Mahinda Rajapaksa: යුද්දෙ ඉවර කළේ ඇයි කියලා උසාවියේ සාක්ෂි දෙන්න වේවි - ගෝඨාභය ((Video))

Friday, September 18, 2015

යුද්දෙ ඉවර කළේ ඇයි කියලා උසාවියේ සාක්ෂි දෙන්න වේවි - ගෝඨාභය ((Video))

ජිනීවා මානව හිමිකම් වාර්තාවේ දැක්වෙන පරිදි යම් හමුදා නිලධාරීන් පිරිසක් සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත් කරන ලෙස සහ, හමුදාවට මානව හිමිකම් උගන්වන ලෙස නිර්දේශය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එසේම එතුමා පැවසූයේ යුද්ධය අවසන් කිරීම නිසා මෙලෙස හිරිහැරයට ලක්වෙන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සමහර මාධ්‍ය මගින් මවන වැරදි ප්‍රතිරූපය ගැනත් මෙහිදී එතුමා අදහස් පළ කළේය. මහා දූෂණයක් සිදුව ඇති බව මාධ්‍ය මගින් හුවා දැක්වුවද ඇත්තටම සිදුව ඇත්තේ සුළු පරිපාලනමය ගැටලු කිහිපයක් පමණක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදුවන්නේ නැති බවත් ප්‍රශ්න කිරීම සිදුවන්නේ වෙනත් නිලධාරීන් වෙතින් බවත් පැවසුවේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගම මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මිලියන 5 කින් ආරම්භ කළ බවත්, මේ වන විට එය අධික ලාභ ලබන බිලියණ ගණනක් වටින සමාගමක් බවට පත් වී ඇති බවත් එතුමා පැවසුවේය.

එතුමා මේ අදහස් පළ කළේ ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේදී ය.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

33 comments:

  1. Indika Chandana ජනවාරි අට වෙනිද මුන්ගේ අලි/කොටි කුමන්තුනයට රැවටිලා මහින්දට රිදවන්න ගිහින් මෝඩ සිංහලයෝ පැරදුනා,..ඒකේ පුථිඵල දැන් අපිට ඇස් දෙකට පේන්නම තියෙනව නේද? අපේ ආබාදිත රනවිරැවෝ පාරවල් වලට බැහැල තමන්ට නොලැබුන දීමනා වලට අරගල කරන කාලයක, ඒ වෙනුවට. අවුරැදු 30 තිස්සෙ සිංහල,දෙමල,මුස්ලිම් ජනතාව ලක්ෂයක් කපල,කොටල මරපු, පිරිභාහරන් මැතිතුමාගෙ, ඒ "අහිංසක" කොටි විමුක්තිකාමීන් වෙනුවෙන් දීමනාවක් දීලා කෙලෙහිගුන සලකන, පහන් පත්තු කරන්න දෙන කාලයක, ජීවිතය දෙවෙනි කරල රට ජාතිය වෙනුවෙන් සටන් වැදුන රනවිරැවන්ව "මිනීමරැවෝ" කරල ජීවත කාලයම හිරේ ලගින්න ඇරපු, ඒ වෙනුවට කොටින්ව නිදහස ලබාදෙන, මේ විජයකලා කියන කොටි දෙන්නු සිරසට ඇවිත් ලෝකෙටම ඇහෙන්න උන්ගෙ LTTE පාලනය කාලෙ මිනිස්සු හොදින් හිටිය කියල අපේ Army එක බලු කරන්න ඉඩ හදල බලාගෙන නෑහුනා වගේ ඉඳලා දැන් උන්ටත් ඇමතිනී පට්ටම් දෙන, මේ ආන්ඩුවේම ඉන්න ෆෙඩරල් සිහිනය සැබෑ කරගන්න බලාගෙන ඉන්න බැටලු හම පොරවගත්ත කොටි කියන කරන දේවල් නෑහුනා වගේ, ඇහැක් ඇරල බලන්නේ නැතිව නීතිය සහජීවනය ගැන ඉහලින්ම කතාකරන, ඊලාම්වාදී කොටි දෙන්නුන්ටයි ඇමති කම් දෙන,උන්ගෙ කොටි නඩය විනාශ කරල රට බේරගත්ත රනවිරැවන් ඇතුලු රාජපක්ෂලාව,යුද අපරාදකාරයෝ කරල දේශීය "සුදු" යුධ අදිකරනයකට පමුනවල දෙමල ඩයස්පෝරාව ඇතුලු රටවල දේශපාලන වාසි බලාගෙන බලයේ වැජඹෙන්න සිහින දකින නපුන්සක අගමැතියත් උගේ නපුන්සක පිරිවරත් සමග දීගයක් කන, නමට බෙෳද්ධ, රෑකඩ ජනාදිපතියෙක් දැන් අපිට ඉන්නෙ..

    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකරැවනි ඇයි උඹලා නිහඩ? කෝ උඹළා එදා රාජපක්ෂලාට වාතයක් ගියත් කලබල වෙලා තියපු මාධ්‍යය හමු? දැන් මේවට ඒව නැත්‍තේ උඹලාත් මේ මහා පාවාදීමේ කොටස්කරැවෝද? එදා තිස් අවුරැදු යුද්දෙන් අපේ මව් බිම බේරලා දෙන්න නායක්වය දුන්න රාජපක්ෂලා සහ රනවිරැවන්ව මේ අලි/කොටි ආන්ඩුව විසින් දෙමල කොටි ඩයස්පෝරාවෙ වෛරයට, පලිගැනීමට මේ කරන මහා පාවා දීමට ඉඩ දෙනවාද කියපල්ලා? සමහරවිට රනිල උන්ගෙ කටවල් වලට අර එන් ජී ඕ කොටි ඩයස්පෝරාවේ ඩොලර් පුරවල ඇති ඒක වෙන්න ඇති කට අරින්න බැරි??රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා "හොරැ,ජාතිවාදියෝ මිනීමරැවෝ"කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද නිහඬ ඒකයි.... තැටිය රත්වෙන කම් බලාගෙන හිටපු එකත් දැන් මේ මහා පාවා දීමට නිහඬයි..බොරැවට බුරන්නෙ ලැජ්ජාවට විතරයි,.ජනාදිපතිතුමනි දැන්වත් පරන තරහ අමතක කරලා,තමන් ඉපදුන මේ මව් බිම බේරගත්ත ඒ සියලුම රනවිරැවන් වෛරයෙන් බිලිගන්න බලාගෙන ඉන්න මේ සියලුම බලවේග වලට අවනත නොවී එඩිතර අවංක තීරනයක් ගන්න..

    තමන් ඉපදුන රට වෙනුවෙන්,මේ රට බේරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල දුන්න මහින්ද/ගෝඨාභය මැතිතුමන්ල ඇතුලු සියලුම වීර රනවිරැවන් බේරා ගැනීමට මුල අමතක නොකල ශ්‍රී ලාංකිකයිනි,මේ අවදිවන්න කාලයයි...

    ReplyDelete
  2. mihipita dewiyan adahimata waram nathi mewan kuriru jathiyak me mulu lokema na gotabaya sir, 2009 05 18 mama hithuwe mahindawa minissu dewiyan wage hemadama adahai kiyala.. eth anthimata unu de.. mewa minisun sitina rataka jeevath wennata wath mage hitha denne na ..

    ReplyDelete
  3. Ashamed to be a Sri Lankan and a Sinhalese. These people are our national heroes. Now we all know what Fonseka would do if Ranil was the president back in 2005. Very heart breaking.

    ReplyDelete
  4. ආරක්ෂක ලේකම් තුමා එක්ක තිබුණ වෛරය නිසා ෆොන්සේකා රණවිරුවන්ව පාවා දුන්න හැටි. මෙන්න අහන්න අනිවාර්යයෙන්ම

    Sarath Fonseka White Flag Speech
    https://www.youtube.com/watch?v=oggCA19H9Oc

    රණවිරුවන්ට අදටත් ජිනීවා මානව හිමිකම් චෝදනා එල්ල වන්නේ මේ නිසයි.

    ReplyDelete
  5. පෙර කල රට රැකි සෙන්පතියෝ...
    ඔබගෙන් යලි අද පණ ලැබුවෝ...
    ජන හද බැති හිමි රණවිරුවෝ...
    ඔබමය අප අදහන "දෙවියෝ"...!

    ගෝඨාභය මැතිතුමනි, ඔබතුමාට අප හද පත්ලෙන්ම නැගෙන උත්තමාචාරය සදහටම හිමිවේ! හර්ද සාක්ශියක් ඇති ලක්ශ ගණනක් මේ රටේ ජනතාවට ඔබතුමා සහ මහින්ද මැතිඳුන් සදහටම "ජීවමාන දෙවිවරු" වේ!

    ගෙවිඳු මැතිඳුන් පෙන්වූ පරිදි තව චන්ද 50 000ක් වගේ සුලු ප්‍රමාණයක් ලැබුන නම් අද මහින්ද මැතිඳුන්ටත් ඔබතුමාටත් වීරෝධාර රණවිරුවන්ටත් මෙවැනි කරදර සිත්තැවුල් වලට මුහුණ පෑමට සිදුවන්නෙ නැහැනෙ කියලා හිතෙන විට හරිම කලකිරීමක් දුකක් ඇතිවෙන්නේ! මේ සියලු දේට මේ රටේ ජනතාව වග කියන්න ඕනේ!

