Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ගෙන් හෙළිදරව්වක් - අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් හමුදාව පාවාදීම!

Wednesday, July 20, 2016

මහින්ද මැතිඳුන්ගෙන් හෙළිදරව්වක් - අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් හමුදාව පාවාදීම!

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවාදීම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ. එතුමා පළ කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙලෙසයි.