මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Saturday, July 16, 2016
බෙලිඅත්තට මහ සෙනඟක් මහින්ද මැතිඳුන්ව පිළිගන්නට පැමිණෙයි
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් බෙලිඅත්තේදී ප්රාදේශීය රැස්වීමක් පැවැත්වුණි. ඊට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. ඒ සඳහා චමල් රාජපක්ෂ, විමල් වීරවංශ යන මන්ත්රීවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පිරිසක් ද සහභාගී විය.
ඒ අනතර මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගැනීමේ උත්සවයක් බුලත්සිංහලදී පැවැති අතර එහි වීඩියෝ දර්ශන පහත දැක්වේ.
Newer Post
Older Post
Home