මහින්ද මැතිඳුන්ට ජපන් ජාතිකයන්ගෙන් මහ ඉහළින් පිළිගැනීමක්

ජපන් වැසියන් අතීතයේ මුහුණ දුන් අති කටුක ජීවන අත්දැකීම් හමුවේ සැබෑ නායකයෙකුගේ ගුණ සුවඳ තෙද බල හොඳින් දැන සිටින පිරිසකි. නායකයා යනු ජාති දේශසීමා ඉක්මවා සියල්ලට ඉහළින් විරාජමාන වන්නෙකු බව ද ඔවුහු දනිති. නෙළුම කුඩ මස තුළ ඇති ව ඉන් නොගැටී සුපිපෙන ලෙස ය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජපනුන්ගෙන් ලැබෙන මේ නොමද පිළිගැනීම හා ගෞරවය මතු නොව අසීමිත ලෙන්ගතුකම හුදු නිරායාසයෙන් ලැබෙන්නක් නොවේ. ඔවුන් මහින්ද කියවා ඇත. මහින්ද හඳුනාගෙන ඇත. ඔවුන්ට මහින්ද දැනේ.

සියවස් 6 ක ට පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රට එක්සේසත් කළ නායකයාට කෘතවේදීත්වය දක්වමින් වන්දනා කරන ජනතාවට “වහල්ලු” යැයි එක්තරා දේශපාලඥයෙක් පැවසුවේය. දැන් ඔහුගෙන් ඇසීමට ඇත්තේ ඔහු ණය ඉල්ලමින් ගිය ජපන් ජාතිකයන්ටත් එසේ කියනවාද යනුවෙනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

35 comments to මහින්ද මැතිඳුන්ට ජපන් ජාතිකයන්ගෙන් මහ ඉහළින් පිළිගැනීමක්

  • Shehan

    බත් පැකට් එකයි අරක්කු බෝතලයයි දීල ඔය ජපන්නු සෙට් එක ගෙන්නුවා කියල අපිට ආරංචියි. රිදෙනවා වගේනම් comment එක approve නොකර ඉන්න admin.

    • අඩුවට හාල් ගන්න කතිරෙ ගහලා අන්තිමට වේලක කෑම අතහරින්න වුණ ඔබතුමාගෙ පක්ෂයේ සරණාගතයො වගේ , ලෝකයේ ධනවත්ම ජනතාවක් වන ජපන් ජාතිකයොත් එදා වේල කන්න නැතිව ඉන්න අය කියලද හිතන් ඉන්නේ?

      • sayumi

        බත් බැලයින්ගෙ මොළේ තරම ඔච්චර තමයි එඩිටර් තුමා. කවුරු හරි කියලා දීපු දෙයක් පාඩම් කරන් ගිරව් වගේ කියවනවා. ඒක එතනට නොගැලපෙන බව තේරෙන්නේ නෑ.

        • RATA wenuwen

          ශෙහාන් නැමැති බත් බැලයා කොහේ සිට,
          කාරිය කුමක්දෝ පා තැබුවේ නිවහනට,
          අවසර දුන්නෙ කවුදැයි මේ හිවලාට,
          ලඟදිම නිවන්සුව ලැබෙනවා පතමි තොට.

        • Power

          ආයූබෝවන් sayumi සොයුරිය..! ඔන්න ඔබතුමිය හා දිනූ දේශයේ ජයමල් ලබාදුන් පණිවුඩය ඔස්සෙ මම නැවතත් mahinda.info වෙත පැමිණියා.

          • sayumi

            ආයුබෝවන් පවර් සොයුරා ! ආයුබෝවන් ! නිතර මෙහි ආවත් අද වෙනකන් ඔබලාගේ මේ සමහර කමෙන්ට්ස් මට මෙහි දකින්න ලැබුනේ නැහැ. කොයිතරම් කාලෙකට පස්සෙද අපේ සුපුරුදු මිතුරන් වන දිනූ, පවර්, රටවෙනුවෙන්, සමරේ සමග මෙහෙම එක් වෙන්න ලැබුනේ.(දේශමාමක සොයුරා ලඟකදි දකින්න ලැබුනේ නැ ?)) තව අඩු පින්ක් විතරයි. මහසොහොන් වරක් ඇවිත් තිබුනා, නිතර නොලිව්වත් කමෙන්ට්ස් බලනවා ඇති.ඉතින් හරිම සතුටුයි පවර් සොයුරා.
            ——————————————-
            රාවණ ඉතිහාසය ගැන ඔබ කලින් දුන් ( මතකද මන්දා ) අර ‘වෙනස’ ලින්ක් එක බැලුවා.එයින් දැනගත් දේ දේ බොහොමයි.පොත්වල තියෙන සමහර කරුණු පරස්පරයි. ඒ නිසා පුලුවන් නම්; එහි ගයාන් කියන සේම, ප්‍රත්‍යක්ෂ දැනුම ලැබීම තමයි වටින්නේ.ඒකට ටිකක් උත්සාහ කළා! ඒත් වෙලාව මදි පවර් සොයුරා. ආටානාටිය සූත්‍රයෙත් යක්ෂ, නාග… ගෝත්‍ර ගැන විස්තරයක් තියෙනවා.එහි කුවේරගෙ “ආලක මන්දාව” (සීගිරිය)ගැනත් කියවෙනවා.ඒත් හරියටම අනික් විස්තර ගලපා ගන්න මට දැනුම මදි.කොග්ගල නිලමෙත් බැලුවා හරිම රසවත්. ආචාර්‍ය මිරැන්ඩො ඔබසේකරයන්ගේ රාවණ ශිෂ්ඨාචාරය,රාවණ වත,රාවණ අධිරාජයගෙන් පසු අපේ රජ පරපුර වගේ වටිනා පොත් ගොඩක් කියවන්න ලැබුනා.ඒ ඉතිහාසයේ සිදු උන සමහර දේම අද නැවත සිදු වෙනවාද කියලාත් හිතෙනවා පවර් සොයුරා ඒවා බැලුවම. කොහොම උනත්, අද මේ තියෙන ව්‍යසනයෙන් රට ගලවාගන්න රාවණ මහ රජතුමාගෙන් යම් පිහිටක් ලබාගන්න පුලුවන් නම්, අන්න ඒක දැනගන්න එක තමයි මගේ ලොකුම ආසාව.

    • Power

      මේ බෞද්ධ ස්වාමින් වහන්සේලා හා ජපන් ජාතික කුඩා දරුවන් පවා පැමිණ සිටින්නෙ මහින්දගේ බත්පැකට් එක කන්ඩ වෙන්ඩ ඇති නේද..?

      බත් පැකට් එකයි,අරක්කු බෝතලය දිහායි බලාගෙන ජපන් ජාතිකයා වැඩ කරා නම් ජපනා හපනා කියලා අපේ රටේ උන්ම කියන්නෙ කට කහනවට වෙන්ඩ ඇති නේද..? ලොක්කා..තමුන්ගේ ඇස් දෙක එහෙම හොඳට පේනවා නම් හොඳට ඇස් ඇරලා බලන්ඩ,ඉහත ඡායාරූප දිහා.අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා (තමුන්ට නම් හොරා,මරා නේද) එම ජපන් ජනතාව ආසන්නයෙන් ගමන් කරන විට එම ජනතාව එතුමාට දක්වන ආදරය,ගෞරවය කෙසේද කියලා.ඒක ඔය බත්පැකට් එකෙනුයි,ගල් බෝතලයෙනුයි එන එකක් නොවේ..එය පැමිණෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ පණ ගැහනෙ සැබෑ හදවතින්..මේ රටේ තමුන් වගේ ජන හරක් එතුමා මේ රටට කළ සේවයට ඟරහා හොරෙක් ගානට දමමින් කතා කරලා යහපාලන නැමැති ලබ්බක් රටට උරුම කරාට, ජපානය වැනි අනෙකාට බොහෝ සෙයින් ගරු කරන රටක ජීවත් වන ජනතාව හා එරට නායකයින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ අප ශ්‍රී ලංකා මාතෘ භූමිය එකළු කරමින් එක්සේසත් කළ,මහින්ද රාජපක්ෂ නැමැති වීර වික්‍රමාන්විත පුද්ගලයා කියන්නෙ කොයි වගේ පොරක්ද කියලා හොඳාකාරවම දන්නවා.

