එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? – මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙන පොලිස් පරීක්ෂණවල ඇත්ත ස්වභාවය ගැන සහ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් වෙන දේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015/10/07 දිවයින පුවත්පතට සිය අදහස් පළ කළේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

40 comments to එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? – මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.

  • හොඳ ලමයා

    හිරුනිකා කිවුවලු එල්ලුං ගහ ගේන්න කියල. ඒකිගෙ තාත්තව මරපු එකාට දඬුවම් කරන්න කියාගෙන මයිත්‍රීපාල ගාවට පැනගත්තෙ. දැං ඒකියි ඒකිගෙ සහචරයො ටිකයි මයිත්‍රීපාලයි එක්කාසු වෙලා සේයා දැරියගෙ ගෙට ගෑස් ගහල සිහිය නැති වුනාම ගෙනිහිල්ල මරන්න ඇති. එතකොට හැමදාමත් රැවටෙන මේ රටේ මී හරක් මිනිස්සු කේන්තියෙන් කෑගහල එල්ලුම් ගහ ගේන්න කියනවනෙ. මාස 60කින් අලුත් රටක්. ඒකෙ ඉන්නෙ සම්පූර්ණයෙන් විකෘති වූ අවස්ථාවාදි පිස්සන් ජාතියක්. මේ කරන්නෙ මහින්ද ඇතුලු පිරිස එල්ලුම් ගස් යවල රට බේරගන්න උවමනාවක් තියෙන එකම මිනිසාව රටට අහිමි කරන එක. එදා වීර පුරන් අප්පුව බේරගන්න බැරිවීම පුදුමයක්යැ. අනගාරික ධර්මපාල තුමාව රැක ගන්න බැරිවීම පුදුමයක්යැ. ඒව කරපු ජාතිද්‍රෝහීන්ගෙ පරපුරෙන් පැවත එන රනිල්, මයිත්‍රීපාල ඇතුලු නිවටයන් කල්ලිය මඩින්න ආයෙත් ත්‍රස්තවාදය මේ රටට ගේන්න ඕනෙ.

    මහින්දව එල්ලල ඉවර කරල ත්‍රස්තවාදින්ව ගෙන්නගෙන උන් ලවා එයාගෙ අස්සෙ සතුට ඇති කරගන්න ක්‍රමයක් හදාගන්නකං රනිල්ට නින්ද යන්නෙ නෑ. හුඟක් නිවට කොට නපුංසක මිනිස්සු ඉන්නව. උං කැමතියි රනිල්ට. මහා පෞරුෂයක් ඇති මිනිහෙක් දැක්කම උන්ට ලැජ්ජ නිසා. මේ රටේ අවස්ථාවාදී මෝඩ හැත්ත කොච්චර අවස්ථාවාදීද කියනවනම් උං වාක්‍යයක් හදාගෙන තියෙනව උං ගැන ලෝකෙට බොරුවට හුඳුන්වල දෙන්න ලෝකෙ වැඩිම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රට ලංකාව කියල. විදුලි පුටුවට යන්න වුනත් කමක්නෑ කියල තමන්ගෙ රට බේරල දුන්න තමන්ගෙම මිනිහවත් කොත්තමල්ලි චුට්ටකට පාවල දීල පෝරකේට ගියත් කමක් නෑ අපි දැං අපේ පාඩුවෙ ජීවත් වෙනවනෙ කියල හිතන කුපාඩි ජාතියක්. මුන්ට මොන ආගන්තුකයොද. මේකට ධර්මද්වීපය කියල නමකුත් දාගෙන. අද ආර්යුවේද රෝහලකට ගියත් ඉන්නෙ මුස්ලිම් වෛද්‍යවරු. සිංහල ඉස්කෝල වල ලමයි ඉගෙන ගන්නෙ නෑ. උන්ට මානව අයිතිවාසිකම්. උන් කුඩු ගහනව, සිගරට් ගහනව, ලමයි කොටසක් ඔත්තු බලන්න දාල අනිත් එවුන් ගෑනු ලමයින්ට තොල දානව. මාස 60කින් අලුත් මානසික විකෘතීන් වර්ගයක්. වලක්වන්න සමතෙක් වෙත්ද.

  • හොඳ ලමයා

    මේක ධර්මද්වීපයත් නෙවෙයි. ආගන්තුක සත්කාර වැඩියෙන්ම තියෙන රටත් නෙවෙයි. ඒව බොරුවට හදා ගත්ත වාක්‍ය විතරයිනෙ. ඇත්තටම වෙන දේවල් ගැන කියනවනං මේක අවස්ථාවාදී නපුංසකයන්ගෙ කොත්තමල්ලිද්වීපය.

    • Honda Lamaya you are correct.This is a country with Gays and Prostitutes and drug addicts. Rulers are almost all are Gays and Christians. Why we need Hangman’s noose to hang whom? President Mahinda eliminated not only terrorism but Underworld and Thugs from the street without Hangman’s Noose so why we need now? These Ranil/Wicky combination is trying to hang everyone who oppose them.That is their main aim to have HANGMAN’S NOOSE.This is all American and Indian advise and Plans. We have to say good bye to our homeland if this is the way it’s moving with these hate mongers.

    • දේශමාමක

      Excellent comment Honda lamaya

  • Mr.President useless giving statements to the press being in the same party with the current leader. Majority of the voters who gave you the vote will not give their vote again to you or to your party S.L.F.P. again.We want you to form a new party immediately with Wimal and his group because they were the ones who brought you back from retirement. They are the real patriots to my country who always stood against traitors,Imperialists and so on. We had so much hope and we believed you and sacrificed many things day and night to make you our Prime Minister. Did you see what Sumana did so there are millions who will give their lives to you “MAHINDA” only but not to those traitors in the S.L.F.P.

    JUST LEAVE THE PARTY BEFORE IT’S TOO LATE.Don’t let us down. Just see what happened to Janaka Bandara. They dont have any place to go or no one to tell.If you were there they have someone, so you see Be a leader to all die hard Mahindians. If you stay with these traitors they might do some nasty things to you so get out and join the patriots and help to save Motherlanka. We beg you Sir.

