මහින්ද මැතිඳුන්ගෙන් විශේෂ නිවේදනයක්. UN වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතුයි!

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව විසින් එළිදක්වා ඇති වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි. මේ බව සඳහන් කරමින් එතුමා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද මැතිඳුන්ගෙන් විශේෂ නිවේදනයක්. UN වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතුයි!

  • shyam

    a very clear, comprehensive and brave statement from a forthright leader! No Country with self respect will agree to this ridiculous OHCR Report and its recommendations! Since we have given up our independent status and voluntarily become a servile nation to the Western and Indian dictates, this statement issued by Mr. Rajapaksa would be rubbished by the present government! When a country looses it’s inherent values, the soul of the country is lost; when the soul of the country is lost, there are no other paths apart for the path to destruction! It appears that we have got onto a bullet train and are going at break neck speed towards our own demise! The sad part of this spine chilling scenario is that those who willingly got onto the train are reveling in the thrill of the speed of the journey and enjoying the ride without knowing that they are hurtling towards theirs and ours (unwillingly) destruction! That’s Sri Lanka for you today ladies and gentleman!

  • Sitharan

    Shyam, very accurate words. As far as I can read(translate) this statement is a clear document which promotes independence. This is an independence struggle in shape of a spiritual war. In this type of war, facts spreading has a primary role. Civil disobedience has a vital part as well, South Vietnam had a government that reflected this type of erosion of values and lackey mentality as shyam mentioned. Therefore countering their hypocrisy is vital. These statements enhance the “rebel spirit” to promote self respect. Civil disobedience would make it more apparent. Hope this site can help with such a gathering to make the march of sovereignty.

  • මොංගල් සමරේ

    LLRC හෙවත් උගත් පාඩම් හා සන්දිදිය කොමිසමේ නිර්දේශ සහ ක්‍රියාත්මක කල දේවල් මොනවද

    අතුරුදහන් වුවන් පිළිබද කොමිසමේ ක්‍රියාකාරිත්වය කුමක්ද

    විස්තරාත්මක විග්‍රහයක් ඕනේ

    • ඒම කාරණාව සම්බන්ධයෙන් අපට වඩා දේශපාලනය සම්බන්ධ ප්‍රවීනයෙක් විසින් විස්තර කිරීම වඩාත් සුදුසු යැයි සිතෙයි. ආචාර්ය දයාන් ජයතිලක මහතා වැන්නෙක් හරහා ඒ ගැන විස්තරයක් පළ කිරීමට කටයුතු කරන්නම්.

  • Pink Panther

    මෙය ප්‍රතික්ෂේප කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යය කටයුත්තක්. එතුමා ඒ සඳහා පියවර ගැනීම ඉතාම හොඳයි.
    කොන්ද පන නැති රූකඩ පාලකයෝ මේ වාර්තාව පිලි අරගෙන ඊට පස්සේ එවැනි දෙයක් ගෙන ආවට ස්තුතිවන්ත වන බව කියන තරමට අපේ රට අද ගැති වෙලා..
    ඒ අතරම ඔවුන් සාධාරණිකරණය කරන්න කියන්නේ ඔවුන් මහින්ද මහතාව ගලවා ගත්තලු මේ වගේ දෙයකට එකඟ වේලා ..
    ඒ නිසා මෙම තත්වය යටතේ මහින්ද මහතාම මෙයට විරුද්ධ බව ප්‍රකාශ කිරීම ඉතාම අවශ්‍යයි මොකද වෙනත් බලවේග මෙයට විරුද්ධව පෙළ ගස්ව ගැනීමට උත්සහ කිරීමට එතුමා මෙමෙ වාර්තාව ප්‍රතික්ෂේප කිරීම ඉතා ප්‍රභල උදව්ව්වක් වන නිසා..

