මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කර මත පටවා මහා ජයග්‍රහණයක් කළ බවට පෙන්වීම ගැන විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය. මාධ්‍ය වෙත නොනිල ආකාරයෙන් විකාශයට තහනම් කර ඇති කාරණා බොහෝමයක් මෙහිදී හෙළි කෙරුණි.
ඒ මහතා පැවසූ කරුණු කිහිපයක සාරාංශය
1. 1815 ට එහා ගිය පාවාදීමක් කරපු කෙනා නිවියෝක් සමුළුව අමතලා එනකොට ‘බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගත් නායකයා පිළිගනිමු’ කියලා කටවුට් ගහන එකේ විහිළුව...
2. ජේ. ආර්. ජයවර්ධන මාමාගෙන් ඉගෙන ගන්න කියලා විමල් රනිල්ට මතක් කර දෙයි...
3. බැරැක් ඔබාමා උස්සලා පෙන්වයි... විමල් ප්‍රසිද්ධියේ කියයි...
4. රනිල්ගේ මාධ්‍ය නිදහස් විමල් පහදයි....
5. විමල් යහපාලන ආණ්ඩුවට ප්‍රසිද්ධියේ අභියෝග කරයි... බලන්න මොකක්ද අභියෝගය කියලා...
6. අගමැතිතුමා ජනතාවගෙන් සමාව ගනීවිද?
7. පුවපත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් විමල්ගෙන් නොඇසූ ප්‍රශ්නයක් ගැන විමල් මාධ්‍ය හමුවේදී කියයි...
සම්පූර්ණ සාකච්ඡාව පහතින්.