අධිකරණයේ තීන්දුව දිරවාගත නොහැකි වුණ යහපාලන ආණ්ඩුවේ සමහරුන් තම හිතවත් මාධ්‍ය හරහා සමුද්‍ර ආරක්ෂව ගැන මෙලෝ හසරක් නොදන්නා අය යොදාගෙන ඇවන්ගාඩ් සමාගම ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ට පිළිතුරු ලෙසට ඇවන්ගාඩ් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද පැහැදිළි කිරීමක් පහත සාකච්ඡාවේ දැක්වේ.