චීනය සමග සාකච්ඡා කොට පෝට් සිටි වරාය ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගැනීම අගය කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින්, ඒ අසළින් කර්මාන්ත පුරයක් ආරම්භ කර, ඊට අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ගය සම්බන්ධ කර සිදුකිරීමට ඇරඹූ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනත් ඒ මහතා ඉතා සංෂිප්තව පැහැදිළි කළේය.