පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

අපවත්වී වදාළ උඩුගම්පල දොබවල පුරාණ විහාරාධිපති පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැමිණි මොහොත. ප්‍රසන්න රණතුංග මහතාද මේ අවස්ථවට සහභාගි විය.

පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

  • To see your face is enough for us Sir.Our love to you will not fade away for ever.If you are there we are there if not NO. We will not give our vote to S.L.F.P. if you tell even as long as Traitor Sira is there in the party as President so do not be angry with us.NEVER.

    • Dinuu

      100% ක් එකඟ වෙමි. මහින්ද මැතිඳුන් දැක්කත් ඇති. හිත පිරෙනව. ඔබතුමා හැමදාමත් අපේ හදවත් කිරුළ හිමි මේ රටේ නායකයා. තව අවුරුදු 1000 කටවත් ලක් දෙරණට ඔබතුමා මෙන් පින්බර නායකයකු පහල නොවේ. ඔබතුමා ට පක්ශ ජනතාව ලක්ශ ගණනාවක් රැවටීමට සහ බියවැද්දීමට මයිත්‍රී වැනි ලංකා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු ද්‍රෝහියාට හැකිවීම මේ රටේ භයානකම ඛේදවාචකය බවට පත් වී හමාරයි.

  • Piyaseeli Senanayake

    Mr. President. We are glad to see you again. Though some idiots in our country do not realise, we know why MS/RW and CBK are against you. For them, there is no political future as long as you are around. That is why they will even sell the country, humiliate and harm you and the forces. That is the only way they can survive.

    When you lead the country there was a future for our children, but now even the survival of the country is in doubt.

  • Dinuu

    අපවත් වී වදාල නා හිමි වෙත නිවන් සුව ප්‍රාර්තනා කරමි. මහින්ද මැතිදුන් දකින විට සිහිපත් වුනා වරෙක නා හිමි නමක් පැවසුවා “බුදු දහමට ලැදි බුදුදහම අනුව ජීවිතය හැඩ ගසා ගත් නායකයෙකු අප රට බාර ගැනීම කොයි තරම් භාග්‍යයක්ද” කියලා.

    ඔබතුමා ගේ කාලයේදී මොන තරම් තරුණයින් සහ පියවරුන් ධර්ම මණ්ඩප තුල පිරී සිටියාද? වෙනදා නොතිබූ දහම් උදාවක් මුලු රට පුරාම දකින්ට ලැබුනා. දැන් මේ කෙටි කාලය තුල රට පුරා යන අපරාධ රැල්ල ට වගකිවයුත්තන් කවුරුන්ද? ලපටි දරු සිඟිත්තන් මහත් ආදරයකින් සෙනෙහසකින් රැක බලා ගත් ජාතියක් මේ හැරී ඇත්තේ මොන තරම් අභාග්‍යසම්පන්න මාවතකටද?

Leave a Reply