චීනය ඉදිරියේ යහපාලකයින්ට දන නැවීමට සිදුවීම ගැන මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.

චීනය සමග සාකච්ඡා කොට පෝට් සිටි වරාය ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගැනීම අගය කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින්, ඒ අසළින් කර්මාන්ත පුරයක් ආරම්භ කර, ඊට අධිවේගී මාර්ගය, දුම්‍රිය මාර්ගය සම්බන්ධ කර සිදුකිරීමට ඇරඹූ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනත් ඒ මහතා ඉතා සංෂිප්තව පැහැදිළි කළේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to චීනය ඉදිරියේ යහපාලකයින්ට දන නැවීමට සිදුවීම ගැන මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.

  • Dinuu

    මරණ බියෙන් අප මිදුවේ අප්පච්චී..
    නව දේශයක් ගොඩ නැගුවේ අප්පච්චී..
    ඔබගේ අගය හෙට දිනයේ අප්පච්චී..
    අදටත් වැඩිය දැනෙනවමයි අප්පච්චී..!

    ජීවය දෙන්න හෙට දින නව පරපුරට..
    ඔබ කැපවුනා අමතක ඇහැ මේ රටට..
    කල මෙහෙවර මහමෙරකී මව්බිමට..
    කළගුණ දත් ජන හදවත් ඔබෙ නමට..!

    දිනූ දේශයේ ජයමල් පිබිදෙන්ටයි..
    අප මැති මහින්දට මුල් තැන හිමි වෙන්ටයි..
    තිස් තුන් කෝටියක් දෙවි රට රැකගන්ටයි..
    නව වසරේ සැමටම කිරි ඉතිරෙන්ටයි..!

Leave a Reply