මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවිඩයක්!

එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය ලබා දුන් හිතවත් ඡන්ද දායකයින්ට මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කරන ලද පණිවිඩය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවිඩයක්!

  • අබේ

    මේ ගෑණීව වික්ටර් අයිවන්ගේ චෞර රැජිණ පොතේ කරුණුවලින්ම හිරේට යවන්න හෝ ඒ කරුණු ජනතාව ඉදිරියේ හෙළිදරව් නොකිරීම අපේ පැත්තෙන් සිදුවූ වැරද්දකි.

  • Pink Panther

    චන්ද්‍රිකාගේ කෙරුවාව ඒ කාලේ හිටපු මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ….
    ලංකාවේ ජනප්‍රසාදය අතින් අන්තිම පහලට වැටුන නායිකාවක් (කියා ගන්න අයෙක්)…
    මොනා උනත් නිහඬව නොසිට චන්ද්‍රිකා කතා වලට යම් පිළිතුරක් දීපු එක හොඳයි..
    නිකන් ඉන්න තරමට චන්ද්‍රිකාලා හදන්නේ තවත් බොරු වමාරලා වීරයෝ වෙන්න..
    ඊළඟට සිරිසේන ගැනත් ඔය දෙයම කරන්න වෙනවා..
    චන්ද්‍රිකා කරනවාට වඩා සිය දහස් ගුණයකින් වැඩි පලි ගැනීමක් බොරු අවමන් කිරීමක් සිරිසේන කරගෙන යනවා ..මහින්ද මහතා සහ එතුමාගේ කණ්ඩායම දරුණු විදිහට පාගා දමන හෙලා දකින අතරේ ඔවුන්ව උපාය මාර්ගිකව දේශපාලනයේදී පරාජය කරමින් ඒ අතරම ඔවුන්ගේ බලය හඬ නිහඬ කරමින් සිරිසේන කරගෙන යන කූට වැඩපිලිවෙලටත් පිළිතුරු දීමට කාලය ඇවිත්..

  • Rata wenuwen

    එඩිටර් තුමනි,

    මුදල් ගෙවා හෝ ඉරිදා පත්තරයක මේ ලිපිය ප්‍රචාරය කරවීමට හැකියාවක් ඇත්නම් කොපමන අගයක් ගනීද, වැඩ පිලිවෙලක් යොදන්න.

  • Power

    මහින්ද රාජපක්ෂ…

    “මම 2005 දී කුමාරතුංග මැතිණියගෙන් රට භාරගන්නා විට මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශ නමින් හැරුනු විට අනිත් හැම ආකාරයෙන්ම වෙනම රාජ්‍යයක්ව පැවතුණි.රටේ තුනෙන් එකක් පමණ පාලනය කලේ ත්‍රස්තවාදීන්ය.එපමණක් ද නොව දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලෙ රටේ සංවර්ධන සිදුවී තිබුණේ ඉතා අල්ප වශයෙනි.මගේ පාලන කාලය තුල මම මේ රටේ ප්‍රශ්න විසඳීමට මුල්තැන දුන් බව මා ප්‍රකාශ කර සිටින්නෙ නිහතමානී ආඩම්බරයකිනි. මම ත්‍රස්තවාදය මුලින්උපුටා දැමුවා පමණක් නොව රට වේගවත්ව සංවර්ධන කිරීමට ද පියවර ගත්තෙමි. දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට හෝ මාගේ පක්ෂයටත් රටටත් අවමන් කරමින් ලෝකෙ වටේ යාමට මම කාළය කා දැමුවේ නැත”