    • Dinuu

      I totally agree with Ranjith’s comment. මහින්දවාදියකු වීමම මහත් අභිමානයක් ලෙස සැලකූ ලක්ශ ගණනක් තවමත් හුස්ම ගනිමින් ඉන්නවා අර ‘ඕනෙ ගොනා’ ට කලින් මහින්ද මැතිදුන් වෙනුවෙන් අධිවේගී මාර්ගය විවෘත කරපු වීර කාන්තාව වගේ. එයා එහෙම කෙරුවේ ඒ අපි හැමෝගෙම හඬ පෙන්වන්න. අපි හැමෝම වෙනුවෙන් මහින්ද මැතිඳුන් හොඳම තීරණය ගන්න තුරු අපිත් බලා ගෙන ඉන්නවා. සිරිසේන නායකත්වය ගත් කිසිම පක්ශයකට අපේ චන්දය කීයටවත් කවර කලකටවත් යලිත් ලැබෙන්නෙ නැහැ. ඔය ‘එල්ලුම් ගහ’ ඉලක්ක කරන්නෙ අපේ විරුවන් බව ඉතා පැහැදිලියි. දැනටමත් අපේ ඉහලම පෙලේ විරුවන් දෙන්නෙක්ම පෝරකයට නියම වෙලත් ඉවරයි.

      • See Mr.President,read Dinu’s comment ” This hangman’s Noose is not for rapists but for war heroes including you. If anything happens to you no one will just sit and sleep.We will fight to death for sure. So you see no one will give their vote to you or S.L.F.P. as long as this guy sit as President of the party. He is evil.Under his smile you find a devil just remember that. He lives with hate with you for some reason.Do not fall in to his trap because he is so sinister that he will do anything to harm you. Be strong and believe in your die hard supporters who are there in millions.

        • Sitharan

          Why not make a letter campaign for this. There can be a petition to be signed. I’m also tired of this do nothing but blame and opportunistic ruling. Heard that some decision would be taken in near time. Then there would be a hope for the disillusioned. You can make proposals about the name, brand etc. Given how even this is perverted for vindictive agendas it is best to become a solidified and formidable block. Good luck in endeveors.

        • Sitharan

          By the way who is Sumana and what did he do?

          • Dinuu

            Sumana is the patriot who cut the ribbon before Minister Kiriella at the opening of the Highway built by our President Mahinda shouting “Mahinda Mahaththayata Jayaveva!” with a picture of MR.

    • Pink Panther

      ඔව් Ranjith කියන අදහසට මමත් එකනගයි. මම කලින් ඉඳලම කියන්නේ මහින්ද මහත්මයා අනාගතයේදී දේශපාලනයේ රැදී ඉන්නවා නම් වහාම සිරිසේනගේ නායකත්වය යටතේ ඉන්න ඒකෙන් අයින් වෙන්න ඕනේ..
      මොකද මහින්ද මහත්මයාගේ අනාගත ආරක්ෂාව තියෙන්නේ ජනතාව අතර රැදී සිටීමෙන් තමයි..
      අනිත් ප්‍රධානම දෙය තමයි එතුමාව නායකත්වයෙන් ඉවත් කර සාමන්ය කෙනෙකු ලෙස තැබීම තමයි සිරිසේන, රනිල්, චන්ද්‍රකා ඇතුළු මහින්ද විරෝධී නඩය බලාපොරොත්තු වෙන දෙය.. අන්න ඒ නිසාමයි එතුමාගේ හිතවත් කට්ටියට පහර දීම සිදු කරන අතරේ මහින්දවාදී කිසිම කෙනෙකුට විපක්ෂයේ හඬ නියෝජනය කරන කිසිම තනතුරක් ලබා ගැනීමට ඉඩ නොදුන්නේ..
      මහින්ද මහත්මයා වටා ජනතාව සහ අනෙකුත් දේශ හිතෛෂී බලවේග ගොනු වීම වැලැක්වීම තමයි එතුමාට කරන්න පුළුවන් ලොකුම පහර ගැසීම සහ දේශ ද්‍රෝහී පිලේ අනාගත බලය පවත්වා ගැනීමට පහසුම ක්‍රමය..

    • Pink Panther

      මේක මහින්ද මහත්මා තේරුම් ගෙන ඒ අනුව ඉදිරි සැලසුම් සැදීම අත්‍යවශ්‍යයි. නිදහස් පක්ෂයක් තියා සිරිසේන ගෑවෙන කිසිම තැනකට චන්දයක් දෙන්නවත් බලන්න යන්නවත් එපා කියලා මම සියලුම මහින්දවාදීන්ගෙන් ඉල්ලන්න කැමතියි. මොකද ඔවුන් මහින්ද මහතාව ඔවුන්ට අවශ්‍ය දෙය කර ගන්න ඉතාමත් හොඳින් පාවිච්චි කරන්නයි ලෑස්ති වෙන්නේ (චන්දෙදි වෙච්ච දේ අපිට අමතක නෑ)
      ඒ වගේම මහින්ද මහතා තේරුම් ගන්න ඕනේ එතුමාගේ ආරක්ෂාව ශක්තිය වෙන්නේ එතුමා වටා ගොඩ නැගෙන ජන බලවේගය පමණයි.. ඒ සඳහා එතුමා කලින් වගේම නායකයකු ලෙස පෙනී හිටීම අවශ්‍යයි. එහෙම නැතුව එතුමා සිරිසේනගේ යටතේ සිටීමෙන් වෙන්නේ අර එතුමා වටා ගොනු වෙන්න සිටින බලවේගය දුර්වල වීමක් සහ විකල්පයක් කරා ඇදී යෑමේ අවධානමක් .
      එතුමාට එකම එක පළාත් පාලන චන්දයක් බලා සිටියා යයි සිතමු කිසම සහයෝගයක් නොදී සිරිසේනට චන්දෙ කරන්න කියලා (විවුර්තව ප්‍රකාශයකුත් කළා යයි සිතමු, එතුමාගේ මතය සමග ඔවුන්ගේ මතය ගැලපෙන්නේ නැති නිසාත් ඔවුන් නිතරම කියන විදිහට එතුමාගේ ප්‍රතිපත්ති ඔවුන් අනුමත නොකරන නිසා ඉවත් වී සිටීමට තීරණය කලබව.). ඉන්පසුව අලුත් බලවේගයකට නායකත්වය දී එය මෙහෙය වීමට සිතනවා යයි සිතමුකෝ
      හැබැයි එතුමා තේරුම් ගත යුතු වැදගත්ම දෙයනම් එක චන්දයක් හෝ පසු කරනවා කියන්නේ එතුමා වටා ගොනු වීමට තිබෙන ජන බලය, දේශපාලන නායකයින් වෙනත් විකල්පයක් බලා ගමන් කිරීමක් සිදු වෙනවා කියන එක
      ඒ නිසා දැන්මම වහ වහා අලුත් බලවේගයක් ගොඩ නැංවීම තමයි හොඳම, සාර්ථකම විසදුම….
      අනිත් අතට මේ මොහොතේ එතුමා දේශ හිතෛෂී පිලට නායකත්වය දී අලුත් බලවේගයක නිර්මාණය කලොත් යුධ අපාරාධ චෝදනා වලට විරෝධය පාන්න නියම දේශප්‍රේමීන්ට ලබා දෙන හොඳම අවස්තාවක් සහ එතුමා ඇතුළු යුධ වීරයනටත් එය උදව්වක් අනාගතයේදී.