      බත් පැකට් නෙමෙයි අමුර්තය ගෙනත් දුන්නත් ඔබලගේ සරල සිරිසේන ජනාධිපතිතුමාටයි,ටයිකෝට් අගමැතිතුමාටයි රටේ ලෝකේ ජනතාව මෙහෙම ආදරය,ගෞරවය දක්වන්නෙ නැති දුක ඉවසාගන්ඩ බැරි අසීමිත වේදනාව නිසා තමයි මේ වගේ කමෙන්ට් එකක් හරි දාලා හිතහදා ගන්ඩ ලොක්කා වගේ අය උත්සහ කරන්නෙ කියලා අපි දන්නවා..කමක් නෑ ඉතින්..ඉදලා හිටලවත් ඇගේ,පතේ,හිතේ පුපුරවමින් තියන ඔය වේදනාව මෙහෙම කමෙන්ට් එකකින් හරි පිටකරලා දින කිහිපයකට හරි සැහැල්ලු වෙන එකත් හොඳා..නැත්තං ඉතින්..සරල සිරිසේන ජනාධිපතිතුමා+ටයිකෝට් අගමැතිතුමා = සරලටයිකෝට් යහපාලනය වෙනුවෙන් මෙහෙම හරි කතා කොරන්ට මෙලෝ යකෙක් ඉදිරියේදී බෙහෙතකටවත් සොයා ගන්න එක කළුනික සොයනවාටත් වඩා අමාරුකාරියක් වෙයි.

      ඒක නිසා පරෙස්සමෙන් ඈ…..

    • Dinuu

      Shehan, ඔබ වැනි දුර නොපෙනෙන අය මඩ ප්‍රචාර සහ බොරු පොරොන්දු වලට රැවටී ජන 8 ලක්මව අසරණ කිරීම සහගහන අපරාධයකි. තව කලක් මෙහෙම ගියොත් ඔබේම අනාගත දරු පරපුර වන්දි ගෙවනු ඒකාන්තයි!

    • මොංගල් සමරේ

      මෙව්වා දකිනකොට යහපාලන හන්සයෝන්ට රිදෙනවා තමයි ඒත් පැරදිලත් ලංකාවේ කොහේ ගියත් සිරිසේන පතොලයට වඩා මහින්ද මහත්තයට මිනිස්සුන්ට ආදරෙයි අනික තාමත් පාන්ඩුවේ කට්ටිය කතාවක් කිව්වොත් 3,4 පාරක් මහින්ද රාජපක්ෂ කියන නම කියවෙනවා අන්න එක්ක තමයි මොනද පන ඇතිව වැඩකරන නායකයෙකුගේ ගතිය ජපන්නයේ මිනිස්සුත් මේ විදිහට ගව්රවයේ ආචාර කරන්නේ අන්න ඒ නායකත්වයේ ගතියටයි ඔබතුමා පුලුවන්නම් මේ site එකේ මුල් ලිපි ටිකක් කියවලා ඇවිත් coment දාන්න කිසී අවුලක් නැහැ

      • Power

        මොංගල් සමරේ සහෝදරයා..ඔබතුමාටත් ආයූබෝවන්..

        • මොංගල් සමරේ

          ආයුබෝවන් power සහෝ අලුතින් power එක අරගෙන ආයෙත් ආවාට ස්තුතියි මී දවස්වල සිරිසේනගේ විගඩම හෙවත් යහපාලන ජෝගිය බල්ලගෙන ඉන්නවා