    ඔබතුමන්ලා වෙනුවෙන්ම ජීවත් වූ ලක්ශ ගණනක් ජනතාව අතරමන් කලා පක්ශයේම මුල් පුටුවේ සිට ජනපති කල නින්දිත පහත් ප්‍රකාශ සහ ක්‍රියා මාර්ග නිසා. ගෙයක් ගානේ ඇවිත් එජාප ජවිපෙ රන්චු පිටින් කිව්වා මහින්ද මහත්තයට කීයටවත් එන්න දෙන්නෙ නැහැ කියලා. අපේ ගම් වල හිටිය අහින්සක ගැමියන් මහින්ද මහත්තයට මිසක් අපේ චන්දෙ කාටවත් දෙන්නෙ නැහැ කියලා ගෙදරට වෙලා හිටියා. අපේම අවාසනාවට සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් ලැබුනෙ නැහැ. ගෙවල් වලට මුන ගැහෙන්න දිරිමත් කරන්න ආවෙත් නැහැ.

    මේ රටේ සැබෑ දේශප්‍රේමීන්ට අවදිවන්න වෙලාව ඇවිත්! රණවිරුවන් සෙන්පතියන් සහ අපේ මහින්ද මැතිදුන් වෙනුවෙන් එක්ව හඬක් නගන්න නැගී සිටින්නම ඕනේ!

    ReplyDelete
  6. හිකිස් !! ... යුද්දේ ඉවරකරපු එක ගැන ගොටාභය මහතාට කනගාටුවක් ඇතිවීම ගැන , අර බොක්කෙන් (ගූ)ශ්‍රීලංකා මාතාවට , ජාතියට , ආගමට ප්‍රත්‍යුපකාර නොබලා සේවය කරන්න බලන් ඉන්න Pink Panther මලයට මොකද හිතෙන්නේ ???

    කොච්චරට රටට ජාතියට ආදරයක් තිබ්බත් , පපු කැවුත්තේ කැක්කුමක් තිබ්බත් රහත් වෙලා නැති ඔලුවක් , හදවතක් තියෙන කල්පනා කරන්න පුළුවන් මිනිහෙක්ට , තමං සද් භාවයෙන් රට වෙනුවෙන් කරපු මෙහෙයක් නිසා මෙහෙම දුක් , කරදර , නින්දා අපහාස විඳිනකොට එහෙම හිතෙන්න පුළුවන් බව "ඕන ගොනෙක්" ට තේරෙනවා. එහෙම නොවෙනවා නං, නොතේරෙනවා නං අමු මෝඩයෙක් නැත්නම් වෙනත් ගුප්ත අභිමතාර්ථයක් වෙනුවෙන් වැඩ කරන දීන ද්‍රෝහියෙක්. යහපාලනය වෙනුවෙන් රොටියා බොක්කෙන් වැඩ කළා වගේ.

    මට ඇත්තටම දේශපාලකයෙක් නොවුන එතුමා ගැන තියෙන්නේ බලවත් කනගාටුවක්. මහින්ද ලංකා දේශපාලන අසුචි වලේ දැන දැන කැමැත්තෙන් බැහැල , බලය වෙනුවෙන් වැඩ කරලා , ජනාධිපති පදවිය දෙවරක් දරල , තමන්ගේ දේශපාලන ජීවිතය සම්පුර්ණ කරගෙන ඉන්න කෙනෙක්. ජානාධිපති මුක්තියයි , වරප්‍රසාදයි ජන පෙළ ගැස්මයි වටේ තියං තාමත් ඉන්න එතුමා ට අත තියන්න , කොමිසන් වලට කැඳවන්න කැනහිල්ලු නැහැ.

    නමුත් මෙතුමා තමන්ට ඇති දක්ෂතාවය , කැපවීම සහ රටට ඇති ආදරය නිසා ලැබුන ආරාධනයෙන් කරමින් හිටපු රක්ෂාව සහ දියුණු රටක සුරක්ෂිතව ඉඳීමේ වරප්‍රසාදය ඉවත දාල (පාහර , තිරිසන් කළගුණ නොදත් කාලකන්නි) ලාංකික මිනිස්සුන්ට සේවය කරන්න ඇවිල්ල . එතෙක් මෙතෙක් ලංකාවේ සිටපු කිසිම රාජ්‍ය නිලධාරියෙක් නොකරපු වැඩ කොටසක් කරලා ගියාට පස්සේ .. කිසිම වැරැද්දක් නොමැතිව ... දේශපාලන වයිරී පලි ගැනීම් සහ ඊර්ෂ්‍යාව මත පමණක් පදනම්ව මෙහෙම වධ දීම මහ පොලව නොහුලන අපරාධයක්. අන්ත තිරිසන් වැඩක්.

    ලාංකික ගස් බල්ලන් වෙනුවෙන් යුද්දේ ඉවරකරපු මෙතුමාට නැවත ඇමරිකාවට යන්න බැහැ. ලංකාවේ සැනසිල්ලේ විශ්‍රාමිකව ඉන්නත් බැහැ. මහින්දට වගේ මුක්තියකුත් නැහැ. වරප්‍රසාදත් නැහැ. කොපමණ කනගාටුවක් අසරණ කමක් , අපේක්ෂා භාන්ඝත්වයක් , සාධාරණ පිළිකුලක් මෙතුමාගේ හිතේ ඇද්ද ලාංකිකයා ගැන. තුක් නොදකින් (දු)සිරි ලාංකිකයා.

    විමුක්ති මල්ලියේ , උඹ තමයි මිනිහා.... ලාංකිකයෙක් වීම ගැන උඹට ලැජ්ජා හිතෙනවා වගේම මටත් එහෙම්මම හිතෙනවා. In fact i feel sick in my gut if someone calls me a Srilankan.

    ReplyDelete
  7. බෝනිකර තරු Deal කුමාරSeptember 19, 2015 at 6:04 AM

    SSK සහෝ ඔයාගේ coomment හරියට මහසෝන් ඉස්ස්රර දැම්ම comment වගේ ගින්දර ඔය මේකට එන්න තිබ්බේ මීට කලින් උබේ බාෂාව තමයි අපේ බත්කන හරක්ට තේරෙන බාෂාව ඒ කලෙ ඉදංම හිටියනම් පට්ට කමක් නෑ පිලිගන්නවා මහින්ද.ඉන්ෆෝ එකට

    මහසෝන් මොකෝ ටිකදවසක ඉදන් අවුලේන් වගේ මොකක්ම හරි වෙනසක් තියනවා කලකිරීමකින්ද ඉන්නේ comment දැම්මත් කවිය ලිව්වත් මාර තරහක් පිටකරන බවයි පේන්නේ දිනු හරි සයුමි හරි POWER හරි බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා

    ReplyDelete
  8. Piyaseeli SeananayakeSeptember 19, 2015 at 7:40 AM

    As a child I heard the phrase "Dhanapathiyan Bhangawewa", now it should be coined to say "Yahapalanaya and NGOs Bhangawewa". That's the only way we can save Sri Lanka.

    Reading through the comments, even if Mahinda won the backstabber Sirisena will still appoint Ranil and take a few from UPFA to help Ranil be the PM. Idiot Sirisena doesn't know the responsibilities of a President. As long as he is the President, we cannot raise our heads.

    ReplyDelete
  9. බොනිකර තරුව, මහසෝන් ගේ තරහ, කලකිරීම සාධාරණයි. අපි හැමෝටම ඔය වගේම වේදනාවක් නෙ තියෙන්නෙ. ගෝඨාභය මැතිඳු මේ රට වෙනුවෙන් කරපු කැපවීම වචන වලින් කියා නිම කරන්න බැහැ! එතුමා ගෙන් මහින්ද මැතිදුන්ට ලැබුන විශ්වාසය පෙරදැරි කරගත් මහා ශක්තිය නිසා නෙවෙයි නම් යුද ගිනි නිවලා මුලු රටටම සැනසීමක් කිසිදා නොලැබේ!

    ත්‍රිවිධ හමුදා සහ ඒ වෙනුවෙන් කැප වූ අය තව බොහෝයි. අපි ඒ හැමෝම කෘතගුණ පූර්වකව ආදරෙන් සිහිපත් කරමින් ආරක්ශා කර ගත යුතුයි.

    එහෙම අසීමිත කැපවීමක් මව්බිම වෙනුවෙන් කල ගෝඨාභය මැතිඳුන්ට, මහින්ද මැතිඳුන්ට සහ රණවිරුවන්ට කරන මේ සිත් තැවුල් සහ කරදර මහ පොලොව නුහුලන අපරාධ! අපි හැමෝගෙම සිත් වාවන්නෙ නැහැ.

    කොච්චර කේන්ති ගියත් මහසෝන්! Mahinda.Info වෙබ් අඩවිය දාලා යන්න නම් එපා! අපි හැමෝටම ශක්තියක් වෙන්න මහසෝන්! POWER! වගේ දේශප්‍රේමීන් මේ මහින්ද පව්ලේ වෙබ් අඩවියේ ඉන්නම ඕනේ! රට වෙනුවෙන් සහ සයුමි ත් එහෙමම හිතනවා ඇති.

    බොනිකර තරුව, බලන්න මහසෝන් චන්දය ලං වෙල දාපු කමෙන්ට්ස්. කොච්චර විශ්වාසයකින්ද අපි හැමෝම හිටියේ. ගෙවිඳු මැතිඳු පෙන්වලා දුන්නා තව 50 000ක් වගේ සුලු ගණනක් චන්ද වැටුනා නම් නියත ජයක් ලැබෙන බව. සන්ධාන සභාපති පුටුවේ හිඳගෙන මයිත්‍රී කල නින්දිත ප්‍රකාශ සහ ක්‍රියා මාර්ගද අභිබවා ඔය තරම් කිට්ටුවට එන්න තරඟයක් දුන් නිසා ජනතාවටම දොස් කියලා වැඩක් නැහැ. ජනතාව අතරමං කරවන, වික්ශිප්ත කරවන සාපරාධී ක්‍රියා මයිත්‍රී කෙරුවේ. මහසෝන් POWER ලා වගේ එඩිතර හිත් හැමෝටම නැහැ. හුගක් අයගේ හිත් අසරණ වුනා. මට හිතෙනවා මහසෝන්! මේවා කියවයි කියලා! හිත ටිකක් හදාගෙන මහින්ද ගෝටා මැතිදුන්ට හයියක් වෙන්න රණවිරුවන්ට හයියක් වෙන්න අපි හැමෝම එකතු වෙමු!

