweer (by immoral interfearence into the internal affairs or a democratic country) do not help them to develop this country and insist that they should waste their resources for other things which would not lead us towards development, they are snakes under grass. mismanagement and bad dicission making would not lead us anywhere.

  • බෝනිකර තරු Deal කුමාර

    ඕනේ ගොනෙක් අද කොලබ කඩුවෙල පිටත වටරවුම් මාර්ගය විවුර්ත කරනවා මේක පටන් ගත්ත හැටි වියදම ආදී විස්තරාත්මක ලිපියක් පලකරන්න මොකද නැත්නම් රටේ ඉන්න බත්කන හරක් මේක යහපාලනෙන් හදපු එකක් නිසා ඕනේ ගොනෙකුට පාරවල් විවුර්ත කරන්න පුළුවන් කියලා

    මන් කලින් කිව්වා ජිනේවා වර්තාවගනත් විස්තරයක් ඕනේ

    • ඔන්න ඔබතුමාගේ ඉල්ලීම නිසාමයි මේක දැම්මේ.. Update: https://www.mahinda.info/2015/09/kaduwela-kadawatha/

      ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් නම් ප්‍රතිචාරයක් දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාට සමීප පළපුරුදු නීතීඥවරුන්ට භාර කිරීම සුදුසුයි කියලයි අපට දන්වා එවූයේ.

  • බෝනිකර තරු Deal කුමාර

    බොහොම ඉස්තුතියි ඔබතුමාටමීක දැම්මට
    මගේ විතරක් නෙමෙයි මේ රටට ඇත්ත දැනගන්න තියන එකම තැන මේ තැන පමණක් වන නිසා තමයි එව්වේ ඔබතුමා මාර quick නේ මම 5.32 ට කොමෙන්ට් එක දැම්මම 5.57ත රිප්ලයි කරනවා සුපිරියිනේ

    දෙවැනි එකටත් මේවගේම උත්තරයක් ඕනේ මේදවස් වල යහපාලන සෙට් එක ගොන් අතලෙකක් ගන්නවා ජිනේවාවල අනතුරකින් රට බේරගත්ත කියලා ඇත්ත නැත්ත රටට කියන මහින්ද.ඉන්ෆෝ වෙත ජයවේවා

  • බෝනිකර තරු Deal කුමාර

    කානුකතා ගේ කතාවක් (කළුතර පැත්තේ කානුකටක් ඇති දත්දොස්තරයෙක් BBC එකට කියපු කතාවක්
    lankacnews.comsinhala/main-news/135793/

  • Dinuu

    Editor තුමා, මත්තල පෝස්ට් වලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේකටත් ලක්ශ 2 ට වැඩියි. Facebook 21,200 share කරල. මේ තරම් උනන්දුවක් ඉල්ලුමක් මත්තලට තියෙන නිසා පුවත්පත් ටීවී වල නිවැරදි තොරතුරු ජනතාවට ලැබුනොත් මත්තල ගුවන් තොට පවත්වා ගෙන යන්නත් තීරණය කරන්න බැරි නැහැ. කෙසේ වෙතත් එඩිටර් තුමාට සුබ පතමි.

Leave a Reply to dils Cancel reply