Mahinda Rajapaksa: එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? - මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.

Wednesday, October 7, 2015

එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? - මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.



සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙන පොලිස් පරීක්ෂණවල ඇත්ත ස්වභාවය ගැන සහ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් වෙන දේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015/10/07 දිවයින පුවත්පතට සිය අදහස් පළ කළේය.