අමා දම් සිසිළ පෝදා ධර්ම දේශනාව තංගල්ල කාල්ටන් නිවසේදී

සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමා දම් සිසිළ” ධර්ම දේශනා මාලාවේ 149 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. ඊට මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පවුලේ අය සහ ගම්වාසී හිතවතුන් සහභාගී විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියදී එය අරලියගහ මන්දිරයේ පැවැත්වුණ අතර එතුමා පදවියෙන් ඉවත් වූ පසුවත් එම ධර්ම දේශනා මාලාව නොකඩවා පැවැත්වෙයි.

ඔබ සැමට පින්බර පුන් පොහෝ දිනක් වේවා.!

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to අමා දම් සිසිළ පෝදා ධර්ම දේශනාව තංගල්ල කාල්ටන් නිවසේදී

  • Dinuu

    දැයේ අප්පච්චීට…

    ගුණ දම් පිරි හෙටකට ඔබ මුල පිරුවේ..
    පමා නොවී කුසලටමයි යොමු කෙරුවේ..
    අමා දහම් සිහිලයි පෝ දින ලැබුවේ..
    “අප්පච්චී” ඔබට මුලු රට ණය ගැති වේ..!

    සතුරන් දිනා අප එක්සේසත් කෙරුවේ..
    මරණ බියෙන් මුදවා රට ගොඩ නැගුවේ..
    මව්බිම පෙරට ගත් ඔබ හට පින් සිදු වේ..
    “අප්පච්චී” ට ජන හදවත් බැති බර වේ..!

    ඔබ කල මහා වැඩ බැලු බැලු අත දිස්වේ..
    පිය සෙනෙහස පමනි මුලු රට වෙත පිදුවේ..
    හැම ජන වෙතට දියුණුව මයි සැලසූවේ..
    හද බැති කුසුම් “අප්පච්චී” ටම හිමිවේ..!

  • RATA wenuwen

    දෙන්නන් ලෙස දෙවිඳු සිරිලක් මව නමට,
    පෙන්වන් නට සිහල ගති අපෙ විරුදුනට,
    සන්සුන් ව ම නොයිඳ විඳ විඳ තව ගැහැට,
    දැන් දැන් පසු නොබැස අපි යමු ඉදිරියට.

  • මොංගල් සමරේ

    තට්ට දුමියට තරු පෙන්න
    අමන වීරට දුම් දාන්න
    කිරුළපනින් පටන්ගන්න
    මැයි 1 දා ඔබත් එන්න

    කෙහෙල් කොලේ කෑ සරල හිටන්
    සද්දය දැම්මට නිකන් හිටන්
    කව්රුද දන්නේ ගණනකට හිටන්
    බේරෙනවා යහපලානේඔලුවේ හිටන්

    පෙන්වා කිරුලුපනින් ජන බලය
    ඔසවා අවිය පල කර jawa සවිය
    එක්වෙමු පෙළ සදෙමු පෙරමුණට අඩිය
    සුරකිමු මිහිදුගේ නාමය මෙරටේ වැඩිය

  • මොංගල් සමරේ

    සංස්කාරක තුමා

    සම්බන්දන් හමුදා කදවුරකට පනියි
    http://lankacnews.com/sinhala/main-news/142820

    මය්# ගේ යහපලනේ
    http://lankacnews.com/sinhala/foreign-news/142802

  • මොංගල් සමරේ

    රජෙකි තෙදබල
    ගැමුණු නිරිදුන් සමකල
    කෙනෙකු වේනම් කොහිවේද
    මිහිදු මිස වෙන කවුරුද

Leave a Reply