    SSK ගේ comments ඉතා හොඳයි. shyam ගේ වටිනා comments ඉද හිටලාවත් singhe ට හැකි නම්, විවේක ඇති විටෙක, දිග නම් කොටස් 3 කට වත් බෙදලා සින්හලට හරවා අපේ සයිට් එකේම පල කරත් වටිනවා කියා මට හිතෙනවා. කාරුණික ඉල්ලීමක් පමණයි හොඳේ! Pink Panther, Ranjit, Sudu, Piyaseeli ගේත් comments අපි ආසාවෙන් කියවනවා. ඉහත sandaruwan, roshan ටද ස්තුතියි. සුබ පැතුම් එක් කරමි.

    ReplyDelete
  10. කාලකණ්ණි සිංහලයාSeptember 19, 2015 at 10:44 AM

    උබල හැමෝම මතක තියාගනිල්ලා කලු සුද්දොන්ට කිසිම හොඳක් kකලාට wවැඩක් නෑ.උන්ට තියෙන්නෙ කවලම් වෙච්ච ලේ. ඒක නිසා උන් බලන්නේම ලංකාවට කෙලවන්න. උබලා ලංකාවට කිසිම වැඩක් කරන්න දගල්ලන්න එපා. නමට සිංහල රෙද්ද පල්ලෙන් බේරෙන්නේ අවජාතක කම.

    මහින්ද මහත්තයා අන්තිම පාරට ජාතිය අමතලා කිව්ව දේ මතක තියාගනිල්ලා. ඒ මනුස්සයා කිව්ව දේවල් හරියටම හරි.

    ReplyDelete
  11. බෝනිකර තරු Deal කුමාරSeptember 19, 2015 at 10:53 AM

    මටත් හිතුමා දැන් මහින්ද.ඉන්ෆෝ එක දාල යන්න හැබැයි යහපාලන බොරු උන්ටම යේ කැරකිලා එද්දී කොහොමද හිතුනා දාල යන්නේ එනිසා ඉස්සර වගේම POWER ,සයුමි මහසෝන්ගේ comment වගේම දිනු ගේ කවි බලන්නත් දවසට දෙසැරයක් වත් මීකට එනවා දැන් එක addict වෙලා වගේ කොහොම හරි editor තුමාට ශක්තියක් වෙමින් ඉදිරියටත් ඉන්නවා ඒවගේම මහසෝන් මහින්ද.ඉන්ෆෝ එක දාලයන්නේ නැතිබවනම් 200% විශ්වාසයි

    මම පත්තරේක කියෙව්වා මහින්ද මහතා හරියට බ්‍රිතාන්‍ය හිටපු අගමැති චිර්චිල් වගේ කියලා එතුමත් ලෝක යුද්දෙන් පස්සේ තිබ්බ චන්දෙන් දිනලා චන්දෙන් පරද වුනාලු ඒවුනත් බැනුම් අපහස අහගෙනම දිගටම පක්ෂේත් එක්කම හිටියලු පස්සේ පක්ෂේ ප්‍රශ්න ආවම තිබ්බ ගැටුම් ආරවුල් වලදී කටිටිය චිර්චිල් වටේ එකතුවුනාලු දැන් මහින්ද මහත්තයත් මේකම කරොත් තමයි හොද මගේ අදහස හැටියට මොකද දැන් යනහටියට ටික කාලෙකින් ශ්‍රීලනිපය කලි කැඩෙනවා එතකොට තියන හොදම විකල්පය තමයි මහින්ද මොකද එතුමා රටටවත් පක්ෂේ කඩවත් විවස්තාවට විරුද්දවත් මොකුත් කරලා නැති නිසා
    අනික අච්චර එකදිපතියා කියපු JRට විරුද්දව ජන ගෝෂා , මිනිස් දම්වැල් ,පාදයාත්‍රා කරපු සටන්කාමී මහින්ද අපේ හමුදාවේ සහෝදරවරු දිරිමත් කරන්න වාකරේ කොටිකට ගියපු මහින්ද මිලිබෑන්ඩ්ලට කුශ්නර්ලට ඔලුව නමපු නැති කොන්දක් තිබ්බ එඩිතර මහින්ද පක්ෂේ නායකයෝ සහ අනුශාශිකාව යයි කියාගත් බටකොළ ආච්චිලා මමඩ ගහමින් කකුලෙන් අදිද්දීත් ආප්ප කාල පක්ෂේ කඩාගෙන අප්පච්චි මලෝ කියල සම හරක් යද්දිත් පක්ෂේ රැක්ක මහින්ද

    කවදාවත් බණ්ඩාරනායක චින්තනය පාවා නොදෙන බවත් පක්ෂේ කඩලා වෙන පක්ෂ හදන්න යන්නේ නැතිබවත් වගේම මහින්දව එලවන්නවත් එලියට වට්ටන්නවත් බැරිබවත් 500% විශ්වාසයි එනිසා මහින්ද ගන්නේ ළදරු නොවන කෙලින් නිවැරදි තීරණ පමණක් වන නිසයි අපි තාමත් එතුමට ආදරේ වගේම ගරු කරන්නේ සහ මහින්ද .ඉන්ෆෝ එක්ක මාස 10 කටත් වැඩි කාලයක් එකතුවෙලා ඉන්නේ


    මිහිදු මැතිදු අපේ අතිගරු
    අපි ඉන්නවා ඔබට නිරතුරු
    ගහන ගහන ටොම්පච බොරු
    දෙනව එයටනියම නිසි පිලිතුරු

    ReplyDelete
  12. As a Sri Lankan I am ashamed of myself how ungrateful we are as a nation. GB should have allowed suicide bombers to attack more temples schools universities and hospitals.

    I know many of the armed forces voted against MR on January 08 to get more benefits from Sirisena. Now they are treated like dogs in the north and the east. They deserve it. We are from Matara but no idea of coming back to SL. As dual citizens we voted for MR. I know MR family and they never earned wealth from politics.

    For that Pandaranayakam and Wicks amazed wealth and they were all from Church of England and later became fake Buddhists to enter politics.

    ReplyDelete
  13. අද නගර,ගම් දනව් තිසාරා රණවිරුවෝ මිනී පෙට්ට්යක් තුළ හෝ එසේ නැතිනම් කෙසෙල් කොට දමා සීල්තැබූ මළකඳ නැති මිනීපෙට්ටි තුළින් ගෙදර එන්නෙ නැත.කුඩාකළ සිටම කැත කුණු අතගාමින් අනේකවිද දුක්විදිමින් හැදූ තමා ආදරණීය දුව,පුතා යුදුධයක් නිසා අද තමාටත් කළින් ම මෙලොව හැර යන දුක්බර දසුන දැක පපු කැහුතු පුපුරා පොළොවේ පස් කෑ දෙමාපියන් අද නැත. තම ආදරණීය පෙම්වතිය තමාගේ රණවිරු පෙම්වතා නැවත එනතෙක් සිතෙන් හඩා වැටෙන්නෙ නැත.බිරිඳට තම ආදරණීය සැමියාත් දරුවට තවත් වික්‍රමාන්විත රණවිරු පියෙකුත්,රටට තවත් වීර වික්‍රමාන්විත රණවිරුවෙකුත් අහිමි වූ එම පාපාතර මිනීමරු යුගය මේ භූමියේ අද නැත.බස් බෝම්බයට මිනිස් බෝම්බයට ඔලුගෙඩි ගැලවී තැනක් නොතැනක් නොබලා කුඩුපට්ටම් වූ එම අමානුශික පාපතර යුගය අද නැත.ශ්‍රී ලංකා රජයේ රණවිරුවා මිනීමරු කොටියට සැලියුට් ගසමින් එවුන්ට නිදහසේ තම මිනීමරු යුගය කරගෙන යාමට අවශ්‍ය තිබූ එම වටපිටාව අද නිමාවී ඇත.

    ඒ කාට පින් සිද්ද වෙන්ඩද..? චන්ද්‍රිකාට,රනිල්ට,සිරිසේනට පින් සිද්ධ වෙන්ඩද..?

    එදා මාවිල්ආරු සොරොව්ව වසාදමා ගොවිතැන් බත කරගෙන සිටි ජනතාවගේ දිය දහරට හරස් කපා තමාගේ අවසානය ළඟා කරගත් මිනීමරු කොටි කල්ලිය මේ බිමෙන් අතුගා දැමීමට මුල් වූ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එම උදාරතර වීර වික්‍රමාන්විත නායකත්වය හා ඊට නොදෙවෙනි ලෙස එදා තමා උපන් මෘතෘ භූමිය වෙනුවෙන් යුධබිමේ සතුරන් නැසීමට පෙරට ගිය ඔබතුමා මෙදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයා හැටියට සහෝදර බැඳීම මතින් තමා යටතේ සිටි උසස් හමුදා නිලධාරීන් ව හා වීරෝධාර රණවිරුවන් ව මනාව මෙහෙය වෙමින් 27000 ක් පමණ හෝ ඊට වැඩි වටිනා ජීවීත,රණවිරුවන් ලෙසින් තම උපන් බිමටම පුඳ දෙමින් තවත් 18000 හෝ ඊට වැඩි රණවිරුවන් ප්‍රමාණයකගෙ ඇස්,හිස්,මස්,ලේ,නහර තම උපන් භූමිය වෙනුවෙන් ම පුද දී කරාවූ එම වීර වික්‍රමාන්විත රණඝොෂ නැගූ ලොව මවිත වූ එම විජග්‍රාහී දිනයන් මේ රටේ පය ගසා ජීවත් වන කෘතගුණ දන්නා අපට අමතක නැත.ඉදිරියටත් කෙදිනකවත් හීනෙකින්වත් අමතක කරන්නේද නැත.අමතක වීමට ආවත් නැවත නැවතත් මතක් කරමින් ඔබතුමන්ලාට පින් දෙනු ඇත.

