එදා මහින්දට මඩ ගැසූ චම්පිකට වැඩ වරදියි. සැබෑ හොරුන් කවුදැයි රටම ඉදිරියේ හෙළි වෙයි.

[1]. ජාතික මංකොල්ලයේ පළමුවන වග උත්තර කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ඔහුට දඬුවම් කළ යුතු බවත් පාථලී චම්පික රණවක පැවසූයේ 2015 මුල් භාගයේදී ය.

 

[2]. ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි. බදු මුදල් වංචා කරමින් සිය ධනය සැඟවූ ධනවත් හා බලවත් පුද්ගලයන් කවුදැයි “පැනමා පත්‍රිකා” මඟින් හෙළිදරව් කරන ලදී.

 

[3]. එක්සත් ජාතික පක්ෂයේ පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශය වන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ නම එහි සඳහන්ව ඇති බව වාර්තා වේ. [මූලාශ්‍රය: “අද” පුවත්පතේ වෙබ් අඩවිය 2016/04/12]

 

[4]. පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ ඉල්ලා අස්වීම හුදු කාලය ගැනීමක් පමණක් බව පැහැදිළි වන්නේ චම්පිකගේ මීට පෙර චෝදනා වලිනුත් ඔහු කාලය ගත කරමින් අමතක කරන ආකාරය අනුවය. (ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේඛන හැදුවා කියන චෝදනාව, සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටිය චෝදනාව, සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද චෝදනාව)

 

[5]. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කබිර් හෂීම් මහතා අමාත්‍ය ධූරය දරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පීඑල්සී ආයතනයේ සභාපති ධූරයක් දරණ “අවන්ති කුමාර ජයතිලක” මහතාගේ නම පැනමා පත්‍රිකා වල ඇති බවට Sri Lanka Mirror වෙබ් අඩවිය ප්‍රශ්න කරයි. [මූලාශ්‍රය]. Lanka News Papwers හෙළි කර ඇති පැනමා පත්‍රිකා නම් ලයිස්තුවේ Kaluachchigamage Avanthi Kumara Jayatilake යන අයගේ නම සඳහන් වේ. [මූලාශ්‍රය].

 

[6]. විදේශ ගිණුම් වල ඇති එක ඩොලරයක් තිබේනම් පෙන්වන ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමා අභියෝග කළ අතර තවමත් එම අභියෝගයට පිළිතුරු දීගත නොහැකිව යහපාලකයින් අසරණ ව ඇත. ඒ අතර එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසූ උදවියගේ සත්‍ය තත්ත්වය දිනෙන් දින ජනතාවට හෙළි වෙමින් පවතී…

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to එදා මහින්දට මඩ ගැසූ චම්පිකට වැඩ වරදියි. සැබෑ හොරුන් කවුදැයි රටම ඉදිරියේ හෙළි වෙයි.

  • කේ රොෂාන් සිල්වා

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්

  • කුමාර

    පික්පොකට් කාරය දුවන්නෙ හොරා හොරා කිය කිය තමයි.
    ඒක ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන්න මෙච්චර කල් ගිය එකනෙ පුදුමෙ.

  • palitha nissanka

    2015/1/8 apimeya denasitiya Kate leraha venakam api ape yuthu kam kala namuth moda sinhala avajathakayo kathire gaheauva denithin adapiyau

  • den wath ape sinhalayata terum giyanam loku deyak.mokada ratama winasa wegena ne enne.newatha ithin sinhalayata hengenna thiyenne maha muhuda pamanai.ekth netywen dawasath lanwewi.monawa karannada.”giya nuwana etun lawa wath adda wanna be”mewa terum gena idiriyata inna ape lama laptinta kiyala denna.ape ahinsaka rana wiriwan porakayen mudaganna teruwansaranaimage rata arksha kara genemata siyalu denatama skthiya,dahiruya,nena,nuwana pahala wewa.!!!!!!!!!!!.

    • Dinuu

      ඉහත කමෙන්ට්ස් හතරම වටිනා අදහස්. ඔබ සැමට තුති අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන එකට.

  • Dinuu

    ලෙස්ටර් වැනි දැවැන්තයකුට අපහාස කර රටේ පිළිකුලට ලක්වූ චම්පික, අනිසි රෑ ගමන් වලදී අනතුරට ලක් කල තරුණයා සහ පවුලේ සාපයට මෙන්ම රටේ ජනතා සාපයට දිවි තිබෙන තුරුම ලක් වී හමාරයි.

    කිසිදා සැබෑ නොවන එයාගේ ජනපති සිහිනය පසුපස හඹා යමින් කට්ටි පනිමින් රටට වින කරන මොහුට නුදුරු දිනකදී මේ වැරදි වලට ජනතාවට වන්දි ගෙවන්න සිදු වනු ඒකාන්තයි!

  • RATA wenuwen

    රටත් දැයත් වෙනුවෙන් ජීවිත දෙන්ට
    මමත් මමත් කියමින් පෙරමුණ යන්ට,
    බියැත් තෙ නම් බියගුලු ඒ මිනිසුන්ට
    තවත් ඉඩ ඩෙමුද මෙහි ජීවත් වෙන්ට,

    මගේ රට මගේ ජාතිය මගේ ගම,
    මගෙ සත් සිරිත් සහ ජාතික උරුම,
    මගෙ වැරයෙන්ම නිදහස්කොට තැබුම,
    මගේ යුතුකමැයි සලකව් හැම දෙනම.

    • දේශමාමක

      නරුම හැත්ත ඇවිදින් මගෙ රට කන්ට
      අන්තයි වගේ තොපිනම් ගස් බල්ලන්ට
      විශ්නු කතරගම දෙවියන් පින් ගන්ට
      පොවපන් යමයො හොද හැටි ලෝදිය මුන්ට.

