Mahinda Rajapaksa: බෙලිඅත්තට මහ සෙනඟක් මහින්ද මැතිඳුන්ව පිළිගන්නට පැමිණෙයි

Saturday, July 16, 2016

බෙලිඅත්තට මහ සෙනඟක් මහින්ද මැතිඳුන්ව පිළිගන්නට පැමිණෙයි

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේදී ප්‍රාදේශීය රැස්වීමක් පැවැත්වුණි. ඊට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. ඒ සඳහා චමල් රාජපක්ෂ, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පිරිසක් ද සහභාගී විය.



















ඒ අනතර මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගැනීමේ උත්සවයක් බුලත්සිංහලදී පැවැති අතර එහි වීඩියෝ දර්ශන පහත දැක්වේ.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.