    එහෙත් සම හරක් කෘතගුණ නොදත් පිරිසට මේ පිළිබඳ වගේ වගක් නැත.ඔවුන් වෙනත් ලොවකින් පැමිණි උන් සේ ඒ අතිමහත් වූ සේවයට ඔබතුමන්ලාගෙන් පළි ගැනීමට මාන බලන පාදඩ අසික්තික සමාජයක් උදා වී ඇත. අපි මෙතරම් මේ රට වෙනුවෙන් සේවය කළා යනුවෙන් එසේ සේවය කළ ඔබතුමාට පැවසීමට සිදු වී තිබීම කෙතරම් නම් අභාග්‍ය සම්පන්නද...එසේ කිවිය යුත්තෙ මේ රටේ ජනතාව හා වර්තමාන දේශාපලූ නඩයයි.එහෙත් එසේ සිදු වීම කෙසේ වෙතත් ඔබතුමාන්ලාගේ එම විශිෂ්ඨ සේවය හා ඔබතුමන්ලාගේ නාමය මේ රටේ කෘතගුණ දන්නා ජනතාව අතරිනුත් මකා දැමීමේ නරුම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින කාළකණ්නි යුගයක් අප පසුකරමින් සිටී.මෙසේ රටේ ජනතාව ගැන හා වර්තමාන දේශපාලූවන් පිළිබඳ කළ කිරීමෙන් කතා කිරීමෙන් අපට හැඟී යන්නෙ මෙතරම් රට වෙනුවෙන්,රටේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කළ ඔබතුමාගේ සිතේ ඇති වී ඇති දැඩි කණාගාටුව හා මේ රටේ කෘතගුණ නොදත් ජනතාවගේ ඇති නොමිනිස්කමයි.

    ReplyDelete
  14. බොනිකර තරු මහින්ද.ඉන්ෆො නිවස නම් අත හැරලා යන්න එපා.මහ සොහොන්ගේ හිතේ මහ මෙරක් වගේ ලොකු පැතුමක් තිබුනා රට වෙනුවෙන්. අපේ මිහිඳුන් රටේ අගමැති තුමන් ලෙස දිවුරුම් දී, අත්සන් කර පෑන බිම තැබූ විගස උඩ පැන නටන්න තරම් අප සැමටත් වඩා නොඉවසිල්ලෙන් බලා සිටියේ මහ සොහොන් පිල්ලිය හිතවතායි. ඉතින් ඔහුගේ කලකිරීම සාධාරණයි. ඒත් ලෝකේ හැටි ඔහොම තමයි.බෝධිසත්ත්ව කාලයේ විතරක් නෙවෙයි බුදු උනාට පස්සෙත් බුදුන් වහන්සේට කොයි තරම් නින්දා අපහාස ආවද?මරන්න හැදුවාද? අපි රහත් වෙලා නැතත් මේවා බලලා හිත හදා ගන්න ඕනේ.ලෝකයක් සනසන්න කල්ප ගණ්නක් අනන්ත දුක් වින්ද බුදුන් වහන්සේටත් එහෙම නම් වෙන මොන කතාද? ගුණමකුවො වැඩි උනත් හොඳ මිනිසුන් ටිකක් හරි ඉන්නවානේ.ඉතින් පමණට වඩා එක අන්තයකටම නොගිහින් අපි ටිකක් ඉවසලා ඉමු කියලයි මන් නම් කියන්නේ.

    ReplyDelete
  15. හිතවත්, බෝනිකර තරු Deal කුමාර

    අනේ අම්මෙ...ඔන්න මට නම් බෑ සහෝ...අපේ හිතවත් "මහසොහොන් පිල්ලිය" කේන්ති ගියේ ඇයි කියලා බලන්ඩ.

    බලන්ඩකෝ..නම අහුවමත් අැගේ හිරිගඬු පිපෙනවනේ...

    ReplyDelete
  16. "කොච්චර කේන්ති ගියත් මහසොහොන් Mahinda.info වෙබ් අඩවිය දාලා යන්ඩ නම් එපා.අපි හැමෝටම ශක්තියක් වීමට "මහසොහොන්"_____වගේ දේශප්‍රේමීන් මේ මහින්ද පවුලේ වෙබ් අඩවියේ ඉන්නම ඕනේ."රට වෙනුවෙන්" සහ "සයුමිත්" එහෙමම හිතනවා ඇති"

    හිතවත් Dinuu..

    මම මගේ ජීවිතය තිබෙන තුරාවට අපේ සදාදරණීය නායකයාව අමතක කරන්නෙ නෑ.ඔබතුමියත් දැන් සෑහෙන කාලෙක සිටම දේශමාකත්වයෙන් යුතුව,අපේ සදාදරණීය නායකයා වෙනුවෙන් කවි සිත්තම් කරමින් දේශප්‍රේමයෙන් යුතුව දිවා රෑ නොබලා මේ කරණ අපමණ මෙහෙයට මට කියන්නට වචන නැත. හිතවත් Dinuu.අපි සිත් තැවුලකින් මේ වෙබ් අඩවියට පැමිණිය හොත් ඔබගේ අලංකාරමත් කවියක් රස විදපු සැටියෙන් සිත් තැවුලත් අමතක වෙන ආශ්චර්යමත් අදහස් ගැලපීමේ විලාසයක් ඔබට උපතින්ම ලැබී ඇති බව පේනවා.මමත් කේන්ති කාරයෙක් තමයි.එහෙත් මේ වෙබ් අඩවියේ නිතර නිතර සැරි සරන විට සමාජයේ අදහස් උදහස් දැනගන්නා විට ටිකක් විතර කේනිතිය Off වෙලා ගියා.

    මහින්ද පවුලේ වෙබ් අඩවියේ අප සැමට මහත් ශක්තියක් වන (Dinuu) නැමැති ඔබත් ඉදිරියටත් මෙහි වැජබේවා කියා මම ප්‍රාර්ථනා කරමි..!

    ReplyDelete
  17. හිතවත් POWER, ඔබට තුති මේ අගැයුමට. ටික දිනකින් ඔබ නොපැමිනි එක ගැන විපරමින් හිටියේ. කවියකුත් ලියවෙන්න ගියත් අමාරුවෙන් නවතා ගත්තා. සයුමිත් විපරම් කලා POWER නැවත කාර්ය බහුල වෙලා වගේ කියලා.

    බොනිකර තරුවටත් තුති කවි ගැන කල අගැයුමට. මේ දිනවල බලවත් සිත් තැවුලින් මේ හයිබ්‍රිඩ් අධිකරණය වලක්වා ගන්න මොන පියවර ගනියිද කියලා විපරමින් ඉන්නේ. කවි ලියවෙන්නෙත් නැහැ.අද නම් ටිකක් යාන්තම් සහනයක් හිතට ආවා දයාන් මැතිදුන් ගේ යෝජනා දැකලා. ගිනිකතරක අතරමං වෙලා ඉන්න අයෙකුට දිය දෝතක් ලැබුනා වගේ.

    මහින්ද මැතිදුන්ට, ගෝඨාභය මැතිදුන්ට සහ අපේ වීරෝධාර රණවිරුවන්ට සහනයක් ලැබෙන විදියට මේ බාධා නිම වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. Mahinda.Info වෙබ් අඩවිය දැන් අපට ගෙදර වගේ. මහින්ද මැතිදුන් වෙනුවෙන් ජීවිතය වුනත් පූජා කරන්න සූදානම් අය නේ මෙහි එක්වෙලා ඉන්නේ. සැමටම සුබ අනාගතයක් පතමි!

    ReplyDelete
  18. ඒක නම් ඇත්ත. Mahinda.Info වෙබ් අඩවියට ඇවිත් කමෙන්ට් එකක් ගහන කොට දන්නෙම නැතුව රෑ 12 වුනොත් මට 'මහසෝන්' මතක් වෙනවා!

    ReplyDelete
  19. ඉස්සෙල්ලම අනිත් කෙනා කියන දෙයේ සම්පුර්ණ අදහස තේරුම් ගන්න ඕනේ... එහෙම නැති උනොත් අර තැටිය රත් කරන කට්ටිය ඇවිත් අපේ ජනතාවට කියපු යහපාලනය පස්සේ රැවටිලා දිව්වා වගේම අනිකා කියන එකේ නියම ඇත්ත තේරුම් ගන්න බැරි වෙනවා.

    මෙන්න පිනක්පැන්තර් මලයාට හිතෙන දෙය...
    හැබැයි මෙවර අපේ මහසොහොන් සහෝගේ විදිහටම කියන්නම්කො....