    සැබෑවටම..මේ රටේ හා රටේ ජනතාවගේ පෙර පින් මහිමයකට පහළ වූ ඔබතුමා එදා 2005 දී මේ ලක්මවේ පාලකයා නොවන්නට අද ඔබතුමා වෙනුවෙන් සිටින අප සැම දෙනාත් අවසන් හුස්ම මේ මෘතෘ භූමියට හෙළා අවසන් ගමන් ගොස් තිබීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි.ඔබ මේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කලා වූ අපමණ සේවය වෙනුවෙන් වර්තමානයේ ඔබතුමාගෙන් පළිගැනීමට මාන බලයි.රටේ බහුතර ජනතාවට වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයක් අවසන් කරීමෙන් අනතුරුව මේ මවුබිම ලොව ඉහළින් ම ඔසවා තැබූ ඔබතුමා ව අවුරුදු 6 න් එම ජනතාවම අමතක කර දැමුවා නම් මේ වෛරී පාපතර දේශපාලන චරිත ගැන කවර කතාද..

    අපි එදා ඉල්ලුවේ යුද්ධය අවසන් කර දෙන්න කියා පමණයි.එඩිතර නායකයෙකු වශයෙන් ඔබතුමා
    ප්‍රධාන යුධ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව එම මෙහෙවර තිතටම අවසන් කර දැමුවා.වෙන දෙයක් ඕන නෑ…මහින්ද රාජපක්ෂ මැතිතුමණි,සේනාධිනායකයා වශයෙන් ඔබතුමා එදා කරා වූ ඒ අතිමහත් මෙහෙවරේ පින් මහිමය ඔබතුමාට මෙන් ම ඔබ හැදූවැඩූ ඔබතුමන්ගෙ ආදරණීය උදාරතර දෙමාපියන්ටත් කවුරු මොන අපවාද චෝදනා නැගුවත් නිසකයෙන් ම හිමිවණු ඇත.

    ඒකයි එදා මෙහෙම කිව්වෙ..

    “කළගුණ දන්නා මිනිසුන් රටේ..හැමදාමත් ඔබ සමඟයි”

    • Rata wenuwen

      කළගුන දන්න මිනිසුන් තව රටේ ඇතී,
      ඔබ වගෙ උදවියයි මැතිදුට හරි කැමතී,
      සින්හල ධීර ගති පාමින් භයක් නැතී,
      මහින්ද වටා හද බැතියෙන් එක්කරතී.

  • Rata wenuwen

    නිහඩව සිටීමත් බියගුලු කමකි කියා,
    උන් වැඩකරත් අප මොකවත් නොදැනී නියා,
    පහරට පහාර දීමට දැන් කාලේ අයා,
    පඹ පැටියාට දෙන්නෙකො හොද වැරට ලියා.

  • prabath

    chandrikalata onaune mahinda janadipathithuma parajaya karanna witharai rata gana wagakeemak eyalata na

  • Pink Panther

    මේ දේවල් දැක්කම තව දෙයක් හිතුනා..
    ඒක තමයි “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්” අද තිබෙනවද කියලා …
    මහින්ද මහතා පමණයි තවමත් නිදහස් පක්ෂයක් ගැන හිතලා වැඩ කරන්නේ කතා කරන්නේ , එතුමාගේ එම ලක්ෂණය දුර්වලකමක් විදිහට අරගෙන තමයි හැමෝම එතුමාට පහර ගහන්නේ..සහ වංචා කරන්නේ,රවටන්නේ .
    උදාහරණයක් විදිහට බලන්න..

    1.නිදහස් පක්ෂයේ සභාපති : චන්ද්‍රිකාටත් එහා ගිහින් නිදහස් පක්ෂය පරදවන්න පාවා දෙන්න ,රනිල් යටතේ කටයුතු කරන්න උපරිම දායකත්වය දෙනවා..

    2. චන්ද්‍රිකා උපදේශක: තමන්ගේ පියාගේ හදපු තමන් නායකත්වය දීපු පක්ෂය පරාජය කරන්න උපරිම දායකත්වයෙන් වැඩ කරනවා.. ඒ මදිවට ඒවාට අතිනුත් දාලා (ඉස්සර වගේ)පම්පෝරි ගහනවා…

    3. නිදහස් පක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරු : තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීලා UNP ඒකට ආවඩමින් රනිල් වික්‍රමසිංහ පස්සේ නගුට වනමින් යනවා..
    .
    4. සැබෑ නිදහස් පාක්ෂිකයෝ : මෙම කොටසට අයත් ජනතාව වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා ..ඔවුන් තවමත් ඉතුරුවෙලා ඉන්නේ මහින්ද මහත්මයාට තිබෙන බැඳීම නිසා පමණයි.. ඔවුන් ඉන්නේ මහින්ද මහතා සමග පමණයි.