      මොකද මේ මොහොතේ ඉතාමත් අවශ්‍යව තිබෙනවා සිරිසේන විරෝධී විපක්ෂයට නායකත්වය දීම ..එය මේ මොහොතේ අතපසු කර ගැනීම ලොකු වරදක්.. ජනතාව තුල තිබෙන උනන්දුව පවා හීන වී යාමක් වන්න පුළුවන්.. මොකද මහින්ද මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව ඉන්න කෙනෙක් මේ මොහොතේදී.. එතුමා නිශ්ශබ්දව පැත්තකට වී සිටීම තමයි දේශ ද්‍රෝහී පිලේ බලාපොරොත්තුව..

      එතුමා ඔය පැරනි අදහස් අතහැර “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මාහා පුණ්‍ය කර්මයට – ඔව් එය දේශ ද්‍රෝහී පක්ෂයක් දැන් ” එඩිතරව මුලපුරන්න ඕනේ.. මොකද රට වෙනුවෙන් තමයි තීරණ ගන්න ඕනේ පක්ෂ ගැන හිතලා තීරණ ගන්න ගියොත් වෙන්නේ මොනවද කියන එක හොඳටම පේනවා අද සිරිසේන ළඟ දනගහං ඉන්න ද්‍රෝහී පාවාදෙන්නන් දැක්කම..
      ඉන්පසු එම මහා පුණ්‍ය කර්මයේ ඊළඟ අදියර වන එනම් සැබෑ දේශ හිතෛෂී බලවේගයක් ගොඩනැගීම කලයුතුයි. නිවැරදි පිරිස් සමග ..අවස්තාවදීන් අනවශ්‍යයි බොරු ජනප්‍රිය චරිත(කලින් ඩිලාන්,සුසිල්,අනුර යාපලා වගේ අය) ගාව ගන්නවත් හොඳ නැහැ.
      මේ දේවල් නියම සැලැස්මක් ඇතුව කරන්න ඕනේ ඒ සදහා දැන්ම නිසි සැලසුමක් අවශ්‍යයි.
      මෙය පරක්කු කිරීම අවධානම්…
      (අනිත් අය තමන් විහින්ම පිරිහෙන තුරු, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනතුරු බලා සිටීම නොකළ යුතුයි- මෙවර JVP එක චන්දෙ දිනන්න හිටියේ එම අදහසින් නමුත් ප්‍රතිපලය අපි දැක්කා)

      • Dinuu

        pink panther ගේ සියලුම අදහස් වලට එකඟ වෙමි. ඒකාබද්ධ විපක්ශය “මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය” නමින් පිහිටුවා හමාරයි නේද?

        http://lankacnews.com/sinhala/main-news/136524/

        • Pink Panther

          ස්තුතියි Dinuu .. මා මෙම අදහස පළකරනවිට මෙම පෙරමුණ පිහිටුවීම ගැන දැන ගෙන සිටියේ නෑ ..

          මෙවැනි එකමුතුවක් බිහිවීම ඉතාමත් හොඳයි මෙවැනි මොහොතක.
          නමුත් අර මහින්ද මහත්මා එතුමා වෙනුවෙන් චන්දය පාවිච්චි කල ජනතාවගේ නායකයා ලෙස කටයුතු කිරීම සදහා වන පුළුල් දේශපාලන පෙරමුනකුත් මේ මොහොතේදී අවශ්‍යයි. එතුමා නායකත්වය දරන පුළුල් දේශපාලනික පෙරමුණක් (එතුමා ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න නිසා දැනටත් සාමන්ය මන්ත්‍රීවරයෙකු ලෙස ), එය හරියට රනිල් හරි හෝ වැරදි එදා (මහින්ද මහතා ජනාධිපතිව සිටිද්දී ) අනිත් බහුතර මතයේ නායකයා විදිහට පෙනිහිටියා වගේ…
          මොකද එතුමාව සාමාන්‍ය දේශපාලන චරිතයක් බවට පත් කිරීම තමයි මේ මොහොතේ රනිල්,සිරිසේන,චන්ද්‍රිකා සහ බටහිර රටවල් ඇතුළු දේශද්‍රෝහී පිලේ එකම බලාපොරොත්තුව.. වැඩිය ඕනේ නෑ JVP එකේ බලාපොරොත්තුවත් මහින්ද මහත්මයා දේශපාලනයේ සාමාන්‍ය පුද්ගලයකු බවට පත් කිරීම..
          ඒ අවධානම මහින්ද මහත්මා නිවැරදිව තේරුම් ගන්න ඕනේ එතුමාගේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙනුත් රට වෙනුවෙනුත්..