    මෙන්න මේකනේ මචෝ, මන් සිංහලෙන්ම කියන්නේ රහත් නොවිච්ච මිනිස්සු විදිහට හැම එකාටම දුක,සතුට, කලකිරීම,ආදරය ,කනගාටුව,වයිරය ඇති වෙනවා.. පිනක් පැන්තර් කියන සහෝදරයාටත් එහෙමයි..
    ඉතින් බන් ඒක තේරුම් ගන්න කියන එක තමයි කිව්වේ සිංහලෙන්.. එහෙම තේරුම් අරන් අනිත් එකාටත් තමන්ගේ කලකිරීම, වෛරය ඇති නොවෙන්න මොනා හරි දෙයක් කරන්න කැමති නම් කරපන් කියලයි කිව්වේ.. බැරි නම් නිකන් හිටපන්..
    මොකද මම කට්ට කාපු නිසා දන්නවා එකේ රඟ...
    ඒ ගමන්ම අර උඹ කාපු කට්ටෙන් ඉගෙන ගනින් මම ආයේ වෙන එකෙක්ට උදව් කලත් අර කලකිරීම ඇති වෙන ප්‍රතිපලයක් ඇති වෙන්න පුළුවන් කියලා... එක තේරුම් ගත්තට පස්සේ (උඹට තවමත් කලින්වගේම වැඩ කරන්න ඕනේ නම් විතරක්)උඹට දෙවන පාර අර මුල් වතාවේ තරම් අමාරුවක් කලකිරීමක් දැනෙන එකක් නෑ...
    අර අපේ රටේ මිනිස්සුන්ට තමන් චන්දෙ දීපු එවුන් තමන්වම දිගටම රවටන කොට එච්චර තදට දැනෙන්නේ නැත්තේ දැන් එකයි.. :v
    සරලව කියනවා නම් මෙහෙම හිතපන්කෝ..
    එක්කෝ
    1. කලකිරිලා කිසිම දෙයකට සහභාගී නොවී තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා -
    - මෙම තත්වයට පත්වෙච්ච අයව හෙලා දකින්නේ නෑ ... මොකද එයාලා කලින් අවංකව දෙයක් කිරීමට "උත්සාහ" කළා නම් ඒ දේවල් අගය කරනවා. අපි හැමෝම "රහත්" නොඋන මිනිස්සු, එයාලට එහෙම හිතෙන එක සාධාරණයි, නිදහස තියෙනවා...

    2. කලකිරිලා ද්‍රෝහී පිලට එකතුවී, ද්‍රෝහී වැඩ කරනවා-
    - මේ වගේ දෙයකුත් කිරීමට උන්ට අයිතිය තියෙනවා "ප්‍රජාතන්ත්‍රවාදය" ;) ..
    හැබැයි එහෙම කරන එවුන්ව හෙලා දකිනවා,උන්ට විරුද්ධව වැඩ කලයුතුයි. සරත් ෆොන්සේකාට උනේ ඔයිට සමාන දෙයක්, යුද්ධෙදි නියම දායකත්වය දුන්න, පසුව දේශද්‍රෝහී පිලට එකතු උනාම,උන්ට ඕනේ විදිහට වැඩ කරද්දී ඔහුගේ අර කලින් තිබුණු වටිනාකම ගියා..

    3. කලකිරී සිටියත් තමන් විශ්වාස කරන හරි යයි සිතෙන දෙය වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියා කිරීම
    - මෙහෙම කරන එවුනුත් ඉන්නවා.. මහසොහොන්ගේ විදහට නම් "මෝඩ හරක්" වෙන්න ඇති, මොකද උන්ට අර ද්‍රෝහී පිලට එකතු වෙන්න බෑ "අර හර්දසාක්ෂිය " අන්න ඒක නිසා, පැත්තකට වෙලා ඉන්න බෑ අර බොක්කේ තැනක තියෙන මොකක්දෝ හැගීම නිසා .. (ඔය බොරුවට කෑ ගැහුවට මහසොහොන්ටත් හර්ද සාක්ෂියෙන්ගැල වෙන්න බැරි වෙලා තාම .. ඉස්සහරහට පැහැදිලි කරන්නම්) ... මේ වගේ එවුන්ගෙනුත් සමහර අය ආයේ උත්සාහ කරලා පැරදුනාම නැවත කලකිරෙනවා ..සමහර එවුන් තමන් දින්නේ නැතත් තමන් "හරි" කියල හිතෙන දෙයක් වෙනුවෙන් අවංකව පෙනිහිටියා කියලා හිතලා අර කලකිරීම නිසා තමන්ට දැනෙන බලපෑම අවම කරගෙන ඉදිරියටත් කටයුතු කරනවා...

    ඉතින් ඉස්සෙල්ලම තේරුම් ගත්තා නම් හරි මන් කලින් ඉඳන්ම කිව්වේ අර පලවෙනි එවුන්ට එහෙම කරන්න නිදහස පිලි ගන්න අතරේ, දෙවැනි වර්ගයේ එවුන් නරුමයන් කියල තේරුම් ගන්න අතරේ තුන්වන වර්ගයේ එවුන්ව අගය කරන්න කියලා...
    මොකද එහෙම නැතුව ඔය තුන්වන වර්ගයේ එවුන්ටත් "මොනවද යකෝ තොපි මහා හරක් නේ , උඹලා කලේ මහා ගොන් වැඩක් .." කියල කියන්නේ නැතුව උන් කරන්න හදපු දෙය අවන්කවම හොදයි කියල හිතෙනවා නම් එක අගය කරපල්ලා..
    මෙහම කියපල්ලා .."ඔබ තුමන්ලා කරපු දෙය වටිනවා .. අමන අවස්ථාවාදී මිනිස්සු ගැරහුවාට ,අපහස කලාට අපි අගය කරනවා.. අනාගතයේදීත් ඔබ තුමාලා එවැනි දෙයක් කලොත් අපි එකත් අගය කරනවා .....
    (මේක මහසොහොන් වගේ හිතන අය වෙනුවෙන්) හැබැයි ඔබ තුමන්ලා ආයේ දෙයක් කලත් බහුතරයක් අමනයෝ ඔබ තුමන්ලාට ගරහාවී ඒ නිසා ඔබ තුමාලා කැමතිනම් අනාගතයේදී මොකුත් නොකර හිටියා කියල අපේ තරහක් නෑ ..."

    ReplyDelete
  20. මහා සොහොන් සහෝ, ඊළඟට තේරුම් ගනින් බං මේ "රහත් " නොඋන එවුන් අපි හැමදෙනාම ඔය උඹ හිතපු විදිහේ "ප්‍රත්‍යුපකාර" නොබලා වැඩ කරන අය නොවෙයි කියලා.. හැමදෙනාම තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරන්නේ.. තමන් හරි කියල හිතන තමන්ට සතුට දැනෙන මතය හෝ ක්‍රියාපිළිවෙත වෙනුවෙන් වැඩ කරන්නේ ...
    අපි සලකලා බලන්න ඕනේ ඒ අය අර ආත්මාර්ථය වෙනුවෙන් කරන දෙය අවංක යහපත් දෙයක්ද නැත නම් අයහපත් දෙයක්ද කියලා...

    දැන් ඔය ගෝඨාභය මහතාගේ කතාවේ 4.50 වන මිනිත්තුවේ සිට
    අයෙත් අහන්න.. එතුමා කියනවා .."අපි වැඩකරේ අවංකව හොඳ ප්‍රතිපල බලාගෙන ..."
    එතනම තියෙනවා උත්තරේ...
    ඉතින් එතුමා කණගාටු වෙන්නේ එහෙම කරපු දෙයටත් පරිහව කරන අය නිසා,,
    ඒ අතරේ ...
    ඔබ හරිම සතුටු වෙනවා"මෙන්න pink පැන්තර් මලයෝ ගෝඨභය මහතත් මේ කලගුණ නොසලකු මිනිස්සු නිසා කලකිරිලා මන් උඹට කිව්වා වගේම කියලා.."
    ඒත් මේ වෙලාවේ අපි කියන්න ඕනේ "ඔබ තුමාට ඔහොම වෙච්ච එක හොඳයි මේ අමන මිනිස්සු වෙනුවෙන් කටයුතු කලාට "කියලද,
    නැත නම් "ඔබතුමාගේ පිල පාරාද උනත්, අනාගතයේ යුධපරධ කරුවෝ කියලා වැරදිකරුවෝ කරලා හංවඩු ගැසුවත් අපි ඒක පිළිගන්නේ නෑ ... අපි ඔබගේ සේවය අවංකව අගය කරනවා ...
    කීප දෙනෙක් හෝ ඔබ කරපු දෙය අවංකව වටිනා දෙයක් කියලා පිලිගන්නවා ඔබ වෙනුවෙන් හදවතින්ම ආදරය කරනවා ..."
    කියලද කියන එක තමන්ගේ හදවතින් මනුස්සකමට අනුව අහලා බලපල්ලා..

    මේ ලෝකේ හරි දේවල් කරලා අවසානේ බැනුම් අහපු පරිභව ලබමු මිනිස්සු බහුතරයක් අතරේ ඔවුන් අවංකව සතුටු උන එක මොහොතක් හෝ තිබෙනවා නම් ඒ ඔවුන් කරපු දෙය අගය කරපු එක් කෙනෙක් හෝ සුළු පිරිසකගේ ක්‍රියාමාර්ගයක් නිසා කියලා මන් උඹට කියන්න ඕනේ නෑ ..
    ඕන තරම් උදාහරණ තිබෙනවා...
    ජීවිත කතා කියවල බලපන්..

    උඹම කියන අර රහත් නොඋන එහෙත් යහපතක් අනුන් වෙනුවෙන් කල පෘතග්ජන මිනිස්සුන්ගේ සිත්, සතුටු කරන්න තවත් පෘතග්ජන මිනිහෙක් විදිහට කරන්න පුළුවන් දෙය කරමු.. එහෙම නැතුව එ මිනිස්සු කරපු දෙය මහා ගොන් කමක් විදිහට පෙන්වලා ඒ මිනිස්සුන්ගේ හිත තවත් කණගාටුවෙන් පුරවන එක නොවෙයි වෙන්න ඕනේ..

    බැනපන්, එතුමාට කනගාටු වෙන්න වැඩ සිද්ද කරපු අමන අවස්ථාවාදී මිනිස්සුන්ට , රට ගැන නොහිතා, බද ගැන පමණක් සිතා යහපාලන හොරුන්ට රැවටුන සහ මිනිසුන්ව රවට්ටු අර "යහපත් පරමාදර්ශී බුද්ධිමතුන්ට", ඒ ගැන කිසිම වැරද්දක් නෑ..
    නමුත් සුළුවෙන් හෝ යහපත් අරමුණක් වෙනුවෙන් තමන්ගේ පරාජය අනාගත දුක් පීඩා ගැන නොසිතා කටයුතු කල සහ කටයුතු කරන එවුන්ව අගය කරපන්..
    එහෙම නැති උනොත් අනාගතයේ කිසිම එකෙක් තමන්ගේ අම්මා ,තාත්තා වෙනුවෙන් වත් කිසිම දෙයක් කරන එකක් නෑ , අර ඉතා යහපත් බටහිර රටවල් වල කරනවා වගේම..