    මේ විදිහට බැලුවාම පේනවා ඔය සිරිසේන,චන්ද්‍රිකා තමන්ගේ පක්ෂය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නෑ ඔවුන් තමන්ගේ බලය වෙනුවෙන් නිදහස් පක්ෂය විනාශ කරලා ඒ වෙනුවට
    තමන්ට නටවන්න පුළුවන් රූකඩ පක්ෂයක් UNP එකේ ශාකාවක් හදමින් ඉන්න බව.. (දැනටත් හදලා ඉවරයි )

  • This ungrateful woman needs to be taught a lesson for being a traitor to the Motherland. She is a wicked witch and a paid servant of the west and Indian parasites. She should be kicked out from the S.L.F.P. for her comments and behavior in the political field. She has come back only to take revenge from our great leader Mahinda. All S.L.F.P. party members must get together and kick this woman out before she does more damage to the great party. What authority she has to put finger to Govt affairs? Why Sira is taking her along with him where ever he goes and why Govt is spending on her from the public money? Is she a member of the parliament? Her electorate Attanagalla also lost because of this stupid crazy woman. She is a disgrace to the party as well as for the country.

  • Rata wenuwen

    පවර් මහත්තයෝ,
    මම ලගදී අපායට ගිහින් ආවා, එහි ගියේ ඇනුවල් ඔඩිට් එකක් කරන්න,පව්කාරකම් කරපු රටට ද්‍රොහි වුනු රට පාවාදීපු සින්ගල අය්යල අසුචි වලවල්වල කොචර ඉන්නවද බලන්න,සින්ගල අයියලාට වෙනම වලවල් තියෙනවා,පුදුමයක මහත අනික් වලවල් මුරකරන්න ඒ රටවල් වල මුරකරයො කටු උල් තියාගෙන මුරකරමින් සිටියා,හැබැයි සින්ගලයෝ ඉන්න වලවල්වලට මුරකාරයො අවශ්ය නැහැ කියල යම රජා කිව්වා,
    බැලින්නම්වල යට ඉන්න එකා අනිත් ඇයන්ට උඩට එන්න දෙන්න නැතුලු, එනිසා යම රජාට කිසිම බයක් නැතුලු.අනේ දෙයියනෙ මගේ රාජකාරියත් බකල්වුනා
    ඔන්න බලන්න පවර් මහත්තයෝ සින්ගල අය්යියලගෙ හැටි.

  • Power

    කියලා වැඩක් නෑ….Rata Wenuwen මහත්තයෝ,

    ඔබතුමා යන්ඩ කලින් මටත් පොඩ්ඩක් කිව්වනං මාත් එනවනේ..දැන් ඉතින් වැඩක් නෑ.ගිහිං ඉවරයිනේ. එහෙනං යම ලොක්කා මුණ ගැහිලා සෙල්ෆියක් එහෙමත් ගහගෙන ම එන්ඩ තිබුණා.

  • Piyaseeli Senanayake

    Sirisena too is following her footsteps. He did everything within his power to defeat the UPFA at parliamentary elections.

    CBK and RW could never win the public vote, that is why they brought idiot Sirisena. Unfortunately, our people have short memories they could not put two and two together to think that Sirisena was only the vehicle for CBK/RW to grab reins of the country for the benefit of our enemies.

  • rohitha upali

    obatuma cbk ta dunne niyama pilithurak. meyata mehema kata karanna tibune mulinmai.pramada vi ho mahinda matidun dun uththaraya niyamai.

Leave a Reply to Pink Panther Cancel reply