          • Dinuu

            Pink panther ඔබගේ ඉහත අවසන් වැකියේ තිබූ දෙය සදහා තමයි මෙම පෙරමුණ ක්‍රියාත්මක වන්නේ යනු මගේ හැඟීමයි. කවුරු කොපමණ උත්සාහ කලත් අපේ මහින්ද මැතිදුන් කවදාවත් දේශපාලනයේ සාමාන්‍ය චරිතයක් බවට පත් ව්න්නේ නැහැ කවදාවත්. එතුමා ඉහලම සහ සුවිශේශී චරිතයයි. ඒ බව මේ රටේ බහුතරයක් ජනතාවගේ හදවත් දන්නවා. මෑත කාලයේ එක පිට එක පැමිණි බාධා අවහිර සහ සතුරු කුමන්ත්‍රණ ජයගන්න අපිට ශක්තිය මදි වුනා.ඔක් 19 විමල් උදය දිනේශ් සහ බන්දුල මැතිඳුන් ඇතුලු දේශප්‍රේමීන් ගේ රැලියෙන් හොඳට පැහැදිලි වෙයි හුඟක් දේවල්. ඔබට සුබ පතමි.

  • Piyaseeli Senanayake

    Mr President, though you understand these issues, the current brain dead tarzans don’t even know what is happening. The Ellun Gaha is not for rapists but for the politican opponents of the Tarzans. You eleminated terrorism from the country without this Ellun Gaha.

  • Power

    “සේයා ඝාතනයේ පොලිස් පරීක්ෂ ගැන සෑහිමකට පත් වෙන්ඩ බෑ.”

    හරියටම හරි, මහින්ද රාජපක්ෂ මැතිතුමණි,

    එදා පාසැල් යන කොල්ලෙක්ව පොලීසියට රැගෙන ගොස් පුලුවන් තරමි නෙලලා ඔහුගේ පරිගණකයේ අසභ්‍ය වීඩියෝ දර්ශන තිබ්බා කියලා ඔහුවයි තවත් පුද්ගලයෙකුයි මේ ඝාතනයට පැටලෙව්වා.

    ඊට පස්සෙ කොන්ඩයෙක් කරලියට ඇවිල්ලා “නෑ ඒ දෙන්නා නොවේ. මොහු තමයි මිනිහා කියා”..ඒ යකාටත් නෙලලා නෙලලා කොන්ඩයා මේ ඝාතනයේ වගකීම පිළිගත්තා කිව්වා.

    දැන් කියනවා කොන්ඩයා නෙමෙයිලු..කොන්ඩයාගේ සහෝදරයාලු..මම හිතන්නෙ සර් කොන්ඩයා කොන්ඩේ කපන්ඩ ගිහන් වෙන්ඩ ඇති,දැන් කොන්ඩයාගේ සහෝදරයා මාට්ටු වෙලා තියෙන්නෙ.

    අනේ මන්දා සර්…මේ මොන විකාර ද කියලා.

  • Dinuu

    සයුමි, මෙන්න ඔබට මගෙන් තේරවිලි! එල්ලුම් ගහ ගැන නෙවෙයි. ‘සිරි ලංකා ප්‍රබල ඇමති වරු’ ගැන අනිත් අයට වඩා උනන්දුවක් ඔබට ඇති නිසා. ලෙඩ වුනා-වැඩ වැඩි වුනා-හිතට පාලුත් ඇතිනේ. විසඳන්න අමාරු නම් පවර් හෝ රට වෙනුවෙන් හෝ අපේ අනිත් හිතවතුන් ගෙන් උදව් ගන්න. හැබැයි නම් ගම් එක්ක පිලිතුරු අවශ්‍ය නැහැ. ඒවා මේ වෙබ් අඩවියට කැපද මට සැකයි. රට වෙනුවෙන් හිටියා නම් සයුමි වගේ පැරණි ගීයකට නව පද අරුත් දීලා ලුණු ඇඹුල් ඇතිව රස කරලා එවයි.

    සිරි ලංකා ප්‍රබල ඇමති 1; “මහින්ද සමඟ නැගිට්ටා….රනිල් සමග ඇවිද්දා….ආපහු මව්බිමට ආවාට පසු මට දැනෙන්නෙ මං නිකම් මැරිලා ඉපදුනා වගෙයි. කලින් මං රනිල් ගැන කිව්ව ඒවා හරි මදි. එයා මහා ශ්‍රේෂ්ඨ නායකයෙක්!”

    සිරි ලංකා ප්‍රබල ඇමති 2: “මහින්ද සමග නැගිට්ටා….සිරිසේන ඇවිදින්න එක්ක ගියේ නෑ. නමුත් රට ජාතියට ද්‍රෝහි වී “මහා පාවාදීමක්” කරලා ….අපේ රට බේරාගත් විරුවන් බිල්ලට දෙන්න දෙමුහුන් අධිකරණ පිහිටුවලා ආපහු ගොඩ බහින විට….මට සිරිසේන පෙනුනේ “මහා හපන්කමක්” කරලා එනවා වගේ! ඔය මුලින් කියපු ඇමති තරම් උස නැතිවට… මගේ මොලේට තේරෙන හැටියට එපායැ මං වැඩ කරන්න. මං ඉතින් කොහොමටත් මැති සබය තුලත් “නිදිකිරා” වැටෙන එකනේ කරන්නේ! මට එදා අනගි අවස්තාවක් ලැබුනා පලමු වෙනියා හැටියට දුවගෙන ගිහින් සිරිසේනට බුලත් අතක් දීලා දෙපතුල් අල්ලන තරම් පාත් වෙලා වැඳලා පිලිගන්න. හැබැයි එතන හිටිය අනිත් පිරිස වගේ…. මාව බලෙන්වත් බය කරලවත් කවුරුත් යැව්වේ නැහැ. එහෙම වුනා නම් මං ඔය තරම් කලබලේට දුවගෙන යයිද බුලත් අතත් අරන්. ඔයාලම ටිකක් හිතලා බලන්න. එහෙම නම් අර සිරිසේනව ජන 8 දිනවන්න මහන්සි වුන උස හීන්දෑරි කන්නඩි ඇමති වගේ… මටත් ටිකක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් අයින් වෙලා ඉන්න තිබුනනේ.”