    ReplyDelete
  21. මහා සොහොන් සහෝ, තේරුම් ගනින් බං මේ "රහත් " නොඋන එවුන් අපි හැමදෙනාම ඔය උඹ හිතපු විදිහේ "ප්‍රත්‍යුපකාර" නොබලා වැඩ කරන අය නොවෙයි කියලා.. හැමදෙනාම තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරන්නේ.. තමන් හරි කියල හිතන තමන්ට සතුට දැනෙන මතය හෝ ක්‍රියාපිළිවෙත වෙනුවෙන් වැඩ කරන්නේ ...
    අපි සලකලා බලන්න ඕනේ ඒ අය අර ආත්මාර්ථය වෙනුවෙන් කරන දෙය අවංක යහපත් දෙයක්ද නැත නම් අයහපත් දෙයක්ද කියලා...

    දැන් ඔය ගෝඨාභය මහතාගේ කතාවේ 4.50 වන මිනිත්තුවේ සිට
    අයෙත් අහන්න.. එතුමා කියනවා .."අපි වැඩකරේ අවංකව හොඳ ප්‍රතිපල බලාගෙන ..."
    එතනම තියෙනවා උත්තරේ...
    ඉතින් එතුමා කණගාටු වෙන්නේ එහෙම කරපු දෙයටත් පරිහව කරන අය නිසා,,
    ඒ අතරේ ...
    ඔබ හරිම සතුටු වෙනවා"මෙන්න pink පැන්තර් මලයෝ ගෝඨභය මහතත් මේ කලගුණ නොසලකු මිනිස්සු නිසා කලකිරිලා මන් උඹට කිව්වා වගේම කියලා.."
    ඒත් මේ වෙලාවේ අපි කියන්න ඕනේ "ඔබ තුමාට ඔහොම වෙච්ච එක හොඳයි මේ අමන මිනිස්සු වෙනුවෙන් කටයුතු කලාට "කියලද,
    නැත නම් "ඔබතුමාගේ පිල පාරාද උනත්, අනාගතයේ යුධපරධ කරුවෝ කියලා වැරදිකරුවෝ කරලා හංවඩු ගැසුවත් අපි ඒක පිළිගන්නේ නෑ ... අපි ඔබගේ සේවය අවංකව අගය කරනවා ...
    කීප දෙනෙක් හෝ ඔබ කරපු දෙය අවංකව වටිනා දෙයක් කියලා පිලිගන්නවා ඔබ වෙනුවෙන් හදවතින්ම ආදරය කරනවා ..."
    කියලද කියන එක තමන්ගේ හදවතින් මනුස්සකමට අනුව අහලා බලපල්ලා..

    මේ ලෝකේ හරි දේවල් කරලා අවසානේ බැනුම් අහපු පරිභව ලබමු මිනිස්සු බහුතරයක් අතරේ ඔවුන් අවංකව සතුටු උන එක මොහොතක් හෝ තිබෙනවා නම් ඒ ඔවුන් කරපු දෙය අගය කරපු එක් කෙනෙක් හෝ සුළු පිරිසකගේ ක්‍රියාමාර්ගයක් නිසා කියලා මන් උඹට කියන්න ඕනේ නෑ ..
    ඕන තරම් උදාහරණ තිබෙනවා...
    ජීවිත කතා කියවල බලපන්..

    උඹම කියන අර රහත් නොඋන එහෙත් යහපතක් අනුන් වෙනුවෙන් කල පෘතග්ජන මිනිස්සුන්ගේ සිත්, සතුටු කරන්න තවත් පෘතග්ජන මිනිහෙක් විදිහට කරන්න පුළුවන් දෙය කරමු.. එහෙම නැතුව එ මිනිස්සු කරපු දෙය මහා ගොන් කමක් විදිහට පෙන්වලා ඒ මිනිස්සුන්ගේ හිත තවත් කණගාටුවෙන් පුරවන එක නොවෙයි වෙන්න ඕනේ..

    බැනපන්, එතුමාට කනගාටු වෙන්න වැඩ සිද්ද කරපු අමන අවස්ථාවාදී මිනිස්සුන්ට , රට ගැන නොහිතා, බද ගැන පමණක් සිතා යහපාලන හොරුන්ට රැවටුන සහ මිනිසුන්ව රවට්ටු අර "යහපත් පරමාදර්ශී බුද්ධිමතුන්ට", ඒ ගැන කිසිම වැරද්දක් නෑ..
    නමුත් සුළුවෙන් හෝ යහපත් අරමුණක් වෙනුවෙන් තමන්ගේ පරාජය අනාගත දුක් පීඩා ගැන නොසිතා කටයුතු කල සහ කටයුතු කරන එවුන්ව අගය කරපන්..
    එහෙම නැති උනොත් අනාගතයේ කිසිම එකෙක් තමන්ගේ අම්මා ,තාත්තා වෙනුවෙන් වත් කිසිම දෙයක් කරන එකක් නෑ , අර ඉතා යහපත් බටහිර රටවල් වල කරනවා වගේම..

    ReplyDelete
  22. මහසොහොන් සහෝදරයා වෙනුවෙන්ම මේ කොමෙන්ට් එක,
    සමාවෙයන් උඹ එකක් ලිවට මම පහක් ලියනවා...
    මම මුලින්ම උඹේ කොමෙන්ට් ඒකට එදා රිප්ලයි කරලා ඊට පසුව වෙනත් ඒවාට තවත් රිප්ලයි නොකරේ උඹ අතීතයේදී ක්‍රියා කරපු අකාරය ගැන අනිත් අයගේ අදහස් දැකලා සහ මිනිස්සු විදිහට කලකිරීම තේරුම් ගත හැකි නිසා..
    ඒ වගේම උඹගේ ඔය අදහස් වලින් මිනිස්සුගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලට පහර ගැසීමෙන් එකතරා විදිහක යහපතක් වෙන නිසා...
    ඒවගේම එය යහපත් අවංක අයව කලකිරීමට පත් නොකරන, ඔවුන්ව අධෛර්ය නොකරන එකක් නම් මම කොහොමත් විරුද්ධ අදහසක් දක්වන්නේත් නෑ ...

    අනිත්‍ අය පැත්තකින් තියලා හිතපන් උඹ ගැනම, අවංකව ඔය කේන්තිය කලකිරීම පැත්තකින් තියල අහපන් තමන්ගේ හදවතින්..
    උඹ ඔය කියන විදිහට තමන්ගේ රටට, එකේ ඉන්න කාලගුණ නොදත් මිනිස්සුන්ට ඕන දෙයක් වෙයන් කියලා තමන්ගේ පාඩුවේ තමන්ගේ ගේ වැඩක් විතරක් කරගෙන ඉන්නවද එහෙම ඉන්න පුලුවන්ද සතුටෙන් කියල?
    උඹ එහෙම කරනවා නම් හෝ කළා නම් අපිට උඹේ අදහස් කොමෙන්ට් දකින්න ලැබෙන්නේ නෑ ... උඹ හොඳටම දන්නවා අද වෙද්දී මේකේ තියෙන දේවල් කියලවලා උඹට අපේ රටේ එවුන් ගැන කලකිරෙන්න තමයි වෙන්නේ..
    සතුටින් ආතල් ගන්න වෙන දේවල් බොහොම අඩුයි කියලා එහෙම තියෙද්දිත් උඹ ඇවිත් මේ සයිට් එක කියවනවා කොමෙන්ට් දානවා අදහස් දක්වනවා ..
    උඹේ අදහස් වලත් අර වක්‍රාකාරයෙන් විවේචනය වෙන්නේ අර රටට කාලගුණ නොදක්වපු මිනිස්සුන්ව..
    ඉතින් උඹ ඔය කියන කලකිරීම නිසා මේ දේවල් අත්හැර ගියාද කියල උඹෙන්ම අහපන්..
    පරාජය වේදානකරියි තමයි ..ඒත් ජයග්‍රහණය තියෙනවා නම් පරාජයත් තිබෙනවා , හොඳ මිනිස්සු ඉන්නවා වගේම නරක මිනිස්සු ඉන්නවා (වැඩිපුර ඉන්නේ නරක වැඩිපුර තියෙන අය) ඉතින් ඕක තේරුම් ගත්ත නම් තමන්ට මේ ලෝකේ ජිවත් වෙද්දී ප්‍රයෝජනයක් වෙනවා..
    කලිකිර්ම හොඳයි එයින් හැමදෙයක්ම විසේදෙනවා නම්.. නමුත් එයින් පරජයටත් වඩා පහත මට්ටමකට වැටෙනවා නම් එයින් මිද්මටයි උත්සාහ කරන්න ඕනේ..

    මේ කියන දේවල් පොත්වලින් ගත්ත ලොජික් නොවෙයි සහෝදරයා, දිනලා,සතුටුවෙලා ,හොඳින් ඉඳලා අනිත් අය වෙනුවෙන් සුළුවෙන් හෝ ජීවිතය කැපකරලා එවයෙන්න් සතුටුවෙලා වගේම අන්තයටම නැති වෙලා, සම්පුර්ණයෙන්ම පරාජය වෙලා සියලු දෙය නැති කරගෙන, වෛර කරලා රැඳු කරලා, ඉන්පසුව තේරුම් ගත දේවල් ..සිතට දැනිච්චි දේවල් එක්ක කියන දේවල්..
    සමහර විට මේ දේවල් අව්රුදු ගණක තිස්සේ හිතපු දේවල් ..
    අවසානයේ අර කියන විදිහට ඔක්කොම අතහැරලා. ඕන දෙයක් වෙයන් කියලා ඉන්න බැරි වීම නිසාමයි කැරකිලා අපි මෙතනටම එන්නේ ..
    ඒ නිසා කියන දෙය ගැන ගැටළුවක් තියෙනවා නම් අහපන්.. අකුරෙන් අකුරට පැහැදිලි කරලා දෙන්නම් (හැබැයි මහා තියරි ,ප්‍රබුද්ධ මත,අද්යාපනික දැනුම නොවෙයි ජිවිතයේ විඳපු අත්දැකීම් වලින් පැහැදිලි කරන්නම්) ..