    • හොඳ ලමයා

      ෂෙහාන් බුද්ධිමතා කියන ඔය කියන විදියට බත් පැකට ගහගෙන බෝට්ටුවක දාල හබල් ගහගෙන ජපානෙට ගිහින් බෙදුවත් පාඩුයි. දැන් හාල් කිලෝ 1ක් රු:110ක් විතර. ඔයිට වඩා හොඳයි ලුණු තේ හැන්ද ගානෙ දුන්න කිවුව නං. මහින්දගෙ කාලෙ ලුනු කිලෝ 1ක් රු:32යි. දැන් 80යි.
      එතකොට හිතාගමු බත් පැකට් දෙන්න ගියොත් කොච්චර **නවද කියල.
      මේ රටේ මෝඩ අවාසනාවන්ත යූ එන් පී කාරයො සමූලඝාතනය කරනකං මේ රට බේරෙන්නෙ නෑ. එක තම්බියෙක් නාමල්ගෙයි යෝෂිතගෙයි පොටෝ එකක් එඩිට් කරල අතට පිස්තෝලෙකුත් දාල මැරිච්ච ඩයිනසෝරයෙක්ගෙ ඇඟ උඩින් ඉඳගෙන ඉන්න විදියට ෆේස්බුක් එකේ දාල තිබුන. ඒකෙ විස්තරයට අනුව නාමල් ආදි කල්පිත සත්වයෙක් මරලලු. ඒකට පොයියන්ගෙ likes සියගණන් දාල තිබුන. මං එතන ටයිප් කලා. ජුරාසික් පාක් කියල. එතනින් පස්සෙ ඒ ගොන්නුන්ගෙ වැඩේ ඉවරයි. මේ වගෙ හරකෙකුට තරම් මොලයක් නැති සත්ව විෂේශයක් තමයි යූ එන් පී කාරයො කියන්නෙ. සාලාවෙ ගිනි ගත්ත ගෙවල් වල මිනිස්සුන්ට බත් පැකට් තියා ආන්ඩුවෙන් වතුර වත් නෑ. මේ ***න්ගෙ පුතාල ජපානෙ බත් පැකට් හොයනව. සිංහලයන්ගෙ ආයුධ සේරම විකුනල ඉතුරු අවි ගබඩා ටිකත් ගිනි තියල දායි.

    • Singha

      පැරණි කතාවක් තියනවා, ලබ්බ තියෙන එකා හිතනවලු අනිකටත් ලබ්බ තියනවයි කියල. ඒ වගේ 2015 දී බත් පැකට් එකකටයි, අරක්කු බෝතලෙකටයි රට පාවා දුන්නු අවලං බත් බැලයෝ හිතන්නේ අනිත් අයත් ඒ වගේ කියලයි.

      ජපන්නුන්ගෙන් හිඟා කන ගමන් ජපන්නුන්ටම ගරහන නුඹ වගේ අධමයින් ගෙන් වෙන කුමක් බලාපොරොත්තු වෙන්නද අපේ රට? අපේ රටින් නොමිලේ ඉගෙන ගෙන බටහිරට ආවඩමින් අපේ රට පහත් කරන, අපේ රටට නිගා කරන නුඹ වගේ අධමයින් අපේ රටේ බිහි වුනේ ජාතියේම පාපයටයි.

  • Piyaseeli Senanayake

    I am so pleased to see this reception to our President. The Japanese are a grateful nation. They have not forgotten their difficult past and realise the value of peace.

    Jayawewa! Chiran Jayathu.

    • Power

      Piyaseeli Senanayaka,

      අපේ පැරණිතම සමාජිකාවක් වූ ඔබතුමියත් ආයූබෝවන්..! නැවත දැකීම සතුටක්.

  • Dinuu

    සයුමි,පවර්,අසරනයා ඔන්න අප්පච්චීට අබිමන් රැගෙන ආවා..!

    යුගපුරුෂයාණනි හෙළ දෙරණෙහි ධජය..
    සරසන සිංහ රජු බඳු තේජස හිමිය..
    මව්බිම බබලනා හිරු මඬලද ඔබය..
    පිලිගනු මැනවි ජන හද පුද දෙන බැතිය..!

    රටටම ඔබෙන් ලැබු මව්පිය සෙනෙහසට..
    මේ ගී උපහාර ඒ බල මහිමයට..
    අප හද දිනූ රජිඳුනි ලොව දිනන විට..
    දෙව්ලොව පවා හරසර අද ඔබ නමට..!

