නාමල්ව අත් අඩංගුවේ තියා ගන්න කිසිදු හේතුවක් නෑ කියමින් අධිකරණය නාමල්ව නිදහස් කරයි.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොලඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. ඒ බව ආරංචි වූ දහස් ගණනින් ජනතාව ඒ මහතාව බැලීමට පැමිණ සිටියෝය.

කෙසේ වෙතත් පරීක්‍ෂණ අවසන් වන තුරු රිමාන්ඞ් භාරයේ තබන්නැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීම අධිකරණය විසින් ඉවත දමනු ලැබිණ.

ඊට හේතු වී තිබෙන්නේ ඒ මහතාව අත් අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නැති බව අධිකරණය තීරණය කිරීමයි.

අගතියට පත් පාර්ශවයක් නොමැති අසාධාරණ චෝදනාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගනිමින් සිදුකළ නින්දිත දේශපාලන පළිගැනීමට එරෙහිව දිවයිනේ නන් දෙසින් ජනතාව විරෝධතා පැවැත්වූයේ මෙලෙසයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to නාමල්ව අත් අඩංගුවේ තියා ගන්න කිසිදු හේතුවක් නෑ කියමින් අධිකරණය නාමල්ව නිදහස් කරයි.

  • Harvey Perera

    There are many excellent articles here on this website. I would like to give them wider publicity through Lankaweb or other blogs. However, I cannot copy the text or the subject headers. Not sure why. Please look into this. Thank you.

  • Power

    යමපාලනය දිනෙන් දිනම දියාරු වෙමින්,වන වෙමින් ඇත.එය යමපාලන කෙරුමන්ට තියා සක්කරයටවත් නවත්වා ලීමට නොහැකි බව ඉදිරි අනාගතයේදී රටට බලාගත හැකිවනු ඇත.රට කෙලසන යමපාලනයට එරෙහි වන දේශමාමක බලවේග සිර කරමින් එය නවත්වා ගැනීමේ වෛරී සහගත සිහිනයක් ඔවුන් දකිමින් සිටිති.එහෙයින් නාමල් එළියන එන විට බැසිල් ඇතුළට ගියේය.එහෙත් ඔවුන් දකින එම වියරු සිහිනය අවසන් වනුයේ ඔවුන්ගේ තුච්ඡ,පාදඩ යමපාලනය මෙරටින් අතුඟා දමමින්ම බව කිව යුතුමය.

    නොකෙරූ වරදකට ජෙප්පන් ඇතුළු යමපාලන කල්ලියේ වෛරයට අසුව සිපිරිගෙට ගොස් නැවත පැමිණි නා✿✿ සහෝදරයාට යමපාලනය කෙලසන අප මාතෘ භූමිය වෙනුවෙන් තම හඬ අවදි කිරීමට ඉදිරියේදී ධෛර්යය,ශක්තිය ලැබේවා යන්ඩ මගේ ප්‍රාර්ථනයයි..෴

  • RATA wenuwen

    ලොක්කන් යයි කියන යහාපාලන ජඩ හැත්ත,
    දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත,
    නැත් තට නැතිවුනත් නොබලා ඒ පැත්ත,
    එක්වමු අපි අපිම කරනට කල යුත්ත.

  • RATA wenuwen

    කලබල පෙරළි හෙණ පහරට අසුව දැඩී,
    හෙළ දෑ වහල් බැමි පුපුරන හඬින් හැඩී,
    අල සක කුහක යමයන්ගේ දෙකන් අඩී,
    මුල සිට අගට පිපිරේවා! කැබලි කැඩී.

Leave a Reply