ගෝඨාභයව එලෝගෙන අපි කරගත් විනාසයක් – සිරසටත් දැන් තේරෙයි.

සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින අපරාධ රැල්ල ගැන අදහස් දක්වමින්, සිරස මාධ්‍යවේදීන් පැවසූයේ “ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියානම් රටේ මීට වඩා විනයක් පවත්වාගැනීමට හැකියාව තිබූ බව” යි.

සිරස මීට කළින් සමාජගත කළ දේවල් හාත්පසින්ම වෙනස් කරමින්, “රටට අවශ්‍ය වන්නේ සොඳුරු ආඥාදායකයෙක් බවත් ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බවත්” පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව හැඳින්වූයේ “සොඳුරු ආඥාදායකයා” යනුවෙනි.

සිරස සාකච්ඡාවේ අදාල කොටස පහතින්.

ලෝකයේ නීතිය සම්බන්ධ සමීක්ෂණ කරන අන්තර්ජාතික ආයතනය වන World Justice Report අනුව මහින්ද යුගයේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය දකුණු ආසියාවෙන් පළමු තැනට ඇවිත් තිබුණි. විස්තර. නමුත් එවකට විපක්ෂ කණ්ඩායම් විසින් හුදකලා සිද්ධීන් කිහිපයක් අල්ලගෙන මඩ ගසා ජනමනස වෙනස් කිරීම සිදු කළෝය.

වර්තමානයේදී ඇත්තටම සිදුව ඇත්තේ ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් නොව රටේ නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමය. පාර්ලිමේන්තුවේ සිදුවෙන දේවල් වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මැනැවින් පැහැදිළි වෙයි.

එම සාකච්ඡාව තුළ සිරස මාධ්‍යවේදීන් අතින් එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ විය. එනම් රටේ වත්මන් තත්ත්වය ගැන සිරසටත් ඇත්තේ වික්ෂිප්ත භාවයකි. ඒ ගැන අදහස් දක්වමින් ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබුණේ මෙලෙසයි.

සිරස ‘දවස’ වැඩ සටහනේ දී සංජීව රණතුංග කියනවා රටකට සොඳුරු ආඥාදායකයෙක් ලු ඕන. දැන් යන අපරාධ රැල්ල මහින්දගේ කාලේ පාලනය වුණේ ගෝඨාභය නිසාලු. ඔහු රටේ විනයක් ඇති කළා ලු ටොපි කොලයක් හරි කෙනෙකුට පාරේ නොදමන තැනකට. දැන් ඒක නැති වෙලාලු. ඒ නිසා අපරාධ රැල්ලක් ඇති වෙලාලු.

ඒත් එක්ක ම නීතිපතිට බනිනවා ගෝඨාභයට එරෙහි නඩුව නීතිපති විසින් එහි වරදක් නැති බව කියමින් ඉල්ලා අස්කර ගත්ත කියල. දැන් වරදක් කරල නැත්නම් නඩුවක් පවත්වා ඉදිරියට ගෙනි යන්න බැරිබව නොදරුවොත් දන්නව ඇති. මේ මහින්ද පන්නල රට විනාශ කරන්න ගොතපු බොරු බව මේ අය දන්නේ නැහැ.

මේ අය හරියට ප්‍රභාකරන් වගේ. ප්‍රභාකරන් විනාශ වුනේ ඔහු තමන් ව පරදවන්න බැහැ කියල ඔහු විසින් ම ගොතපු බොරුවට ඔහුම රැවටුන හින්දා. යහපාලනයට ඡන්දය දුන්න අය දැන් ගෙවමින් සිටින්නේ ප්‍රභාකරන්-මොහොතක්.

ඒත් එක්කම සංජීව කියනවා මේ ජනතාව ඕන වුණු දේලු. ඒ නිසා ජනතාව මේ දුක විඳින්න ඔනැලු. සමහරි විට ප්‍රභාකරන් වගේ දුක් විඳින්න ඕන කියලයි කියන්නේ.

මේ අයට අඩුම තරමින් බෑ තමන්ගේ අදහස වත් සංගත ව කියන්න. තමන් කියන්නේ මොකක් ද කියලවත් මේ ළදරුවන්ට තේරෙන්නේ නැහැ. මේ අය නේ ද යහපාලනයට ඡන්දෙ දුන්නෙ ? ඇත්තට ම මේ අනුකම්පා කළ යුතු පිරිසක් නේ ද?

2015/09/13 දින සිරස සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 2
  •  
  •  
  •  
  •  
    2
    Shares

12 comments to ගෝඨාභයව එලෝගෙන අපි කරගත් විනාසයක් – සිරසටත් දැන් තේරෙයි.

  • pubudu

    kimbul kandulu. mun thamai godak porakawe mahinda janadipathi thumawa parajaya karanna.

  • pubudu

    uthure udde kale meyala thamai news varadiyata gahuwe.. koti vadiyen marenawa kiyala pennana haduwe meyala thamai. meyala try kare udde nawathanana

  • SSK

    1987 ජුනි 2 අරන්තලාවේ භික්ෂුන් 33ක් කොටි මැරුවා ට පස්සේ

    1987 ජුනි 3 වඩමාරච්චි මෙහෙයුම් නවත්වන්න කියලා ඉන්දියාව බලකරාට පස්සේ

    1987 ජුනි 4 ලංකාවේ ස්වෙරිත්වයට හානි කරලා උඩින් ඇවිත් යාපනයට පරිප්පු දැම්මට පස්සේ ලංකාව කොහොම තත්ත්වයක තියෙන්න ඇද්ද?

    ලංකාවේ රජය මොන තරම් අපහසුතාවයකට පත්වෙන්න ඇද්ද? මේ තත්ත්වය යටතේ මොන අරාජික බවක් තියෙන්න ඇද්ද? මේ රටේ මොන අනාගතයක් තියේද කියලා අපේ දෙමව්පියන් කොච්චර බය වෙන්න ඇද්ද?

    මේ තත්ත්වයේදි ජවිපෙ කරපු මෙහෙය මොකද්ද?

    ඒ උණුහුම නිවෙන්නත් කලින් රටේ තියන අරාජික බව මධ්‍යයේ කටුනායක ගුවන් හමුදා කඳවුරට ගැහුවා…..

    ජවිපෙ යුද්ධය දින්නන කරපු ‘මෙහෙය’ ගැන ජවිපෙ ගහන පම්පෝරියයි යුධ විරුවන්ට කියන දේයි දැක්කම මෙන්න මේක කියන්න හිතුණා.

    80 දශකයේ රජයේ හමුදා උතුරේ කොටි සමඟ යුද්ධය කරද්දි දකුණ ත්‍රස්තවාදයෙන් භිතියට පත් කරපු ජවිපෙ 1987 යුද්ධයත් කොටි ත්‍රස්තවාදයත් ඉන්දියානු අත පෙවීමත් දරුනු අතට තියෙද්දි 1987 අප්‍රේල් වල පල්ලේකැලේ කැම්ප් එකට ගහලා ආයුධ ගත්තා. උතුරේ ප්‍රහාර හමුවේ පසුබැමට ලක්වෙච්ච පරිසරය ප්‍රයෝජනයට අරගෙන රජය පෙරලන්න නින්දිත උත්සාහයක නියුතු වුණා.

    මේ සියල්ලම කරලා අද ගෝඨාභය යුද්ධයට බයේ පැනලා ගියා කියලා කියන ජවිපෙ මල්ලිලා ගේ දැනගැනීම පිණිසයි.

    1971 දි හමුදාවට බැඳුණු ගෝඨාභය 1983 වෙද්දි ගජබා රෙජිමේන්තුවේ ආරම්භක සාමාජිකයෙක් වෙනවා. වසර විස්සක සිය හමුදා ජීවිතය තුළදි තමන්ගේ රට වෙනුවෙන් සටන් බිමේ සටන් කරන්නට ගෝඨාභයට සිදුවෙනවා.
    ජේ ආර් ජයවර්ධන, ප්‍රේමදාස හා ඩිබි විජේතුංග යන හිටපු ජනාධිපතිවරුන්ගෙන් සටන් බිමේදි දැක්වු දක්ෂතා නිසා පදක්කම් ලබා ගත් දක්ෂ සොල්දාදුවෙක්.
    1987 දි ලංකාවම කොටි ත්‍රස්තයන්ගෙන් මුදවන්න කරපු වඩමාරච්චි මෙහෙයුමේදි තමන්ගේ රට වෙනුවෙන් සටන් කරපු ගෝඨාභය නැවතත් යාපන බලකොටුවේ සිරවි සිටි සිය සහෝදර සොල්දාදුවන් කොටින් ගෙන් බේරාගන්නට 1990 ත්‍රිවිධ බලය යන මෙහෙයුම් වලට සහභාගි වෙනවා.

    දක්ෂතා දැක්වු සෙනෙවියෙක්,

    දක්ෂ නායකයෙක් වෙච්ච ගොඨාභය වඩමාරච්චි මෙහෙයුමේදි රට වෙනුවෙන් සිය දක්ෂතා පෙන්නමින් ඉදිරියට ගිය ඔහු ලෙෆ්ටිනන්ට් කර්නල් පදවියෙන් පිදුම් ලැබ අවසානයේ කොතලාවල ආරක්ෂක ඇකඩමියේ සේවය කර ඊට පසු විශ්‍රාම ලැබ ඇමරිකාවට සංක්‍රමණය විය.