    ReplyDelete
  23. වැදගත්ම දෙය තමයි මේ ලෝකයේ(ඔය කියන හැම රටකම) ඉන්න මිනිස්සු ඔය කියන විදිහේ මෝඩ, පහසුවෙන් රැවටෙන, අසාධාරණයට ලක්වෙන තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වත් ක්‍රියාත මක වීමට බැරි බහුතරයක් කියන එක තමයි ඇත්ත..
    අන්න ඒ නිසයි ලෝකයේ ඔවුන් වෙනුවෙන් පෙනී හිටින නායකයන් බිහි වෙන්නේ .. සහ එම ජනයා නියෝජනය කර ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න සටන් කරන මිනිසුන් බිහි වෙන්නේ..

    කරුමෙට ඔය කියන මෝඩ තමන්ගේ අයිතිය යහපත අයිතිවාසිකම් වෙනුවෙන්වත් පෙනී සිටීමට බැරි අය වෙනුවෙන් පෙනිහිටින්න අද වන විට බොරු අවස්තාව්දීන් ලෝකයේ බිහි වෙලා තියෙනවා..
    ඔවුන් අර මෝඩ ජනයාව රවටලා තමන්ගේ පෞද්ගලික යහපත වෙනුවෙන් එම ජනතාවගේ බලය පාවිච්චි කරනවා..

    ඒ නිසා තමන්ගේ අයිතිය වෙනුවෙන්වත් පෙනී හිටින්න බැරි මිනිස්සු බහුතරයක් ගැන අපි තේරුම් ගන්න ඕනේ නිවැරදිව..
    ඔවුන් රැවටෙනවා.. රවටන්න පහසුයි.
    ඒ අතර දේශපාලනයට එන අවංකව ඔවුන්ව නියෝජනය කරන්න එන අය තේරුම් ගන්න ඕනේ මේ මෝඩ අය වෙනුවෙන් තමයි තමන් එන්නේ. ඔවුන්ගේ එම අනිත් අවස්තාවදින්ට් පහසුවෙන් රැවටීම, තමාට අහිතකර දෙය තේරුම් ගැනීමේ නොහැකියාව නිසයි තමන් නායකයකු ලෙස ඔවුන්ව එයින් ගලවා ගැනීමට වෙන්නේ කියන එක..
    ඉතින් එවැනි මිනිසුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මොකද ඔවුන්ට තමන් වෙනුවෙන් දෙයක්වත් තෝරා ගන්න බැරි නිසා....
    ඒ වගේම තමන් කැප කිරීම් කරපු එම "මෝ" දුක්විදින මිනිස්සු තමන්ගේ සේවය අගය කරද්දී අර නායකයෝ සතුටු වෙනවා වගේම ඔවුන්ට ගරහද්දී ඔවුන් කලකිරීමක් ඇති වේවි මොකද ඔවුනුත් මනුස්සයෝ නිසා එහෙත් ඔවුන් එම කලකිරීම නැති කරගෙන ඉදිරියට යාවි නිවැරදි දෙය තේරුම් ගැනීම නිසා හෝ යම් හෝ සතුටක් තමන් කරන දෙය වෙනුවෙන් ලබා ගැනීම සඳහා..

    නමුත් ඔය අතරේ අර නායකයන්ව තේරුම් ගත්ත අයත්, යමක් වෙනස් විදිහට හිතන්න පුලුවන් අයත් ඔවුන්ගේ යහපත් දේවල් ගැන, අවංක සේවය ගැන අගය කරන්නේ නැති නම් මොකක්ද අර මෝඩ මිනිස්සු සහ අර තේරුම් ගතහැකි සුළු කොටසේ වෙනස..
    අර තේරුම් ගත්ත කිහිප දෙනාගේ අගය කිරීම සහ යහපතක් කිරීමටත් එයින් සතුටු වීමටත් ඇති කැමැත්ත තමයි අර නායකයන් අවංකව ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට පොළඹවන්නේ..

    ස්තුත්යි..
    මහසොහොන් ඔබ නැවතත් කලකට පසුව හිතේ තිබෙන දේවල් කියන්ට අවස්ථාවක් දීම ගැන..

    ReplyDelete
  24. ගෝඨාභය මැතිඳුනි, දිනූ කියනවා වගේම ' අප හද පත්ලෙන්ම නැඟෙන උත්තමාචාරය ඔබතුමාට නිතැතින්ම හිමි වේ.හර්ද සාක්ෂිය ඇති ලක්ෂ ගණනක් මේ රටේ ජනතාවට ඔබ තුමා සහ මහින්ද මැතිඳුන් "ජීවමාන දෙවිවරු" වේ. රට වෙනුවෙන් ගත් අභීත තීරණ දරා ගත නොහැකි හීන මානයෙන් පෙළෙන දේශපාලු කුහකයන්ගේ වෙහෙසකර ප්‍රශ්න හ පීඩන මැද්දේ 'යුද්ද නොකලා නම් හොඳයි' කියා ඔබතුමන්ලාට කලකිරීමක් ඇතිවෙන එක සාදාරණයි.ඒත් මේ රට රකින දෙවියන්ගේ හා ඔබ තුමන්ලාට පණ මෙන් ආදරය කරන හා ගෞරව කරන යහපත් මිනිසුන්ගේ ආශිර්වාදයෙන් නිතැතින්ම ඔබතුමන් හා රණවිරුවන් රැකෙනවා නියතයි. සැමදා අප ඔබ තුමන් සමගයි සමගයි. තෙරුවන් සරණයි!

    ReplyDelete
  25. බෝනිකර තරු Deal කුමාරSeptember 20, 2015 at 4:13 AM

    කව්ද කිවේ යනවා කියලා මම කිව්වේ යන්න හිතුනත් පස්සේ බෑ කියල හිතුනා හරියට නිකන් නන්දිකඩාල් වල අන්තිමය පෙනී පෙනී අයේ හැරෙනවා වගේ වැඩක් නේ අනික මාස 10 ඉවසපු අපිට ඕක මොකක්ද ඕන මහසෝන්ගේ power ගේ comment දිනූගේ කවි බල බල මොන හිතකින්ද යන්නේ අයෙමත් කිවා මහින්ද.ඉන්ෆෝ දාල යන්නේ නෑ හොදේ

    ReplyDelete
  26. තව දෙයක් කියන්න හිතුනා අපි දැන ගන්න ඕනේ ගෝඨාබය මහතා විතරක් නොවෙයි..අනාගතයේදී මහින්ද මහතා, විමල්,ගම්මන්පිල , කරන්නාගොඩ, රොෂාන් ශවේන්ද්‍ර සිල්වා වගේ තව අය සහ අපේ අතරේ ඉන්න සාමාන්‍ය අවංක මිනිස්සු උනත් කණගාටු වෙන්න කලකිරෙන්න පුළුවන් කියන එක..
    මොකද ඔවුනුත් මනුස්සයෝ ..
    ඒ නිසා එය තේරුම් ගත අයහැටියට එතුමාන්ලා ගේ කලිකිරිම නැති වෙලා තමන් අතීතයේදී කරපු දේවල් ගැන සුළු හෝ සතුටක් ඇති වෙන දෙයක් තමන්ට හැකි පමණින් කරන්න, කියන්න උත්සහ ගමු...
    එහෙම නැතුව ඔවුන් "කලේ මහා ගොන් වැඩක්, තකතීරු වැඩක්... අමන මිනිසුන් වෙනුවෙන් අවංකව සේවය කරපු නිසා ඔය වගේ දේවල් වෙනවා .." ඔය වගේ ඔවුන්ගේ කලකිරීම වැඩි කරන දේවල් නොවෙයි තමන්ට පුළුවන් විදිහෙන් ඔවුන්ව අගය කරන්න..
    බොරුවට අනිත් එවුන් කරපු වැරදි වලට එතුමන්ලාගේ සේවය නිෂ්පලයි කියන අමන කතාව කියන්න එපා..
    මොකද එහෙම උනොත් අර අමන අවස්තාවාදී මිනිස්සු සහ ඔවුන්ගේ සේවය අවංකව දකින මිනිස්සු අතරේ වෙනසක් නැතිවෙයි..

    හැබැයි එම අවස්තාවදීන්ගේ අමන ක්‍රියා, ඔවුන්ට රැවටුන බහුතර ජනතාව නිසා උන හානිය විවේචනය කර ඔවුන්ට පහර ගැසීම කිසිම ප්‍රශ්නයක් නෑ , එය කලයුතුයි මේ මොහොතේදී..
    නමුත් එම අමන මිනිස්සුන්ගේ වරද මෙතුමන්ලාගේ පිටට දමන්න එපා.

    ඔවුන්ට අද මේ තත්වය අත් කරපු මිනිසුන්ට බනින්න නමුත් එතුමන්ලා කරපු සේවය නිෂ්පල කියලා ඔවුන්ව තවත් පහල දමන්න එපා..
    මොකද එතුමන්ලාට චෝදනා කරන යහපාලනවාදීන් පවා අද මහපාරේ යන්න ඉතුරු වෙලා ඉන්නෙත් ඔවුන් කරපු සේවය නිසා බව කව්රුන් නැතත් අපි දන්නවා..
    ඒ නිසා ඔවුන් කණගාටුවට අධෛර්යය පත් කිරීම නොවෙයි ඔවුන් එසේ වීමට තිබෙන අවස්තාව තේරුම් අරන් ඔවුන්ගේ සිතට යම් හෝ සතුටක් ඇතිවෙන විදිහට අපි පුළුවන් මට්ටමෙන් වැඩ කිරීමට උත්සාහ කරමු..

