










ඒ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ගෙන යනු ලැබුවේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් යයි දැක්වෙන දැවැන්ත පුවරුවක් හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේ දක්නට ලැබෙයි.

තමන් කළ දෙයක් නොමැති තැන මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා බැන්න අධිවේගී මාර්ගය තමන්ගේ වැඩක් බවට පත් කරගන්නේ එලෙසය. තව ටික කලකින් මත්තල ගුවන්තොතුපොළ තමන්ගේ වැඩක් බවට මෙවැනි පෝස්ටරයක් ගසා ගත්තත් පුදුම නොවන්න.