මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදැසන ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිනියේය. එහි සිටි භික්ෂූන් වහන්සේලා ප්රමුඛ බැතිමතුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සාදරයෙන් පිළිගන්නා ලදී. අදමිටු බලවේගයන්ගෙන් රට බේරා ගැනීමේ පාද යාත්රාවට ජය ශ්රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාද පැතීම එහි එක් අරමුණක් විය.









