එජාපයේ දේශපාලන සිරකරුවෙකු වූ නාමල් රාජ්‍ය මර්දනයට අභීතව මුහුණ දෙයි…

පොලිස් ආඥා පනතට පටහැනිව බිහි කළ නීති විරෝධී ආයතනයක් වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේ පින්තූර අප වෙත ලැබී තිබේ.

මීට දසක කිහිපයකට පෙරාතුවදී මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මේ ආකාරයෙන්ම එජාප ආණ්ඩුව විසි අත් අඩංගුවට ගනු ලැබුණි. එදා එජාපයෙන් මෙලෙස මාංචු දැමුවේ වසර 600 කට පසුව රට එක් සේසත් කළ නායකායට යි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to එජාපයේ දේශපාලන සිරකරුවෙකු වූ නාමල් රාජ්‍ය මර්දනයට අභීතව මුහුණ දෙයි…

  • රුවන් හෙට්ටිආරච්චි

    මහින්ද රාජපක්ෂ මැතිතුමා අනාගත දූ දරුවන්ට රටක් බේරා සංවර්ධනය කරදුන්නාසේම අපි ඔබේ සතුටේදී මෙන්ම දුකේදීත් එකමුතුව එකා මෙන් ඔබ වටා සිටින්නෙමු…අපට ඒ සදහා කිසිවක් අවශ්‍ය නොවේ..අවශ්‍ය දේ ඔබ අපට කර දී අවසානය …තෙරුවණ් සරණයි කෙලෙහිගුණ දන්නා සියලු ජනතාව ඔබ සමගයි….

  • RATA wenuwen

    රටට විණ කර තොපට නැත සෙත ප්‍රේතයෝ තොප වට ඇතා,
    මුන්ට හෙණ හත වැදෙන දිනයට දුරක් නම් නැත ලඟ ඇතා,
    බෙට්ට අලියගෙ ගන්ඳනේ බැහැ අනේ නොදකින් පඹ සතා,
    පට්ට පට පට ඩෝන් කරමුද යන්ට යමලොව මග පතා

  • Power

    එජාපයේ දේශපාලන සිරිකරුවෙකු වූ නාමල්

    මට නම් හිතෙන හැටියට මේක පොඩි අවුලක් තියනවා..2014 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඇතුළු තවත් සතර දෙනෙකු එජාපය ඇතුළු දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරී බලවේග සමඟ එකතු උවත්,එම දැවැන්ත කුමන්ත්‍රණය පිටුපස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ජනාධිපතිවරණ ඡන්දය අවසන් වී අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීම දක්වාම සිටි මන්ත්‍රී,මැති ඇමතිවරුවන් සිට ඇති බව එතුමා ජනාධිපතිවරණයෙන් පරාජය වී අරලියගහ මැදුරෙන් නික්ම ගොස් දින කිහිපයක් යන විටම මුළු මහත් සමාජයටම හොඳහැටි ඔප්පු විය.එතෙක් හිටං හුටං කියා මෛත්‍රීපාල සිරිසේනව දැඩිලෙස විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් තමන්ගේ අවුරුදු ගණනක ශ්‍රේෂ්ඨ නායකත්වයට බැණුම්,ගැරහුම්,අපහාස එල්ල කලේ..සිරිසේන ජනාධිපතිවරයා ප්‍රධාන යහපාලන කුට්ටියේ රස බැලීම සඳහා පෙරකෑවේ කුකුල් කූඩුවට නරි කඩා පැන්නා සේය. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහෝදරයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට පමණක් තනි චෝදනාවක් එල්ල කල නොහැකි බව මාගේ මතයයි.

    මන්ද..රටේ වර්තමාන ජනාධිපතිවරයා මා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියා හඬනඟා කියයි.එහෙයින් ඔහු ඇතුළු බහුතර ඩබල් ගේම් කාරයන්ගෙන් අනූන වූ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යමපාලන කැඳ හැළියේ කැඳ බොන,කිසිඳු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුද්ගලයෙකුගේ අණු දැනුමකින් තොරව එය සිදුවිය නොහැකි බැවිනි.එය එසේ සිදුවූවා නම්,නාමල් සහෝදරයාගේ මෙසේ අත්අඩංගුවට ගැනීම ලෝක පුදුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ යුතුය.

  • Dinuu

    මේ රටේ පැහැදිලි හෘද සාක්ශියක් ඇති කල ගුන දත් ජනතාව ගේ ආදරය සහ ආශිර්වාදය පිය පුතු දෙපලටම සදහටම හිමි වේ! ජයෙන් ජයම වේවා!

    තෙරුවන් ගුන බලය මහා බලයක් වී තිස් තුන් කෝටියක් දෙව් දේවතා අනුහස් මහා බලයක් වී මව්බිම වෙනුවෙන් ඔබ දෙපල සුරකිනවා සහතිකයි!(එඩිටර් තුමා, වෙබ් අඩවිය ඉදිරියට යනු බලා හරි සතුටුයි! ඔබට සුබපැතුම්!)

  • Rohana

    nobodaa hiru tv eke paewathi “salakuna” waeda satahanin namal ratata pennuwa ohu deshapalanaya karanta manaa haekiyawak saha haediyaawak thiyana tharunayek bawa. matanam namal tharunaya kisima aparadayakata sambanda nowana bawa hondatama wishwasai. jaathiya rakinna inne mewaeni pudgalayinta bada karanne hirihaera karanne jathidrohin pamanai. balamu ape rate inne pambayo saha napunsakayo pamanada kiyala. ehemanam monawa karantada? namuth mata sahathikai ehema wenta bae.

  • Dinuu

    කපනා විට සුවඳ හමන මහා සඳුන් රුක් සෙවනට..
    පින්බර පුත් කුමරුන් වී කුලුඳුලේම පැමිනි ඔබට..
    සිත් පිත් නැති යමපල්ලන් සතුරන් වූවත් හැම විට..
    මහා ජන ගඟක් ඔබටයි ආසිරි පැතුමන් පුදනට..!

    කඳුලු නොසලමි කුමරුනේ යමපලුන් ඔබ ගෙන ගියත් සිර ගෙට..
    බුර බුරා ජන හදවතේ නැගි සෙනෙහසට නැත නිමක් මතුවට..
    තිබූ පෙර පින් බොහෝ වූවා මව්බිමේ බුහුමන් ලබන්නට..
    නාමලකි මුලු රටම සුවඳයි පන්නරය ලැබ නැවත එනවිට..!

  • RATA wenuwen

    හදමු හිරගෙවල් හැට දෙක ලක්ශයට,
    පඹයා සමග මැතියා යයි පලමුවට,
    තිත්තයා රජවෙලා කනයා වල යටට,
    අප සුදානමෙන් තොපිලගෙ හම ගසන්නට,

    හිතන්නට එපා සැමදා රට කන්ට,
    හෙළබිම රකින හෙළයන් එයි රණබිමට,
    අනුකම්පා නොකරනු ගෙරි බල්ලන්ට,
    යමලොව යමයෝ සැරසෙයි තොපි ගිලගන්ට.

Leave a Reply