    එදා වඩමාරච්චි සටනේදි රට වෙනුවෙන් සටන් බිමේ සටන් වැදුනු රට වෙනුවෙන් තමන්ගේ ලේ පුජා කරපු ගෝඨාභයට බය ගුල්ලා කියල අපහාස කරන්නේ රටේ ඉතිහාසය නොදන්න ඒ වකවානුවේ ජංගි කොටයක් ගහගෙන කලිසම තෙමා ගත්ත අය විම හාස්‍යජනක මෙන්ම බේදනියයි.

    රටක් පවතින්නේ රටක් සාර්ථක වෙන්නේ ඒ රටේ වීරයින්ට නියම තැන දුන්විට පමණි. හුදු දේශපාලනික කාරණා නිසා වීරයන්ට අපහාස කරන රටකට ජාතියකට නැවත ගෝඨාභය කෙනෙක් අවශ්‍ය වෙච්ච දවසක එවැන්නක් හමුනොවන්නේ එබැවිණි. Ishanka Jayathilaka

  • Chanda

    රටේ සිදුවෙන බරපතල සහාසික අපරාධ වලට සුදුසුම විසදුම ලෙස ආයුධ පෙන්නන්න කියා පොලිසිය ලවා මරා දැමීම අනුමත කරන්න තරම් ජන මතයේ එකගතාව පල කිරීම රටේ නීතිය යුක්තිය පසිදලන ආයතන කෙරෙහි ඇති විස්වාශනියත්වය බිදවැටි ඇති තරම කියාපායි. පැරැන්නෝ “යකඩ මල්ලටත් ගුල්ලෝ ගහලානම් හාල් මල්ල නොබලලාම විසි කරව්” කිවේ කට කහනවටම නොවේ.

  • Piyaseeli Senanayake

    Sirisena and Ranil came to power on the promise of a country without Dushanaya and Bheeshanaya. What are these people talking putting the blame on the voter? The voters were misguided by the then opposition.

    The current regime has only one motive, that is to eliminate Sinhalese Buddhists from the Island, probably that is the reason behind Buddhika Pathirana not getting a Ministerial post.

    The reason for a large cabinet is to sign off the country to our enemies without any opposition from the back benchers.

  • Power

    හොඳ හොඳ සෙල්ලං හිටං
    එළිවෙන ජාමෙට හිටං

    දැන් නේද තේරෙන්නෙ…?

    මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය පාලන සමය දැඩිලෙස හෙළාදැකපු සම හරක් දේශපාලූවන්ටයි,එම දේශපාලූ මත හිස් මුදුනින්ම පිළිගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව කටයුතු කරපු,ඡන්දය පාවිච්චි කරපු මේ රටේ කෘතගුණ නොදත් ජනතාවට නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එඩිතර නායකත්වයේ වටිනාකම හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාගේ දැඩි අවශ්‍යතාවය තව තවත් වැඩි වැඩියෙන් දැනේවා…

    ඒ වගේම මේ රටේ එම ලොවක් වටිනා එම නායකයන්ට විරුද්ධව කටයුතු කරපු,දැනටමත් කටයුතු කරන සියලුම දෙනාට “රට ආපස්සට ඇද දැමූ කෘතගුණ නොදත් අපි නම් සැබෑම මී හරක් ටිකක්” කියා යන්තමින් හෝ ඔවුන්ගෙ සිතටත් කෙසේ හෝ ඉදිරියටත් දැනේවා කියාත් ප්‍රාර්ථනා කරමි.

    • Rata wenuwen

      හොඳ හොඳ සෙල්ලන් එලිවෙන යාමෙට,
      මේ කෙලතොල්ලන් කෙලිනවා රාමෙට,
      හිටන් හුකුන් දැන් ඇඳ ගෙන පිරුවට,
      තොවිලය කරවයි රටට කෙලින්නට.

  • sasaka

    මම නම් මුල ඉදලම විශ්වාස කල දෙයක් තමයි දැඩි බවක් නැති නායකයෙක් නැතුව, දැඩි තීරණ ගත හැකි නායකයෙක් නැතිව මේ රට හදන්න බෑ කියන ඒක. මහින්ද කරගෙන අාපු විදිය අපේ රටට ගැලපෙනවා. ඒත් පාවා දෙන්නන් විසින් ඒ සියල්ල විනාශ කරා.

