මහින්ද මැතිඳුන්ගෙන් හෙළිදරව්වක් – අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් හමුදාව පාවාදීම!

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවාදීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ. එතුමා පළ කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙලෙසයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මහින්ද මැතිඳුන්ගෙන් හෙළිදරව්වක් – අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් හමුදාව පාවාදීම!

  • Dinuu

    තිස්වසරක් පුරා මව්බිම ලේ විලක් කල ලොව දරුණුතම ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරාගන්න තම දිවි පරදුවට තබා තරුණ ජීවිත කැප කල අපේම වීරෝධාර රණවිරුවන් දඩයමට යමපල්ලන් ගේ මෙම උත්සාහයට එරෙහිව මුලු රට නැඟී සිටිය යුතුය!

    අතුරුදන් වූවන්ගේ කාර්යාලය නමට මුවාවෙන් පිහිටවූ මෙය විශේෂ බලතල හිමි විදේශ බලපෑම් ඇති යුධ අපරාධ අධිකරණයකි! දැනටත් අපේ රණවිරුවන්ට සිරගෙය පෝරකය හිමි කල බුද්ධි අංශ තවමත් සිරගත කරන අසාධාරණ දේශපාලන පලිගැනීම් දිනපතාම කමින් කුරිරු වෛරී දේශපාලනයක නිරත වන යමපල්ලන් සුන්නත්දූවිලි කිරීමට කාලය එළඹ ඇත.

    මව්බිමට සැබවින්ම හිතවත් සෑම දෙනෙක්ම එක ධජයක් යට එකා මෙන් එක්වව්! යමපාලනයට එරෙහිව අභීතව පෙරමුණ ගනිව්! ජයෙන් ජයම වේවා!

  • කවුද කියන්නේ සිරිසේන , රනිල් ආණ්ඩුව පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ කියල ? ජාත්‍යන්තරයට , කොටි ත්‍රස්තවාදීන්ට , ඉස්ලාම් මුලධර්ම වාදීන්ට උන පොරොන්දු අකුරක් නෑර , මුළු රටම ලේ විලක් , ගිනි ගොඩක් බවට පත් වුනත් ඉටු කරන්න ඇප කැප වෙලා වැඩ කරන මේ වගේ ආණ්ඩුවක් මෙතෙක් මෙරටේ පහල වී නැත.

    අර නොමිලේ වයි පයි , නොමිලේ පෝර , ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලා වගේ ඒවා මෝඩ හරක්ට දීපු සීනිබෝල පොරොන්න්දු නේ. ඒවා දුන්නත් නැතත් ලංකාවේ චන්ද දායක හරක් ට ලබන චන්දෙකදිත් මොනවා හරි බඩට ගැලපෙන පොරොන්දුවක් දීල මුලා කරගෙන කතිරේ ගන්න පුළුවන් බව සිරිසේන , රනිල් ට වඩා හොඳින් දන්නේ කවුද ? ආ අර රැකියා දශ ලක්ශේ ඉක්මනින්ම ලැබේවි. ඉන්දියාවේ එවුන්ට. ඒ පොරොන්දුවත් එතකොට හරි. ලංකාව තවුතිසා පුරවරයක් බවට පත් කරන සිරිසේන , රනිල් මැතිඳුන් යුවලට අපගේ උත්තමාචාරය.

Leave a Reply