  • Pink Panther

    එඩිටර් තුමනි ,
    තව දෙයක් දැන ගන්න කැමතියි.. මම දැක්කා එතුමාව අද අර “බරපතල වංචා දුෂණ” සොයනවා කියලා සිරිසේන-රනිල විරෝධී පිල දඩයම් කරන කොමිසමට එතුමාව කැඳවලා තියෙනවා කියලා.
    ඒ නිසා ඒ වගේ දේවල් වලදී අර කලින් වගේම ජනතාව දැනුවත් කරන්න පුළුවන් විදිහට…
    (මම මගේ තවත් එක් අදහසක් කියන්නත් කැමතියි 😉 මෝඩ අදහසක්ද කියන්න මම දන්නේ නෑ ) අර එතුමා වටා ඉතුරු වී සිටින අයට කියන්න සුළු මට්ටමෙන් හෝ එතුමාට සහය පලකිරීමේ වැඩසටහන් දියත් කරන්න කියා… (ඒක එතුමාටත් එකතරා විදිහක ධෛර්යයක් වේවි තමන් කරපු දේවල් ගැන හැගීමක් තියෙන මිනිසුන් කොටසක් හෝ ඉන්න බව දැනීමෙන්.)
    හැබැයි එවැනි දේවල් සාමකාමිව පරික්ෂකාරිව සැලසුම් කර යුතුයි.සිරිසේන -රනිල් පිලට අවස්ථාවක් විදිහට පාවිච්චි කරන්න දෙන්න හොඳ නෑ, අනාගතයේදී නැති නම් එවැනි දේවල් වලින් හානිකර බලපෑමක් තිබෙනවා කියල නීතිමය වශයෙන් තහනම් කරන්න හෝ ජනතාව තුල මතයක් හදන්න නොහැකි ලෙස එතුමාට සහය දැක්වීමක් ලෙස පමණක් සංවිධානය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    මොකද දැන් මහින්ද මහතාට ප්‍රසිද්ධ මධ්‍යය තුල ලැබෙන අවස්ථාව අඩුයි… සිරිසේන -රනිල්ට අවශ්‍ය වන එතුමාව ජනතාව අතරට යාමෙන් වැළක්වීමේ කුමන්ත්‍රණය සාර්ථක කර ගන්න ඒක වාසියක්..
    මොකද මහින්ද මහතාගේ ජනප්‍රසදය බිද වැට්ටවීම තමයි ඔවුන් මහින්ද මහතාට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පාර සකසා ගන්න කරන පළමු පියවර…

  • දැං ලොටපන්

    තව ක්‍රමයක් තියෙනවා යුධ අපරාධ චෝදනාවෙන් මිදෙන්න. පාටලී රනිල් ඇතුලු සියලු යූ ඇන් පී කාරයන් මුලු රටම රැවටූ ආකාරය ජීවමානවම වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දිය හැකියි. ඒ අනුව ජනතාවක් රවට්ටා රාජ්‍ය පාලනය කොල්ල කා ඇති බවට රනිල්ව සහ පාටලීව ලෝකයටම ප්‍රසිද්ධ කර රටේ සියලුම ජනතාවගේ මානව හිමිකම් උල්ලංගනය කර ඇති බවට ඔවුන්ට ප්‍රථමයෙන් නඩු පවරා පාලනයෙන් ඉවත් කර සිරගත කල යුතුයි. දෙවනුව අගෝස්තු 17 මැතිවරණයේත් ප්‍රතිඵල විකෘති කර දෙවන වරටත් ඒ මෝඩ ජනතාවම රවටා පාලනය කොල්ලකා ඇති බව 100%ක්ම නිවැරදි සාක්ෂි සහිතව පෙන්විය හැකි නිසා ඒ සම්බන්ධවත් ජනතා අයිතිවාසිකම් පිළිබඳව මේ රටේ බැරිනම් ජාත්‍යන්තරව හරි නීතිය ක්‍රියාත්මක කර ඔවුන් පාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතුයි. ත්‍රස්තවාදීන් තුරන් වෙලා අවුරුදු ගණනාවක් ගියාට පස්සෙ රට බේර ගත්ත මිනිස්සුන්ට මෙහෙම කරන්න පුලුවන්නම් මේ අවුරුද්දෙ වෙච්ච දේවල් වලට ඇයි නැඩු නැත්තෙ. ඒ විදියට ජනාධිපතිතුමාගෙ දේශන කෑලි කපල එහාට මෙහාට දාල අමුනල වැරදියට ඇහෙන්න සලස්වල හදපු වීඩියෝ අදටත් යූටියුබ් එකේ තියෙනව. blasting mahinda series කියල ප්‍රචාරය කරල තියෙන්නෙ ඒව.