      එනකොට කිව්වෙ කපනවාය බඩු බද්ද
      කිව් ඒ හරක් රැල දැන්නෑ කිසි සද්ද
      පොඩි හරි දුකක් ජනයා ගැන තොපෙ නැද්ද
      අඩු මෙය විතරමයි ගහපන් මල බද්ද.

      නඩුවක් කියමි කඳ සුරිඳුනි අහගන්න
      ගැහුවා කතිරයක් වෙනසක් සිදුවන්න
      වෙනස හොඳයි මුන්ගේ අම්මල ගන්න
      බදු ගැහු උන්ගෙ බෙලි මිරිකා තෙල් ගන්න!

  • මොංගල් සමරේ

    සිව් දේ සින් යදුන යුක්තියේ හඩට රැව් දී දී එන්න සබදේ
    සැඩ සුළගක් සේ ඔබ හමා එන්න මිත්‍යාවේ දොරටු බිදී
    නෙක පාටවලින් පහ ජාති සැමට සත්‍යයේ හඩ ඇසෙ
    ඒ සැමට සොදුරු නව රටකට පන දී අලුතින්ම පටන්ගමු ගමන අපේ

    පලවන්න අදුරු කලුපාට උපැස් සියසින්ම දකිමු ලෝකේ
    කළයුත්ත කරමු එකට බැදී විනිවිද දැක ඉතිහාසේ
    අපි පමාවුනොත් දුක නැගී අවුත් මේ රටම අදුරු වේවි
    නැණ නුවන පිරුණු දු පුතුනි රටේ
    හරිමග දකිනුය පෙවී //

    සිව් දෙසින් යදින ( නැවත ගායනා කරන්න )

    රටට පනදෙමු අලුතින්ම පටන්ගමු (2015 මහා මතිවරනයසදහ නිදහස් සන්ධානයේ නිල තේමා ගීතය )

    මේ ගීතය අහද්දී හිතට මාර හැගීමක් දැනෙන්නේ එදාට වැඩිය අදටයි විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට තමා ගැලපෙන්නේ පුලුවන්නම් මේකේ විදෙඕ එක දාන්න

  • මොංගල් සමරේ

    රට රකින්න ජන පවුර බදිනා
    මිහිදු අබියස එක්ව සිටිනා
    බොරුව වනසා සත්‍ය දකිනා
    බලව මහා සේනග රැස්ව සිටිනා

    නුගේගොඩින් හමා ආ මහින්ද සුළගිනා
    හයිඩ් පිටියෙන් ජන බලය පෙන්වනා
    නව පනලබා යලිඑනවා සත්තයි නිසි ලෙසිනා
    කිරුලුපනින් අරබමු මෙහෙයුම යහපාළුවන් ගෙදර යවනා

    යහපාලනයේ කරපු මගුලකුත් නැත රටේ paලුවකුත් නැත

  • RATA wenuwen

    සටන් බිමට නො ගොසින් බොරු බියෙන් බැදී,
    සිටින් නමුද කවදත් මුලු වලම වැදී,
    පිටින් වදින මරු පහරට පපුව නොදී,
    කටින් ජාති ආලය කිව්වාට මදී.

    • Dinuu

      රට වෙනුවෙන්, මාත් එකඟයි. රටට සැබවින්ම ආදරේ අය ඒ වෙනුවෙන් යමක් කරන්නම ඕනෙ කාලය එලඹී ඇත. “වැඩ බිමක් වූ රට-මුඩු බිමක් කල යහපාලනයට එරෙහි යෝධ ජනතා රැලියට අපි හැමෝම එකතු වෙමු මැයි 1 වනදා කිරුළපන දී!”

      “රට නැවත වැඩ බිමක් කරන අරගලයේ හදවතේ මැයි රැලියේදී” කිරුළපනදී අපි හැමෝම එකතු වෙමු! පවර්,සයුමි,සමරේ,පින්ක්,දේශමාමක ඇතුලු දේශප්‍රේමී මිතුරනි ඔබ සියලුම දෙනා මව්බිම වෙනුවෙන් එක ධජයක් යට එක්විය යුතුමය!

  • දේශමාමක

    ආලාපාළු මෙගා ඞීල් පැහැදිලියි.. විද්‍යා අමරපාලගේ පැනමා ගිණුම්වලට මුදල් ලැබුනු හැටිත් හෙලිවේ..
    April 22, 2016 at 10:00 am | lanka C news
    ලෝකයේ ධන කුවේරයන් අයථා ක‍්‍රම ඔස්සේ උපයන ලද මුදල් සම්බන්දයෙන් පසුගියදා හෙළි දරවු කරන ලද පැනමා පත‍්‍රිකා මගින් මෙරට වත්මන් මෙගා පොලිස් අමාත්‍යංශයේ උපදේශක හා කලින් ලංවිම සභාපති ලෙස කටයුතු කල විද්‍යා අමරාපාලගේ නමද හෙලි කර තිබිනි.
    මේ සම්බන්දයෙන් තව දුරටත් වාර්තා වන්නේ එම කාල වකවානුවේ අමරාපාලගේ ගැනමා ගිණුම්වලට මුදල් බැර වී ඇත්තේ එවකට ලංවිම හා ගණුදෙනු කරන ලද සමාගම් තුනකින් බවයි.
    මාසිකව මෙම මුදල් එම ගිණුම්වලට බැර වී ඇතැයිද හෙලි වී තිබේ. එවකට විදුලි බල ඇමතිවරයා වූයේ වත්මන් මෙගාපොලිස් ඇමති චම්පික රණවකයි.

Leave a Reply