    මොකද ඔවුන්ට මෙය අමුතු දෙයකුත් නොවෙයි එදා තදින් යුද්ධයෙන් පීඩාව දැනෙන වෙලාවෙත් ඔවුන්ට චෝදනා කරපු මිනිස්සු හිටියා, මළමිනී ගැන කතා කළා, වංචා යුධ ගනුදෙනු ගැන කිව්වා ..ඒ නිසා අද ඉන්න අය මෙහෙම චෝදනා කිරීම පුදුමයක් නොවෙයි..
    නමුත් ඔවුන් අගය කරන පිරිස එදා හිටියට වඩා අද අඩු උනාට ..ඔබත් එම අගය කරන පිරිසේ කෙනෙක් නම් ඒ අගය කිරීම කරන්න මොකද ඔවුන්ට කනගාටුව වැඩිපුර දැනෙන්නේ අර සත්‍ය තේරුම් ගත අයගේ නිහඬබව සහ අධිර්යමත් කතා වල බලපෑම වෙන්නත් ඉඩ තිබෙන නිසා..

    ..

    ReplyDelete
  27. මහින්ද.ඉන්ෆො නිවසට නිරතුරු පිවිසෙන 99% ක් (කියමුකො ) දෙනා; පින්ක් පැන්තර් කියන ඔය 3 වෙනි වර්ගයට අයත් වෙනවා මෙන්ම, කලකිරීම කෙමෙන් පහ වූ පසු මහ සොහොන්ද යලිත් ඒ වර්ගයටම එක් වී අප හා සිටින බව මගේ විශ්වාසයයි.
    (පවර්, දිනූ, රට වෙනුවෙන් හිතන්නේත් එහෙම නේද?)

    ReplyDelete
  28. Rata Wenuwen ටික දිනකට විවේකයක් ගන්න බව සඳහන් කර තිබුණා. හැකි විගසින් නැවතත් පැමිණෙතැයි අප විශ්වාස කරනවා.

    ReplyDelete
  29. ඔව්, මෙතනට ඇවිත් අදහසක් දක්වන්න උනන්දුව තියෙන හැම කෙනෙකුගේ හිතේ ඔයිට සමාන අදහසක් තමයි තියෙන්නේ..
    (අර ගොසිප් සයිට් වල වගේ නොවෙයි....)
    මහසොහොන් සහෝදරයා ගැන උනත් මගේ හිතේ තිබෙන්නේත් ඒ වගේ අදහසක් තමයි , ඔහුගේ කලකිරීම ඔහුට ඉතා දරුනුවටම බලපාලා තිබෙන බවත් මා තේරුම් ගත්ත.. ඔහු කෙලින්ම මගෙන් අහපු නිසයි මා ඔහුට උත්තරය දුන්නේ , නැතුව ඔහුත් සමග මගේ ප්‍රශ්නයක් හෝ තරහක් නෑ....
    අවශ්‍ය මෙවැනි තැනක සිටින අය හෝ යහපත් දෙයක් වෙනුවෙන් එක් වී කටයුතු කිරම(ජයග්‍රහණය කරත් නොකලත් )මොකද අපට අර "බහුතර" අය ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්න බැරි නිසා.

    ReplyDelete
  30. Editor තුමනි, මම මේ අහන්නමයි හිටියේ රට වෙනුවෙන්ම නිරතුරුවම කැප වුන Rata Wenuwen කෝ කියලා. දින කිහිපයකින් නැවත එනතුරු අපි බලා සිටිනවා. සුබ පැතුම් එක් කරමි.

    ReplyDelete
  31. සයුමි, මටත් හොඳටම විශ්වාසයි මහ සොහොන් හිටියටත් වඩා ඉහල මට්ටමකට එනවා ටිකක් කාලය දෙමු හිත හදාගන්න. හැමෝටම තෙරුවන් සරණයි!

    ReplyDelete
  32. **මේ පහල තිබ්බ කොමෙන්ට් එක උඩට ගේනවා අර සොර්ට් වෙද්දී තිබ්බ වෙනස ගැන හිතන් නැතුව දාපු නිසා ඒ වෙලාවේ (මේක කරන්නේ මහා කරුණාවෙන් කියල අපේ මහසොහොන් සහෝ හිතයි නමුත් එහෙම නෙමෙයි මන් මාරි ගෙන ටයිප් කරපු එක මග නොහරී කියවනවට තියෙන මාගේ ආත්මාර්ථකාමී කැමැත්ත නිසා ;) මෙහෙම කරන්නේ )

    මහා සොහොන් සහෝ, ඊළඟට තේරුම් ගනින් බං මේ “රහත් ” නොඋන එවුන් අපි හැමදෙනාම ඔය උඹ හිතපු විදිහේ “ප්‍රත්‍යුපකාර” නොබලා වැඩ කරන අය නොවෙයි කියලා.. හැමදෙනාම තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරන්නේ.. තමන් හරි කියල හිතන තමන්ට සතුට දැනෙන මතය හෝ ක්‍රියාපිළිවෙත වෙනුවෙන් වැඩ කරන්නේ …
    අපි සලකලා බලන්න ඕනේ ඒ අය අර ආත්මාර්ථය වෙනුවෙන් කරන දෙය අවංක යහපත් දෙයක්ද නැත නම් අයහපත් දෙයක්ද කියලා…
    දැන් ඔය ගෝඨාභය මහතාගේ කතාවේ 4.50 වන මිනිත්තුවේ සිට අයෙත් අහන්න..
    එතුමා කියනවා ..”අපි වැඩකරේ අවංකව හොඳ ප්‍රතිපල බලාගෙන …”
    එතනම තියෙනවා උත්තරේ…
    ඉතින් එතුමා කණගාටු වෙන්නේ එහෙම කරපු දෙයටත් පරිහව කරන අය නිසා,,
    ඒ අතරේ
    ඔබ හරිම සතුටු වෙනවා”මෙන්න pink පැන්තර් මලයෝ ගෝඨභය මහතත් මේ කලගුණ නොසලකු මිනිස්සු නිසා කලකිරිලා මන් උඹට කිව්වා වගේම කියලා..”

    ඒත් මේ වෙලාවේ අපි කියන්න ඕනේ “ඔබ තුමාට ඔහොම වෙච්ච එක හොඳයි මේ අමන මිනිස්සු වෙනුවෙන් කටයුතු කලාට “කියලද,
    නැත නම් “ඔබතුමාගේ පිල පාරාද උනත්, අනාගතයේ යුධපරධ කරුවෝ කියලා වැරදිකරුවෝ කරලා හංවඩු ගැසුවත් අපි ඒක පිළිගන්නේ නෑ … අපි ඔබගේ සේවය අවංකව අගය කරනවා …
    කීප දෙනෙක් හෝ ඔබ කරපු දෙය අවංකව වටිනා දෙයක් කියලා පිලිගන්නවා ඔබ වෙනුවෙන් හදවතින්ම ආදරය කරනවා …”
    කියලද කියන එක තමන්ගේ හදවතින් මනුස්සකමට අනුව අහලා බලපල්ලා..

    මේ ලෝකේ හරි දේවල් කරලා අවසානේ බැනුම් අහපු පරිභව ලබමු මිනිස්සු බහුතරයක් අතරේ ඔවුන් අවංකව සතුටු උන එක මොහොතක් හෝ තිබෙනවා නම් ඒ ඔවුන් කරපු දෙය අගය කරපු එක් කෙනෙක් හෝ සුළු පිරිසකගේ ක්‍රියාමාර්ගයක් නිසා කියලා මන් උඹට කියන්න ඕනේ නෑ ..
    ඕන තරම් උදාහරණ තිබෙනවා…ඒවගේ අයගේ ජීවිත කතා වල ...

    උඹම කියන අර රහත් නොඋන එහෙත් යහපතක් අනුන් වෙනුවෙන් කල පෘතග්ජන මිනිස්සුන්ගේ සිත්, සතුටු කරන්න තවත් පෘතග්ජන මිනිහෙක් විදිහට කරන්න පුළුවන් දෙය කරමු.. එහෙම නැතුව එ මිනිස්සු කරපු දෙය මහා ගොන් කමක් විදිහට පෙන්වලා ඒ මිනිස්සුන්ගේ හිත තවත් කණගාටුවෙන් පුරවන එක නොවෙයි වෙන්න ඕනේ..

    බැනපන්, එතුමාට කනගාටු වෙන්න වැඩ සිද්ද කරපු අමන අවස්ථාවාදී මිනිස්සුන්ට , රට ගැන නොහිතා, බද ගැන පමණක් සිතා යහපාලන හොරුන්ට රැවටුන සහ මිනිසුන්ව රවට්ටු අර “යහපත් පරමාදර්ශී බුද්ධිමතුන්ට”, ඒ ගැන කිසිම වැරද්දක් නෑ..
    නමුත් සුළුවෙන් හෝ යහපත් අරමුණක් වෙනුවෙන් තමන්ගේ පරාජය අනාගත දුක් පීඩා ගැන නොසිතා කටයුතු කල සහ කටයුතු කරන එවුන්ව අගය කරපන්..
    එහෙම නැති උනොත් අනාගතයේ කිසිම අම්මා ,තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් වෙනුවෙන් වත් කිසිම දෙයක් කරන එකක් නෑ , අර ඉතා යහපත් බටහිර රටවල් වල කරනවා වගේම..

    ReplyDelete
  33. I do not have words to describe these evil people.I am ashamed and sad to be a Sri Lankan. Sinhalese are the dirtiest,most ungrateful people I have ever seen.Pity we live in such a world.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.