  • mahesh

    මෙය ඉතාමත් අගනා ප්‍රකාශයක්
    අප රටේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වඩාත් දැනුවත් කිරීමේ ක්‍රියා මාර්ගයක් වහාම ආරම්භ කිරීමට පියවර ගන්න.
    අප මව්බිමේ උත්තරීතර නිදහස වෙනුවෙන් අමිල සේවයක් කල
    හිටපු ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් තුමා ඇතුළු සියලුම රණවිරුවන් රැකගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්.ප්‍රංශයේ පැරිස් නුවර වාසයකරන අප මේ වෙනුවෙන් උද්ඝෝෂණයක් කිරීමට ඕනෑම මොහොතක සූදානම් බව වගකීමෙන් දැනුම් දීමට කැමැත්තෙමු.
    ඔබතුමාට යහපතක්ම වේවා!

  • දේශමාමක

    උපුටා ගැනීමකි:
    එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදී යටත් වූ ත්‍රස්‌තවාදීන්ට වෙඩි තැබීම හා සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද කාර්යභාරය ලෝකය අද මුහුණපා සිටින විශාලතම අභියෝගයකට මුහුණදීමක්‌ ලෙස සැලකිය හැකිය. ගෝලීය ත්‍රස්‌ත ජාලයේ ජවසම්පන්නම පුරුකක්‌ ශ්‍රී ලංකාව විසින් ඉමහත් ප්‍රයත්නයක්‌ දරා ඉවත් කරනු ලැබීය. ත්‍රස්‌තවාදය ප්‍රධාන වශයෙන්ම හානි පමුණුවන්නේ මානව හිමිකම්වලට හා රාජ්‍යයේ ස්‌වෛරීභාවයටය. ඒ අතින් ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රමුඛ අරමුණු දෙකම ඉටුකරනා කර්තවයකි. ඒ සඳහා දරන ලද වෑයමේදී සමස්‌තයම සාපේක්‍ෂව ගත් විට නොසැලකිය හැකි සුළු ප්‍රමාණයකින් අහිංසකයන්ගේ මානව හිමිකම් කඩවන්නට ද ඇත. නමුත් එය ඉතිහාසයේදී හා වර්තමානයේදී අද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින් ලෝකය පුරා කරන ලද බලහත්කාර ප්‍රයත්නවලදී කඩවුණු මානව හිමිකම් සමඟ සැසඳීමටවත් නොහැකි තරමේ කුඩා ප්‍රමාණයක්‌ විය. එසේ තිබියදී අද ඇමරිකාව විසින් සිදුකිරීමට සැරසෙන්නේ මානව හිමිකම් කඩවීමේ චෝදනාව මත්තෙන්, පරාජය වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ වුවමනාව ඉටුකර දීමටය. ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම පෙනී සිටින්නේ, අවසානයේදී උතුරු හා නැගෙනහිර දෙපළාත තුළ ඊළමක්‌ බිහිකර ගැනීම සඳහා අවශ්‍ය වන වටපිටාවක්‌ නිර්මාණය කර දීමටය. එසේ නම් ඇත්තවශයෙන්ම එ.ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ත්‍රස්‌තවාදය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටි රටක්‌ එයින් බේරාගෙන ජනතාවගේ මානව හිමිsකම් රක්‍ෂණය කළ ශ්‍රී ලංකාවෙන්, ඊට පිළිතුරු විමසීමත්, එසේ විමසමින් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට අතපෙවීමත් ඇමරිකාව විසින් සිදුකරනු ලබයි.
    ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් වන යෝජනාව සැලකිය හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ මූලික එකඟතාවන්ට එරෙහිව ඇමරිකාව සිදුකරනු ලබන කටයුත්තක්‌ ලෙසය.

  • Power

    ———————————————————————————————————————
    “ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඇතැම් අවස්ථා වල බලගතු රටවල කීමට එරෙහිව යෑමට සිදු වේ. 1952 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනය සමඟ රබර් සහල් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඇමරිකාව විසින් චීනයේ නව කොමියුනිස්ට් රජයට එරෙහිව ආර්ථික සම්බාධක පනවා තිබූ අතර අදාළ තහනම් භාණ්ඩ අතර රබර් ද විය.නමුත් ලංකාවේ මිනිසුන්ට සහල් අවශ්‍ය වූ නිසා ඇමරිකානු උදහස නොතක අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනයට රබර් අපනයනය කලේය.ඒ ආකාරයට ත්‍රස්තවාදය පරාජය කර මේ රටට සාමය ගෙන ඒම සඳහා ඇතැම් රටවල කීමට සවන් නොදී කටයුතු කිරීමට මටද සිදු විය.”

