අමාදම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල නිවසේදී පැවැත්වුණි.

සෑම පොහෝ දිනකම සංවිධානය වන අමා දම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේ දී ඇසළ පුන් පොහොය නිමිති කොට පැවැත්විණි. මෙම ධර්ම දේශනය පවත්වනු ලැබුවේ තිස්සමහාරාම යෝධකන්ඩිය නාග මහා විහාරාධිපති මහවැව මහින්ද හිමියන් විසිනි.

මෙම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමන්, යහපාලන ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් ගැනීමට සිර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය හා සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

හදිසියේ අභාවප්‍රාප්ත වූ ගාමිණී වික්‍රමසිංහ මහතාගේ දේහයට අවසන් ගරු බුහුමන් දක්වන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය නිවසෙන් බැහැරව ගියේය. ගාමිණී වික්‍රමසිංහ මහතා ෆේස්බුක් මගින් රට ජාතිය පිලිබදව දැක්වූ ලෙන්ගතු කම ද එතුමන් මෙහිදී මතක් කර සිටියහ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to අමාදම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල නිවසේදී පැවැත්වුණි.

  • Dinuu

    පෝ දින අමා දම් සිසිලස තුලින් ජාතිය සුවපත් කල මහින්ද මැතිඳුන් මව්බිමේ බාරකරු වනතුරු ලක්ශ 58 කට වඩා විශාල ජනතාවක් ඇඟිලි ගනිමින් සිටී. ඔබතුමා මහමෙරක් මෙන් මව්බිමට කල සේවයට අපි සදා ණයගැතියි!

  • Piyaseeli Senanayake

    Dear Editor, where is the link to listen to the sermon? I have missed this Bana for some time now. Please provide us the link.

    Jayawewa! Theruwan Saranai.

Leave a Reply