    සිරිලංකා ප්‍රබල ඇමති3: “මහින්ද සමඟ නැගිට්ටා…තවම රනිල් හෝ සිරිසේන ඇවිදින්න එක්ක ගියේ නෑ…..නමුත් ඇමති වරප්‍රාසද ලැබුන සැනින් මට දැනුනා මැරිලා ඉපදුන බව. කලක් වෙන්වී ඉදලා අපි කරගත්තේ විනාශයක්. රනිල් ලා සමග එකතු වෙලා රට පාලනය කරන්න හීන දැක්කා මං”

    සිරි ලංකා ප්‍රබල ඇමති 3 දෙනා එකතුව: “අපි මේ කල්පනා කරන්නේ ඊලඟ චන්දෙකදී අපිට මනාපයක් ඉල්ලගන්න බේතකටවත් චන්දදායකයෙක් හොයා ගන්න බැරි ඇයි? කියලා”

    සිරි ලංකා ඇමති4: “අප්පච්චි මලෝ කල්ලිය හදලා ඉතිහාස ගතවීමේ අවස්තාව ලැබුනා. ජනතාව මහ චන්දෙදි මාව ප්‍රතික්ශේප කලා. ඒත් ජනතාවයි පැරදුනේ. මම නෙවෙයි. සිරිසේන මාව ජාතික ලැයිස්තුවෙන් ඔසවලා විතරක් නතර වුනේ නෑ..ඇමති කමකුත් දුන්නා. මට ඔය ඉහත ප්‍රබල ඇමති ලාට වගේ මනාප ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ‘ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන’ මේ රටේ ජනතාවගේ කතිරයට කොයින්ද අපමණ අගයක්?”

  • මොංගල් සමරේ

    ප්‍රභල ඇමති 2 නිමල් සිරිපාල
    ප්‍රභල ඇමති 3 සුදු බණ්ඩා (SB) දිසානායක
    ප්‍රභල ඇමති 4 විජිත් විජයමුණි

  • sayumi

    දයාබර දිනූ,

    දෙක නම් ඇනිමලා, එක දන්නේ නෑ ය – තුන නම් ඇතුගලේ ලේකම් දුදනාය
    අනිකා කියනු බෑ ඔක්කාරෙට ඒය – කොහොඹ ගහට කරවිල වැල් ගැලපේය

    (රට වෙනුවෙන් නැති අඩුව තදින්ම දැනෙනෙවා. අපේ සමරෙත් දැන් කවියෙක් වෙලා බව දැක්කා, සුභ පැතුම් !)

  • මොංගල් සමරේ

    ඉස්තුතියි සයුමි ඔබට
    මගේ කවි ගැන පැවසුවාට
    රටවෙනුවෙන් මහසෝනායි
    තවම විවෙකෙන්ද කොහෙද
    ටික කලෙකෙන් දැක්කේ නැත්තේ

    මිහිදු මැතිදු හට කවියක්
    ලියන්නට හිතුනා මෙලෙසින්
    ඔබේ තරම් රස නොවුනත්
    සිතට ආපු සිතුවිල්ලක්

    ජයතු ජයතු ජය ශ්‍රී
    මිහිදු මැතිදු හට ජය ශ්‍රී
    නැගේ නැගේ ජයගෝෂා
    ජයතු ජයතු ජය ශ්‍රී

  • මොංගල් සමරේ

    එඩිතරයි සීහ තේජසින් උදාරයි
    දිරි වඩයි ජාතියක අබිමන ඔහු වෙතයි
    නෑ සැකයි රටක් රැකුණේ ඔහු නිසයි
    ආදරේ තවමත් පන ඇති මිනිසෙකු නිසයි

    රටකට සවියක් වනු පිනිසා
    දියුණුවේ අරුනලු දකිනු උදෙසා
    කලේය ජනසුවේ යහපත සදහා

    මිහිදුන් නම්වේ ඒ ජන මිනිසා

  • Power

    සිසුවා:- Dinnu ටීචර් ඇයි අපිට මෙහෙම කරන්නෙ..? අපි දන්නෑ ඔය උපහැරන..ටීචර් ගොඩක් දවසට අපේ ඇඟේ ලේ කකියන “අපේ රට ගැන කවි”, “රටේ එඩිතර නායකයන් වෙනුවෙන් ලියූ කවි” “අපේ රණවිරුවන් වෙනුවෙන් ලියූකවි” සිතුවම් අපිට කියා දෙනවා.ඒ වුණාට අපිට කවදාවත් ඒ වගේ කවියක් ලියන හැටි කියා දෙන්නෑ.අද “තේරවිලි තෝරමු” කියා අමාරු පාඩමක් පටන් ඇරගෙන..කලින් කිව්වෙත් නෑ..අද පටන් ගන්නවා කියලා…අපි එහෙනං ඕව්වට ලෑස්ති වෙලා එනවනේ..කමක් නෑ එක්කො අපේ ආදරණීය ටීචර්ගෙ හිත රිදවන්ඩත් බෑනේ..ඒක හින්දා දන්න විදිහට තේරවිලි වලට පිළිතුරු ලබා දෙන්නම් කෝ..

    සිසුවා:- හැබැයි වැරදුනා කියලා ගහන්ඩත් බෑ..බනින්ඩත් බෑ..එහෙම උනුත් මම අපේ අම්මට කියනවා..මට අද අපේ පන්තියේ සිංහල ටීචර් ගැහුවා තේරවිලි වැරැද්දුවා කියලා.

    ටීචර්:- හා..හා..බනින්නෙ නෑ ලියන්ඩකෝ ළමයෝ කට වහගෙන ඕවට උත්තර..

    සිසුවා:- උත්තර ලියමින්..

    4th. ගරු.විජිත් විජයමුණි සොයිසා මැතිතුමා

    3rd. ගරු.ඇස්.බී දිසානායක මැතිතුමා

    2nd. ගරු.නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා

    1st. ගරු.සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා

    සිසුවා:- ටීචර්…උත්තර ලිව්වා පොත ගේන්නං බලන්ඩ…?
    ටීචර් :- හා..පුතේ ගේන්ඩ බලන්ඩ..
    ටීචර්:- ඇයි දරුවෝ මේ..පහළ ඉදන් උඩට උත්තර ලියලා තියෙන්නෙ..?
    සිසුවා:- ආ..ටීචර් ඒ පොඩි කලාවක්..
    ටීචර්:- ඒත් පුතේ උත්තර නම්…..
    සිසුවා:-කමක් නෑ ටීචර්…උත්තර හරි ගියත් නැතත් මට “හරිත්” එපා “ලකුණුත්” එපා.මොකද මට මේ ඇමතිප්‍රේමීන් පෙන්නන්ඩ බෑ.

