ලෝක ළමා දිනය වෙනුවෙන් අප්පච්චීගෙන් පණිවිඩයක්…!

mahinda-rajapaksa-children

අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to ලෝක ළමා දිනය වෙනුවෙන් අප්පච්චීගෙන් පණිවිඩයක්…!

  • Ape Appachchita suba pathum! Siyalu deviyange aarakshaawa lebewa!! Idiriyatath ape me sundara bhoomiye naayakaya wewa!!! 🙂

  • Dinuu

    ජාතියේ පහන් ටැඹ-ඔබම විය අප්පච්චි…
    මුලු රටම එකලු කල-හිරු මඬල අප්පච්චි…
    සිඟිති දරු කැලට ඔබ-සම්පතකි අප්පච්චි…
    දරුවනගෙ සුබ සිහින-ඔබම විය අප්පච්චි…!

    මව්බිමට උදාවුන මේ අඳුරු දසාවට…
    කොහොම කවදා කෙලෙස ගැලවෙම්ද සිතන්නට…
    නොදැන අප අතරමංවී ඉන්න වෙලාවට…
    ඔබ නැංවු හැටි මෙරට අමතකව නැත අපට…!

    දරුණු යුද ගිනි නිවා-ගෙන ගියේ ඉදිරියට…
    මගේ දිවයින පුංචි-මහා නව මං පෙතට…
    මුලු රටම ණයගැතිය-ඔබේ පින්බර නමට…
    සුව සතුට ලැබේවා-පතමු අදරින් ඔබට…!

    මව්බිමේ සෙවන යට-ඔබට හිමි ජයබිමෙහි…
    පිපෙයි පියුමන් සුවඳ-විහිද ජන හදවතෙහි…
    පැතුම් දහසක් පුරා-ජන ගඟක් සිටියි මෙහි…
    “අප්පච්චි” ඔබ නමට-පුද දෙමින් හැම කල්හි…!

    පොදු ජනගෙ හදගැස්ම-ඔබම විය අප්පච්චි…
    අපේ හද පුදසුනෙහි-පිදුම් හිමි අප්පච්චි…
    තෙරුවණේ ගුණ බලත්-පිහිට වෙයි අප්පච්චි…
    දිගු කලක් වැජඹෙන්න-අප සමඟ අප්පච්චි…!

  • Dinuu

    අපේ එඩිටර් තුමාටත් ආදරණීය සයුමි සහ රට වෙනුවෙන් හිතවතුන්ටත් සුබ පැතුම් එක් කරමි. ඔබ දෙපල නැති අඩුව දැනෙයි.

    නිතර වෙබ් අඩවියට ගොඩවී අවංකව අදහස් දක්වන හිතවතුන් සියලු දෙනා වෙබ් අඩවියට ආශිර්වාදයක් බව මා මතක් කලොත් එඩිටර් තුමාත් එකඟ වෙයි කියා සිතමි. මගේ ලක් දෙරණට යහපතක්ම වේවා!

  • Power

    “සමස්ත ශ්‍රී ලාංකේය දූ පුතුන්ට යහපත් අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි”

    අනේ මන්දා සර්,

    එදා ජනවාරී 8 වනදා ඔබතුමන් අරලියගහ මැදුරෙන් නික්ම යාමට ප්‍රථම ව අපේ ඇස් වලින් කඳුලු වැගිරිමින් තිබූ ඒ දැඩි සංවේගජනක මොහොත් පැවසූ වදනක් මතක් වුණා.

    “මගේ ආදරණීය දුවේ,පුතේ ඔබට බොහොම ස්තූතියි..! ඔබගේ මවුවරුන්ගෙ දෑසට කඳුලක් නොනැගෙන්නට හැකි ලෙස මේ රට පාලනය කරන්නට නව ජනාධිපතිතුමාට ශක්තිය ‍ධෛර්යය ලැබේවායි කියා මා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. මගේ අතට දුන් දරුවන්ගෙ අනාගතය ඔබට මහා සෙනෙහසකින් මා භාර කරනවා”

    ඔබට සුබ අනාගතයක්..
    තෙරුවන් සරණයි..!

  • Sitharan

    What can I say? This really left me in mixed feelings that all of you can understand. Today those who preach about being “inclusive” don’t care about those children at all. Child soldiers with cyanide capsules were portrayed as heroes amidst the abuse they endured and those fools who glorify them are the main culprits. Some foolish woman who happens to be a minister justified child soldiers, another man (Sumanthiran) threatening with war again, another idiot claims any donkey can win a war (you know who that is) and Macrae films are circulated. Even the murder of a girl in Jaffna was used as propaganda material and to accuse people. They treat children as their propaganda material and nothing else. In the name of “being inclusive” GTF which is an outside ar of this terror machine is counseled and they propose 5 parts. Children are hapless in that mess. Ask yourself a simple question: CAN YOU ENTRUST YOUR CHILDREN TO THESE? All those who support this terror machine like GTF, BTF have blood on their hands. Everyone must do their best to ensure that these children are not going to end up like that Syrian kid who was found on the beach. Dear Editor, I think we must devise ways for this either with a special debate forum or something like that. We must work on a proposal. Any help would be welcome dear Editor.

  • මොංගල් සමරේ

    සංස්කාරක තුමා අද සිරිසේන ලංකාවට එනවලු එයා රට බේරාගත්තා කියලා කට්ටිය කියනවා ඇත්තද මකතා දැන් යකා කළු නැද්ද දැන් ජාත්‍යන්තරය අපිත් එක්ක යාළුද විග්‍රහයක් කරන්න

    • මම හිතන්නේ විමල් වීරවංශ මහතා ඒ ගැන ලුණු ඇඹුල් සහිතවම කියල තියෙනවා. අපි බලම් තව මොනවද තොරතුරු කියලා.

Leave a Reply