බෙලිඅත්තට මහ සෙනඟක් මහින්ද මැතිඳුන්ව පිළිගන්නට පැමිණෙයි

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේදී ප්‍රාදේශීය රැස්වීමක් පැවැත්වුණි. ඊට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. ඒ සඳහා චමල් රාජපක්ෂ, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පිරිසක් ද සහභාගී විය.

ඒ අනතර මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගැනීමේ උත්සවයක් බුලත්සිංහලදී පැවැති අතර එහි වීඩියෝ දර්ශන පහත දැක්වේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to බෙලිඅත්තට මහ සෙනඟක් මහින්ද මැතිඳුන්ව පිළිගන්නට පැමිණෙයි

  • Dinuu

    දින දින වැඩිවෙමින් සැමගෙන් පලි ගන්නා..
    බව මිස පෙනෙන්නට නැත රට ගොඩ නඟනා..
    වසරක් මාස හයකුත් දැන් ගත වෙන්නා..
    යමපල්ලන්ගෙ බැරිකම මොනවට පෙනෙනා..!

    අපෙ හිමියන් කිව් දෙය නම් හරි ඇත්තයි..
    මෛත්‍රිය කියා වපුරන්නේ වෛරයමයි..
    පලිගන්නා රුදුරු මං සොයමින් වෙහෙසෙයි..
    යමපාලනය මුලු රටටම දැන් තිත්තයි..!

    බියේ මරණය පෙනෙද්දී අප බේර ගත්තෙත් ඔබම වේ..
    දැයේ ජීවය අපේ සුබ සිහිනයද අප්පච්චීම වේ..
    රැයේ දහවල අපේ පැතුමද රටේ මුල් තැන ලැබුම වේ..
    තියේ කළගුණ මතක සදහට අපේ නිරිඳුන් ඔබම වේ..!

  • වේදිකාව ඉදිරිපස වැටවල් ගසා ආරක්ෂාව තර කර තිබීම සතුටට කාරණයක්. නමුත් වේදිකාවේ දකුණුපසින් වේදිකාව අසලටම මිනිසුන් පැමිණීම හරියට ගේ ලෝක කරලා යතුර දොරේ එල්ලලා යනවා වගේ වැඩක්. ඉදිරියේදී ආරක්ෂා සංවිධානය පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න

  • Piyaseeli Senanayake

    Very true Mr President. Oba thumata Jayawewa! Theruwan Saranai.

Leave a Reply