    • Dinuu

      තෙරවිලි වලට පිලිතුරු එව් අය ලකුණු ලබාගන්න සූදානම් වෙන්න. සයුමි රසවත් කවියකින් පිලිතුරු එවීම ගැන සතුටුයි. හැබැයි වැඩියෙන් ලකුණු එහෙම ගන්න බලාපොරොත්තු වෙන්නෙ එහෙම එපා ඔන්න. සමරේ සහ සයුමි පලවන පිලිතුර දැන සිටියේ නැහැ. ඒකට දඩුවම හැටියට සතියක් ගත වෙන තුරු දිනපතාම කමෙන්ට් එවිය යුතුයි. නිකම් ආවට ගියාට ලියලා නෙවෙයි. රසවත්ව ලියන්නත් ඕනේ. පවර් දරුවා පලවන පිලිතුර හරියටම හරි. ඒකට තෑග්ගක් වශයෙන් ඕනෙ නම් දවසක් දෙකක් කමෙන්ට් නොලියා ඉන්න පුලුවනි. නමුත් රට වෙනුවෙන්ට වගේ එහෙම දිග නිවාඩු නම් අනුමත වෙන්නෙ නැහැ හොඳට මතක තියාගන්න.
      සයුමි සහ සමරේ පලවන පිලිතුර නොදැන සිටීම කොයි තරම් නරකද. ඇයි දෙයියනේ ජපන් සවාරියට මහ ලොකු සිරි ලංකා ප්‍රභල ඇමතිලා ගණනක් කැටුව ගියාද? නැහැනේ. අනික මේක අලුත්ම ආරංචියනේ. දැන් මට මේ දෙන්නට තදින්ම අවවාද කරන්න වෙනවා මාධ්‍ය වල සමාජ ජාලා වල තව ටිකක් වැඩිය සැරිසරලා රට ගැන අවදියෙන් ඉන්න ඕනේ. ඔයාලා වගේ සැබෑ දේශප්‍රේමීන් දැන් අවදියෙන් ඉන්න ඕනෙ වෙලාව. නැත්නම් අපේ මේ පුංචි පින්බිම සිංහලයින්ට නැත්තටම නැති වෙලා යයි තව ටික දිනකින්.
      සයුමි ගේ විතරයි තුන්වන පිලිතුර හරි. අනිත් දෙන්නට වැරදුනේ සුදු බන්ඩෙත් ඔයිට කිට්ටු ප්‍රකාශ කරලා ඇති මං හිතන්නෙ. ඒත් මම කිව්වද ජනතාව ප්‍රතික්ශේප කලා කියලා නැහැනේ. ඒකට දඩුවම තමයි සමරේ සිහරජුන් ගැන තව රසවත් කවි ලියන්න ඕනේ.
      පවර් දරුවට තුන්වන පිලිතුර වැරදුනාට සහ අග ඉදලා මුලට පිලිතුරු දුන්නට දඬුවම තමයි රට වෙනුවෙන් නිවාඩු ගිය තැනකින් හොයාගෙන එන්න ඕනේ. ඒ දරුවා නැතිව බලන්න මේ වෙබ් අඩවිය කොච්චර පාලුද?

      • sayumi

        ඔන්න ඉතින් බලන්නකෝ 3 වෙනි උත්තරේ හරි වෙලත් මට තෑගි මුකුත් නෑ?

        අපේ දිනූ ටීචර්, සමා වෙන්න ඕනේ රටේ වෙන දේවල් ගැන අවබෝධයක් නැතුවාට. ඇත්තම කියනවා නම් ඔය රට ගැන කියන ‘ප්‍රවුර්ති’ යි කියන ඒවා හෙම බැලුවම තදබල වමනය හා ඔක්කාරය ඇති වෙන ගතියක් මාස කීපෙක ඉඳන් මට තියෙනවා.ඉතින් ඒ හින්දා ඔය ටීවී රේඩියෝ නිවුස් හෙම ඇහෙන පැත්ත පලාතක දැන් මන් ඉන්නේ නෑ.ඉතින් දැන ගන්න දෙයක් දැන ගන්නේ අපේ දිනූ ටීචර් හා ලමයින් ඉන්න අපේ ආදරනීය අප්පච්චිගේ මේ ‘මහින්ද ඉස්කෝලෙන්’ විතරයි. (ඉතින් ඔන්න ගහන්න හෙම බෑ හොඳද, 2 හා 4 නම් අල්ලා ගත්තේ අපේ ටීචර්ගේ කතාවෙන්මයි! 3 වෙනි උත්තරේ දුන්නේ පත්තරේක තිබුන කතාවක් දැකල සැකේටයි )
        දඬුවම නම් සතුටින් පිලි ගන්නම් – දහ අටෙන් පස්සෙ දිගටම ඉන්නම්
        හරවත් දේවල් නිතර ලියන්නට – ටීචර් තරම් මට හැකියාවක් නැත

        ‘රට වෙනුවෙන්’ යලි විගසින් ඒවා – අපෙ යහලුවො සැම සතුටින් වේවා!
        නව ගමනක ඇරඹුම ලන් වේවා – අප්පච්චිට දෙවි පිහිට ලැබේවා!

