Mahinda Rajapaksa: කොරියානු මහ නා හිමිගෙන් මහින්ද මැතිඳුන්ට ආරාධනාවක්

Friday, July 22, 2016

කොරියානු මහ නා හිමිගෙන් මහින්ද මැතිඳුන්ට ආරාධනාවක්

එළඹෙන අගෝස්තු මස කොරියාවේ පැවැත්වෙන ආගමික හා සාමාජික උත්සව ගණනාවකට පැමිණෙන ලෙස කොරියානු මහානායක හිමියන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආරාධනා කරයි.











තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. Piyaseeli SenanayakeJuly 23, 2016 at 4:34 AM

    So happy to see the Buddhists forming alliances and friendships. Our peaceful religion should be the rallying magnet for the followers. Recently our leader, Mahinda Rajapakse was in Japan before that I believe was in Thailand. The political leaders of these countries too must join in protecting Buddha Saasana and Buddhist Civilisation.

    Jayawewa! Chiran Jayathu.

    ReplyDelete
  2. මහින්ද රාජපක්ස මැතිඳුන් මේ රටට ලබා දුන් දහම් සිසිලස පක්ශ පාට නොබලා හැම දෙනෙක්ම අගය කරනවා. යහපාලනය බලයට ගේන්නෙ වෙහෙසුනු අය පවා ජන 8 ට පසුව එළඹුනු පෝ දිනයේ ජනාධිපති මන්දීරයේ ධර්ම දේශනාව එනතුරු බලා ඉඳලා හුගක් දුක් වුනා.

    ඔබතුමා ගෙ අගය දවසින් දවස තව වැඩියෙන් මේ රටට දැනෙනවා. කොරියානු සංචාරයද සාර්ථක වෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණ පතමි!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.