    පින්බර සිනහවට සහ තේජස් කමට..
    කඳුලක් නොහෙලු කිසිවකු නැත හතරවට..
    අප්පච්චී යලි මෙහි පය තබන විට..
    ආසිරි වැසි වසීවා මගෙ ලක්බිමට..!

    දරු පැටවුනට සුබ සිහිනත් රැගෙන මෙදා..
    අප්පච්චී එනතුරු ජනබලය හදා..
    මව්බිම රැකගනිමු නොකඩා දෙකට බෙදා..
    ජය ජය ජයම වේවා ලක්මවට සදා..!

    දිනූ දේශයේ ජයමල් පිබිදේවා..
    රණවිරු සඟරුවන මේ බිම සුරැකේවා..
    අප්පච්චී ඔබට තෙරුවන් බල වේවා..
    තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා..!

    • Power

      Dinuu දැක්ක කල්…

      අප සදාදරණීය දැයේ අප්පච්චීට හා අප මාතෘ භූමිය වෙනුවෙන් අලංකාරමත් කව්‍යමය සංග්‍රයක් පුද දුන් ඔබතුමියට මාගේ ප්‍රණාමය..!

      (jayamal කියලා මම අඳුරන හිතවතියක් ඉන්නවා වෙනත් වෙබ් අඩවියක..ඒ හිතවතියත් ඔය විදිහටම කවි ලියනවා.මම හිතන්නෙ ඇය අපේ Dinuu ගේ නෑදෑයෙක් වෙන්ඩ ඇති. 🙂 )

      • sayumi

        ජයමල් කියන්නේ අපේ දිනූගේ නෑදෑයෙක්ද ? වෙන්ඩත් බැරි නෑ !

      • මොංගල් සමරේ

        lanka c news එකේනේ එතකොට power ඔයාද c news එකේ අසරණයා නමින් comment දාන්නේ

    • Power

      සමාවෙන්ඩ.. අපේ Dinuu ට ආයූබෝවන් කියන්ඩ අමතක වුණා..
      ඔබතුමියත් ආයූබෝවන් Dinuu..!

  • RATA wenuwen

    කලබල පෙරළි හෙණ පහරට අසුව දැඩී,
    හෙළ දෑ වහල් බැමි පුපුරන හඬින් හැඩී,
    බලගතු කුහක ලොක්කන්ගේ දෙ කන් අඩී,
    මුල සිට අගට පිපිරේවා! කැබලි කැඩී.

  • RATA wenuwen

    අසරන කමට රසකර කවි ගෙතුවාට,
    කොඩිවිණ වුනත් ජපකෙරුමට හැකිය මට,
    මතුරන විටදි රට වෙනුවෙන් හැඟෙන විට,
    ගෙඩිහෙන වැදී ජඩයෝ යති පොලව යට.

    • Power

      RATA wenuwen,
      අයියෝ..මොකද ලොක්කා මේ අසරණ වෙලා..රට වෙනුවෙන් නේද තවම ලියන්නෙ..නියම කවිය ඈ..එහෙනං ජයවේවා කිව්වා.

      අපේ පැරණිතම හිතවතෙකු වූ ඔබතුමාටත් ආයූබෝවන්..!

      • RATA wenuwen

        පවර් තුමා අද තමයි ඔබගෙ කොමෙන්ට් එක දැක්කෙ,
        රටවෙනුවෙන් කොහොමටත් මා අසරණයි, හැබැයි ජඩ පාලන ජඩයන්ට නම් මායිම් කරන්නෙම නැහැ,
        අපි ලියමු කවි ගොතමු, මහින්ද රජා වෙනුවෙන් පණවුනත් දෙමු
        ආයුබෝවන්, අපේ දිනූ දේශයේ ඉන්ෆෝ නිවහන ජයමල් වලින් පුරවමු.

    • Rohana

      Shehan ge (June 15) comment ekata ihatha kara aethi pilithuru siyalla mage adahaswalatath ekangai. namuth, obala mata samavenawa aethi kiyala hithanawa mama mema obalatath prathyaksha karuna pennala denawata: Shehanuth api wagema thama MR ta japanayedi ema rata wesiyangen laebuna piligaeneema gaena hithanne, namuth wena widiyakata. Shehan upahasaathmakawa thama ehema liyala thiyenne. Ohu upahaasaya (sarcasm) ta lak karanne Mahindagaena ewani katha kiyana Mahinda wirodeenwa. Mata hithenne ehemai.

  • මොංගල් සමරේ

    ආචාර්ය ප්‍රතිභ මහනාම හේවා ජිනීවා සහ රටේ අනාගතය ගැන කරන විග්‍රහය සරල ජානාධිපති මොනවා කිව්වත් රට මහ අනතුරක හැකිවුනොත් link එක එවන්නම් (CSN ඇත්ත සංවාදය චාපා බණ්ඩාර සමග )

  • හොඳ ලමයා

    දරණාගම කුසලධම්ම හාමුදුරුවො ගිය අවුරුද්දෙ ජනවාරි 9 වෙනිද කිවුවෙ ලංකාවට සෝම හාමුදුරුවො කියපු දේ වෙනව කියල.
    කොහොම වුනත් හාමුදුරුවො දන්නෙ නෑ තමන් වහන්සේ ගාව වැඩ කරන්නෙ යූ ඇන් පී හෙංචයියො ටිකක් කියල. උන් ටික හාමුදුරුවන්ගෙ ඔලුවට දාල තියෙන්නෙ එන් ජී ඕ කාරයො අලි දෙන්නෙ නෑ කියල. හාමුදුරුවො කියනව ගරු ජනාදිපති තුමා මේ ගැන වෙහෙසිලා වැඩ කරන එක සතුටට කාරණයක්ලු. ඒ විදිහට හාමුදුරුවන්ගෙ අදහස් විකෘති කරනව ලඟින්ම වැඩ කරන එවුන්. මයිස්ත්‍රීපාලයා ජනාදිපති වුන නිසාමයි මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනේ. උන්ගෙ ප්‍රවෘත්ති කියන එවුනුත් ඉස්සෙල්ලම කියවන්නෙ රටේ මොකක් හරි මෝඩ වැඩක් කරන මයිස්ත්‍රීපාලයගෙ කෙරුවාවයි. “ජනපති පවසයි” කියල තමයි හැමදාම ප්‍රවෘත්ති කියන්නෙ. සම්බෝධි විහාරෙ ගෝඨාභය මාම විවෘත කරපු වස විස නැති පොලෙත් වෙලෙන්දො විදිහට දාගෙන ඉන්නෙ යූ එන් පී හෙංචයියො ටිකක්. නාරහෙන්පිට ඉඳන් එන මුඩුක්කු හොරිකඩයෙක් කියනව ගෝඨාභය දැන් එන්නැති නිසා පන්සලේ රත්තරන් ටික බේරිලා තිරෙනව කියල. තව එකෙක් කියනව බැසිල් හයිවේ එක හදන්න අඩියට ලක්ෂ 20ක් වැය කරනව කියල. එතන පාලනය කරන හෙංචයිය කියනව ජනාධිපති තුමයි අගමැති තුමයි බඩු මිල අඩු කරල නිසා ඕගොල්ලොත් ටිකක් අඩු කරන්නලු.
    මේ ගැන හාමුදුරුවො දැනුවත් කරන්න ක්‍රමයක් නෑ. මම පෞද්ගලිකව හාමුදුරුවන්ව ඇඳුරනව වුනත් මේව විශේෂ හමුවීමක් මගින් පැහැදිලි කල යුතු කරුණු. ගෝඨාභය හිටියෙ එතන කඩල ක්‍රමවත් සැලසුමකට අනුව හදල දෙන්න. දැන් ඒව කෙරෙන්නෙ නෑ. උන් ටික තාමත් ටකරං වහලෙ යටට වෙලා වැස්සෙ තෙමීගෙන ඉන්නව. මයිස්ත්‍රීපාලයා බ්‍රා එකක් ගැන තරම් වෙහෙස වෙන්නෙ නෑ පෙරහැරට අලි නිදහස් කරල දෙන්න.
    දැන් මේ අලින්ව ලංකාවෙ පෙරහැරවල් වලට නොදෙන එක ගැන තමයි හාමුදුරුවො හැමදාම ධර්ම දේශනා වල වුනත් කියන්නෙ. හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එවුන් ඉතාම අවිශ්වාසයි අනතුරුදායකයි. නමුත් උන් හාමුදුරුවන්ව රවට්ටගෙන හිත දිනාගෙන ඉන්නෙ. සෝම හාමුදුරුවන්ට වුන දේ ගැනවත් පාඩමක් ඉගෙන ගත්තෙ නැති කවදාවත් ඉගෙනගන්නෙ නැති මීහරක් ජාතියක් සිංහල ජාතිය. හවසට බොනව.
    කුසලධම්ම හාමුදුරුවො ඇතුලු අනෙක් ධර්ම දේශනාවන් කරන හාමුදුරුවො මහින්ද ගැනත් ජාතික වීරයන් ගැනත් රට ජාතිය ආගම ගැනත් මිනිස්සු දැනුවත් කරන නිසා දැන් බෞද්ධයා නාලිකවෙ ඉතාම නින්දිත, බුදු දහම හෑල්ලු කරන අලුත් වැඩක් පටන් අරන්. ධර්ම දේශනාවලට අලුත් හාමුදුරුවො තෝරන්න ඉන්ටවිව් තියනවලු. රේඩියෝ එකේ කියනව හාමුදුරුවන්ට ලඟදි ගත් ඡායාරූපයක් සහ පටිගත කල සී ඩී තැටියක් එවන්නලු. සංග ස්ටාර් කියල වැඩසටහනකුත් පටන් ගනියිද දන්නෑ. රට ජාතිය නැතුව පොනිල්ට කඩේ යන හාමුදුරුවො ටිකක් තෝරල දාගන්න නියම සැලැස්ම. ඕන නම් නාලිකාව අහගෙන ඉන්න. මේ ගැන කුසලධම්ම හාමුදුරුවන්ව දැනුවත් කරන කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න.