  • මොංගල් සමරේ

    අද සිරස නාලිකාව ඔස්සේ රාත්‍රී 7. 30 ට සටන වැඩසටහනක් අවන්ට් ගාර්ඩ් සහ රක්නා ලංකා බිලිබදව විකාශනය වීමට නියමිතයි ඒගැන අවදානයෙන් ඉන්න

    ඒ වගේම මහින්ද. ඉන්ෆෝ හි ලේසියෙන්ම paste කරන්න option එකක් දාන්නකෝ

  • මොංගල් සමරේ

    දිනූ teacher දුන් දඩුවම
    බාරගනිමි සිත සතුටින්
    ලියමි ලියම් තවත් ලියමි
    සිහ රජුන් ගැන කවි ලියනෙමි

    ආප්ප කැ සිරිසේනට මයියොක්කා විසවෙලාලු
    ගඩාෆිව වැළදගැනුම දැන් එයට අවුලක්ලු
    එදා ඉදන් ලිබියාවම අපේ රටේ හොද මිතුරන්
    ඊක දන්නේ නැද්ද කොහෙද මේ හිටන්ගේ යහපාලක

    පුටින් වගේ කෙලින් වැඩ
    ගඩාෆි වගේ බය නැති වූ
    කස්ත්‍රෝ වගෙ කෙලින් ඉන්න
    මිහිදු තමයි නියම මිනිසා

  • මොංගල් සමරේ

    සීය සහ මුනුබුරා

    මුනුබුරා – සීයේ සීයේ අපේ teacher කිව්වා ලංකාවේ යුද්දයක් තිබ්බ කියලා ඇත්තද සීයේ

    සීයා ඔව් පුතේ මහා විනාසයක් තමයි බෝම්බ පිපිරෙනවා මිනිස්සු මැරෙනවා අපි හරිම බයෙන් හිටියේ හැබැයි පුතේ කිසිම දෝසයක් 2005 න පස්සේ ලැබුනා නියම නායකයෙක්

    මුනුබුරා ඉතින් සීයේ කව්ද ඔය යුද්දේ ඉවර කරේ

    සීයා ඉන්නකෝ පුතේ ඩිංගක් ( සීයා 2009 මැයි 19 මහින්ද මහතා මෙරට ට ආචාර කරන පින්තුරයක් රැගෙන පැමිණෙයි ) මීන් මේ උත්තමය තමයි ඒ යුද්දේ ඉවරකරේ ඒ විතරක් ද අදිවීගිමාර්ග වගීම රට දියුණු කරා බලන් ඉද්දිද්දී

    මුනුබුරා එහෙනම් සීයේ එතුමාට හොර හොර කියනවා අපේ තාත්තලා අයි ඒ

    සීයා ඕන් බලන්න රටක හැටි (සුසුමක් හරිමින්) ඒදා ඒ කිව්වේ මැයි 18 වීරයා අගෝස්තු 18 දුෂ්ටයා වෙලා පුතා ඔව්වා හිතට ගන්න එපා හැබැයි එකක් මතක තියා ගන්න පුතාලට ලස්සන රටකුයි අපිට නිදහසයි ලැබුනේ ඒ පින්වන්ත මනුස්සයා නිසයි කියලා

    මුනුබුරා හොදයි සීයේ හරිම පුදුමයි

  • Dinuu

    මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ හා ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලක් ඇරඹීමට පියවර ගත් බවත්….
    මත්තල සිට නව ගුවන් සේවා ඇරඹීම සඳහා රටවල් හා ගුවන් සමාගම් රැසක් සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවත්….
    ගුවන් තොටුපල කිසිදු අයුරකින් වසා නොදමන බවත්……
    ප්‍රභල ඇමති2 පැවසූ බවට ආරංචියක් දැක්කා.
    මං හීනයක් දැකලා ඇහැරුනාවත්ද? මොකද අපේ හිතවතුන් මේ ගැන හිතන්නේ. මේ තරම් වත් “පොසිටිව්” ආරංචියක් මං මේ දැක්කමයි.
    අපේ මහින්ද මැතිඳුන් ගේ සංවර්ධන සැලසුම් වල ඔයිටත් වඩා තව විශාල සංකීර්ණයක් මත්තල වටා සැලසුම් කරලා තිබිලත් මෙයාලා ඒවා කඩාකප්පල් කරමින් වී ගබඩා කරන්න පටන් ගත්තේ එතුමාටත් ජනතාවටත් රිදවන්න නේ.

  • Power

    ඕං වැන්දා…අනේ පිං අයිති වෙයි…Dinuu ටීචර්, ඔබතුමිය නම් ගොඩාාාාක් හොඳ ටීචර් කෙනෙක්..මම බල බලමයි හිටියේ ඉස්කෝලේ එන්නෙ නැතුව ගෙදරට වෙලා දවසක් දෙකක් නිදා ගන්ඩ.

    ඔව් සහතික ඇත්ත..අපේ Rata wenuwen නැතැව පාලුයි තමා..ඒත මම මොනවා කරන්ඩද..? මම ඔහු වෙනුවෙන් කිවියක් වත් ලියන්ඩ දන්නෙ නෑ.ඒක නිසා දඬුවම සැර වැඩි නැද්ද ටීචර්..? අනෙක මම කොහොමද අපේ Rata wenuwen මිත්‍රයා හොයා ගන්නෙ..මුලු ලංකාව ම පීරන්ඩ තරම් ලොකු පනාවක් මා ලඟ නෑනේ.

    එක්කො කමක් නෑ..අපේ ආදරණීය ටීචර්ගේ හිත රිදුනොත් එහෙම දඬුවම තවත් වැඩි වෙන්ඩ පුලුවන්.ඒක නිසි ළමයි යහමඟට ගන්ඩනේ ගුරුවරු දඬුවම් දෙන්නෙ කියලා හිතාගෙන උත්සයක් දාලා බලන්නම් බයටම..

  • Power

    Dinuu ටීචර්…

    ඔබතුමියගේ දඬුවමට අනුව රට වෙනුවෙන් මිත්‍රයා ගෙන්වා ගැනීමේ පළමු මෙහෙයුම..

    Rata wenuwen උබ මොනවද බං කරන්නෙ..? අපිව අමතක කරලා ගියා එහෙනං ඈ..කමක් නෑ..උබට මොනවා හරි අවුලක්වත් ද දන්නෙ නෑනේ.. එහෙමත් නැත්තං අපිත් එක්ක තරහද..? අපිත් එක්ක තරහා වුණත් උබ අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයා එක්ක නම් තරහා නැති බව නම් මම ආය බොක්කෙන් ම දන්නවා.මොනවා තිබුණත්,අපිත් එක්ක තරහා වුණත් කමක් නෑ..පුලුවන් නම් මචං නිවාඩු පාඩුවේ පොඩි නිවාඩු වෙලාවකවත් එක..එක..එක ම දවසක් වරෙං බං අපේ මේ සුපුරුදු Mahinda Info වෙබ් සයිට් එකට..මම හෙණ අවුලක වැටුණා මචෝ..ඉන්න තැනකින් ලොකු ලොකු කවි ලියන්ඩ,වෙන මොකුත් ලොකු දේවල් ලියන්ඩ ඕන නෑ. Rata wenuwen කියලා ටයිප් කරලා මොනවා හරි පොඩි වැඩක් දාගෙන පැමිණෙන්ඩ සහෝ…උබ මචං අවේ නැති වුණොත් නම්….කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන.