  • Sadu

    Api kalin kiwwa owa

  • SISIRA

    මෙවා තේරෙන්න තව කල් ඔනද

  • jalani

    ubala terrai – henawediyan rata winasa karannanta

  • hela

    Oka dan wath minissunta terenwanm loku deyk..sahajeewane kila sinhala baudda minissunta gahanawa…me rate witarai lokenma sinhala baudda janatawa inne..ape rate anik hama jatiyakma loke pura patirila inne…loken jateen ge gahanaya aduma e kiyanne ikmanin natiwela yana jaateen atara mulinma inne eskimo la…ita passe red indians ..3rd place inne sinhala jaatiya…meka rate minissu terum ganna oni…ape sinhala minissu ape jatiya gana kata karoth eka jatiwaadaya kila hanwadu gahanawa….ape rate inna sulu jaatiyak ownge jaatiya gana kata kaloth eka manwa aitiya,sanhidiyawa, kila hadunnawana…ape balayata kaadara desha paluwo danna jati waadayay jaatiwathsalyaya y atara wenasa….ape jatiya gana katakarana minissunwa paganawa…hamuduruwanwa usaawi danawa…anagarika dharmapaala tumath kila tyanawa me rate maha jaatiya wena sinhalayata nisi tana tyenna oni kila…oyala kiyawala balanna GANGODAWILA SOMA HAMUDURUWANGE “ME WINASHAYEN JAATIYA GALAWA GANNATA NAM” kiyana book eka..Germany wala minissu dan anjela merkel ta gedara yanna kiyanawa..ay dannawada…refugees la gana dakwana neethi lihil hinda rate arakshawata prashna enwa kila….ape minissu ohma kiwwanm eka SANHIDIYAWATA BADAWAK kiyay…ape rate dan nayakayo mokada karanne,tamanta wadak karanna bari kama wahaganna ape rate minissunta boruwa pennanawa…mahindala gotala melo wadak kale naa.horakama kala kila…eth poddak hitanna mahattayo…e minissu horakm kalath mokada…api ada jeewath wenne e minissu hinda…aye bomb ekk ehm blst unoth terei minissunta…e kale ape demawpiyo colombo gye bas dekaka..ay?ekk pipurunoth n dennama eke gyoth lamai sada anatha wena hinda?dan ehma naaa…ape minissu nagadeepe unath wadinna yanne bya natuwa mahindala gota la hitapu hinda…ape army ekta baninawa n geneva walin pareekshana karanawa demala minissunwa amuwema maruwa..yudha aparadha kala kila…ehenam gihin unta hoyanna kiyanna ape sinhala minissu keeyak mayim gammana waladi aturudan unada kila…lamai hambawenna hitapu ammalage badawal kaduwen kapala,kiri sappayo eliyata arn ammala issarahama marala daapu yugayak eka…ewa manawa himikam kadaweem nemeda?ape dalada wahanse inna dalada maligawata gahuwa..blast kala…srimaha bodhhiya gawa sil gatta upasakaynwa wedi tyala sil redi ratu kara…mathakada….
    Ehema rata goda gannakota RANIL mokada kiwwe”TOPPIGALA KIYANNE MAHA KALAYAK..” allagena wadak tyanawada kila…ara LAKSHMAN KIRIALLA da mokada eka kiwwe “ONI GONEKTA YUDDA KARANNA PULWAN” KILA…yko ape hamudawe kollo ehe mari mari hatan karana kiyana katada me…yko u th inne me rate kila poddak hitannawth uta molakak tya oluwak wth tibila na mn hitanne…dan inna MUDAL AMATHI RAVI YA u issara u.n.p andu kale uge gedara wada karapu ewnge padiyath sathosen gewwa eka..u mokakka parliment ekedima kiwwe” ALIMANKADA KILA PAAMANKADA YANAWA,KILINOCHCHI KILA MADAWACHCHI YANAWA” KILA…mun wage jaatiyak janmayak nati unta rata karanna dunnama APEVRATATAI,SINHALA JAATIYATAI,BUDDHAGAMATAI yana kala dawasa minisune dan wath terum ganilla…deshapalana paliganeem karanna n ape minissunwa andala tawa rata kanna thajudeenge pareekshane ta mul tana dena maha loku YAHAPAALANA AANDUWA aya maduruwawe sobitha hamuduruwange marana pareekshanayak wath tibbe natte? Da masa 3katavwitra kalin rajitha kiwwa thajudeen ge case eke video eka hoda pahadili…raja pawle kattiya hodata eke penawa kila..kobehnn allanna epai…e video eka pahadili nati hinda n kawa wth aduna ganna bari hindalu nemeda dan kanada yawala tyenne..me wage minissunwa rawattan ewnta paadamak ugannanna oni.tawa godak deewal nam kiyanna tyanawa…heta ude a/l exam liyanna tyanawa…e hnda dn nawatinnam….budusaranai mulubratatama n jaatiyatama…sri lankawa ape rata hamadama dineewa….agamata ,ratata jaatiyata aadaraya karana editahra weera mahinda,gotabhaya wani nayakayek nawatha apata labeewa……

Leave a Reply