  • Dinuu

    එඩිටර් තුමා, මොකද අප්ඩේට් වෙන්නෙ නැත්තෙ?

    • අතිශය භාදාකිරීම් මද්‍යායේ තමයි ඔබ වෙත ලිපි රැගෙන ඒන්නේ… තාක්ශනික යාවත්කාලීන කිරීමක් සිදුවෙමින් පවතිනවා එය අවසන් වූ වහාම යලිත් පෙරපරිදි ලියන්නම්!

  • මොංගල් සමරේ

    එඩිටර් තුමා site එක ජහපාලනයෙන් block කරනවා වගේ අන්න මහින්ද මහතාට හිතවත් පිරිසට තම අදහස් විශේෂයෙන්ම මැයි රැලි පෙන්නපු CSN එකත් පේන්නේ නෑ ඊකතත් කෙලලා වගේ දැන් mahinda.info එකටත් වැඩේ දෙන්න වගේ යන්නේ.

    එක්ටා එනවා ,හයිබ්‍රීඩ් උසාවි එනවා maහා පාවාදීම් අතලග ඒනිසා පුළුවන්තරම් පරිස්සමින්

    • මහින්ද ඉන්ෆො එකට වැඩේ දෙන්න ලේසි නෑ මිත්‍රයා මොනදේ කලත් මහින්ද මැතිඳුන් වෙනුවෙන් ආපහු හොස්ට් වෙනවා ඒ ගැන කනගාටු නොවන්න!
      ඔබලා අපත් සමග රැඳී සිටීම අපි අගය කරනවා!!
      ඉවසන්න වඩා සුභ අනාගාතයක් ඉදිරියේදී…….

      • sayumi

        බොහොම ස්තූතියි එඩිටර් තුමා! ඒක අහන්න ලැබීම ලොකු සතුටක් හිතට දිරියක්. අපි නිරතුරු ඔබ සමග සිටිනවා.

  • මොංගල් සමරේ

    අනිවාර්යයෙන්ම ජපාලන කට්ටිය මරාගනිලේ හැටියට ලගදීම ආයෙත් සුරක්ෂිත රටක් සුබ අනාගතයක් එයි

    ජිනීවා ගැනත් ලියන්නකෝ ලිපියක්

Leave a Reply