    ———————————————————————————————————————–

    ඒ ඔබතුමා මේ රටට ආදරය කෙරූ,රටේ ජනතාවට ආදරය කෙරූ, සැබෑ ම දේශමාමක කොන්ද පණ තිබූ සුජාත පුත්‍රයෙකුවුණු නිසාය.එහෙත් අද මේ රටේ කෘතගුණ නොදත් ජනතාවට අමතක වෙලා තියෙනවා මේ රටට,මේ රටේ ජීවත් වූ අපට ආමාරු කාලේ ජීවිත පරදුවට තබා අපව බේරා ගත්තු නායකයා කවුද කියන එක. ඒ වගේම අද පවතින වර්තමාන රජයේ වැඩි පිරිසකුත් අපි අද මේ රට පවත්වාගෙන යන්නෙ මහින්ද රාජපක්ෂ නැමැති ජනාධිපතිවරයා මේ රටේ බහුතර මිනිසුන්ට,නායකයණ්ට පාපතර පිළිලයක් වූ ත්රමස්තවාදය අවසන් කර මේ රට රැකදුන් නිසා නොවේද කියන ප්‍රබල කාරණයට පයින් ගසා,ඒ ගැන වචනයක් වත් කතා නොකර,ඉතාමත් තුච්ච ලෙස මේ මවු පොළවට එදා සිටම වින කිරීමට බලා සිටි හා තවමත් ඔවුන්ගෙ එම කූට අසික්තිත මෙහෙයුම පවත්වාගෙන යන රටවල් ගහන පදයට නටමින්, එහෙවු වටිනා කැපවීමක් කර මේ ලක්දෙරණ නගා සිටුවීමේ දැවැන්ත කාර්ය භාරයට උරදුන් එඩිතර නායකයෙක් වූ ඔබතුමාට හිතා මතාව අවමන් කරමින්,තව තවත් මේ අධමයන් පහත් ක්‍රියා සිදු කරගෙන යයි.

    එදා දැවැන්ත යුධ ජයග්‍රහණ ඉතාම පහත් ලෙස හෑල්ලු කළ අවමංගල සමරවීර අද කියනවා “මහින්ද රාජපක්ෂගෙ රජය තවදුරටත් පැවතියේ නම් මේ රටට අනිවාර්යයෙන් ම ආර්ථික සම්බාධක වැටෙනවා” කියා.බම්බුව තමා..ඔය කාළකන්ණි දේශපාලූවා ඇතුලු තවත් පාදඩ නඩ කිහිපයක් එකතුව තමයි ඔබතුමාට විරුද්ධව කරන්ඩ පුලුවන් උපරිමය කරමින් ඔබතුමාව පරාජය කිරීමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කර මේ ලක්දෙරණේ කොදු නාරටිය නැමැති එම අතිදැවැන්ත ශක්තිමත් නායකත්වය ඔවුන්ගෙ කෙළ හලන කෑදර යටි අරමුණු වෙනුවෙන් බිඳ දැමීමට උත්සහ කලේ.අද එවැනි අධිරාජ්යගගැති පාදඩයන්ගෙ එම උත්සහය සාර්ථක කරගෙනෙ මේ රට දැවැන්ත ආගාධයකට ඇද දමූ එවුන් අද කියනවා මහින්ද තවත් හිටිය නම් මේ රට අනතුරේ කියා..

  • Piyaseeli Senanayake

    Mark my word. They are starting the hunt with Mahinda and Gota and it will end with Fonseka and Sirisena. It will be too late for the country and the traitors to realise the value of the state treasures we are sacrificing for cheap, political victimisation. Lobha, Dhosha, Moha.

    • Dinuu

      What I feel is Mahinda, Gota and all our brave soldiers will be hunted for saving Motherlanka but Fonseka and Sirisena will be pardoned and rewarded by the Superpowers for betraying our nation. Even US have a law pardoning and protecting the whistle-blower.

      • Sitharan

        They are only disposable tools to these “superpowers” like Zia ul-haq, Dinh Diem etc. There were visible indications about the role of these “superpowers” in the demise of Zia ul-haq and Morsi was no different when it came to disposal time. These “superpowers” turned their back or removed them when they were no longer useful to them. Similarly these fools are enjoying their 15 minutes of illusion of power.

  • Hats off to Shyam for his comment!

Leave a Reply