    පේනවනේ මචං මම ඉන්න දුක්බර,දුක්ඛිත තත්ත්වය..හරිම කණගාටුදායකයි නේද..? ඇස් දෙකටම ඇඬෙනවා නේද..? මේ වචන ටික ලිව්වොත් ගැහි ගැහී අත්දෙකත් වෙවුලනවා සහෝ බයටම…වැදලා ඉල්ලන්නෙ…පිං කන්දක් අයිති වෙයි බං උබට…එක දවසක්වත් ඇවිල්ලා මාව බේර ගනිං බං..

    එහෙනං මිත්‍රයා වරෙං ඈ….

  • මොංගල් සමරේ

    මිහිදුට සෙත්පතා නිතරම
    ලියනෙමි කවියක් හැමවිට
    ජයසිරිපතනෙමි කවියෙන් මෙලෙසට
    දීඝායු ජයජය පතනෙමි ආසිරි ඔබට

    සුවහසක් මවුන්ගේ පිහිටයි
    දහස් පියවරුන්ගේ ආසිරි බොහොමයි
    දළදා සිරිමාබෝ සමිදු සරණයි
    මෙ සියල් සරණින් ජයම නියතයි

    පවර් දිනු සයුමි මහසොන් රට වෙනුවෙන්
    editor තුමා නිතර සිට එතුමන් වෙනුවෙන්
    කරනා මෙහෙයටත් ආසිරි ජය පතනෙමි ඒ වෙනුවෙන්
    ලියමි කවියක් මෙලෙසි මහින්ද.ඉන්ෆෝ සම වෙනුවෙන්

    දිනුගේ කවි හරි රසවත් සයුමිගේ අදහස් නම් සරුවත්
    පවර් සහෝ මහසෝනා ලියන comment හරි බලවත්
    පිනක් පැන්තර්ඇතුළු සැවොම අපි තාමත් හරි හිතවත්
    මේ හමෝම එකතු කරන editor තුමා හොද හිතවත්

    • Dinuu

      එඩිටර් තුමාගේ පනිවිඩය දැකලා දිනූ හරි දුකින් ඉන්නේ. මොකුත් අදහස් හිතට එන්නෙ නැහැ ලියවෙන්න. ඔබට සුබපැතුම්!

      • Dinuu

        ‘මිහිඳුට සෙත් පතා’..ඔබ ගෙතූ පද වැල්…හදවතින්මයි ලියා ඇත්තේ…
        ඔබට පිං සමරේ…
        අප දිවි පුදා රැක ගනිමු…
        රට රැකගත් අපේ මහින්ද මැතිදුන්…සෙන්පතින්…විරුවන්…!

  • Power

    දිනූගේ කවි හරි රසවත් සයුමිගේ අදහස් නම් සරුවත්
    පවර් සහෝ මහසොහොන් ලියන Comment හරි බලවත්
    පින්ක් පැන්තර් ඇතුලු සැවොම අපි තාමත් හරි හිතවත්
    මේ හැමෝම එකතු කරන Editor තුමා හොඳ හිතවත්

    පට්ට ගැලපිල්ලක්නෙ… කුමාර සමරේ සහෝ, (අවුලක් නෑනේ මිත්‍රයා එහෙම කිව්වට)

    ඔබට අපේ ආදරණීය දිනූට, සයුමිට, රට වෙනුවෙන් ට වගේ රියල් ම දක්ෂතාවයක්නේ තියෙන්නෙ..බලන්ඩකෝ මේ කවිය.. මට නම් ඔය වගේ එක පදයක්වත් හීනෙකින්වත් අමුන ගන්ඩ හිතන්ඩවත් අමාරුයි..කොහොමටවත් ම නොහැකිය.

    “සහෝ කවුරුවත් නෑ නේද ලඟ පාත එහෙම…මේක රහසක් හරිද..දැන් ඉතින් කවි ම තමා මිත්‍රයා..නැත්තං දන්නවනේ කෙළිය..දඬුකදේ ලගින්ඩයි වෙන්නෙ.අපි දඬුවම් විදිමින් ඉන්නවා කියන එක පොඩ්ඩක්වත් අමතක කරන්ඩ එහෙම එපා..මොකද ඔය අපිට දඬුවම් නියම කරපු දිනූ කියන ටීචර් අපි ගැන ඇඟ ගහගෙනමයි මම හිතන්නෙ ඉන්නෙ..මටත් ලොකු දඬුවමක් දීලා තියෙන්නෙ මිත්‍රයා..එත් අපි දැන් බලන්ඩ ඕන මිත්‍රයා..මේ දිනූ ටීචර් කොහොම හරි රවට්ටන වැඩ ටිකක් කරලා මේ දඬුවම ඇයට අමතක කරවන්ඩ.”

    ඒ වගේ වැඩක් දන්නවා නම් මටත් කියන්ඩ ඈ..හැබැයි මම මෙහෙම කිව්වා කියලා කාටවත් කියන්ඩ නම් එපා සහෝ..ඈ..මළ කෙළියක් වෙන්නෙ.

    (කුමාර සමරේ නැමැති සැබෑ ම දක්ෂතා වලින් හෙබි අපගේ ආදරණීය සහෝදරයාට තව තවත් අලංකාර නිර්මාණ නිර්මාණය කිරීමට හදවතින් ම සුබ පතමි..!)

  • මොංගල් සමරේ

    තුති වේවා සැමට සියලු
    අගේ කෙරුවට මගේ කවිය
    කොහොමනනුත් ඉදිරියටත්
    මම ඉන්නවා මෙහි නිරතුරු

    දිනූ ලියපු කවි කියවල
    මමත් ලියුවා කවි ගලපලා
    ඉස්තුතියි power මිතුර
    අගේ කරාට මගේ කවිය

Leave a Reply