ජන ගංගාවක් මහින්ද මැතිඳුන් සමග රත්නපුරයට එයි…

අයගම, රත්නපුර ගවරගිරිය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීම මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් අද (15) දින සිදුවිය. මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන බව ආරංචි වූ අයගම ජනතාව ගම්මාන පිටින් පැමිණ සිටියෝය. එම අවස්ථාවේ පින්තූර පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to ජන ගංගාවක් මහින්ද මැතිඳුන් සමග රත්නපුරයට එයි…

  • Dinuu

    ජීවය දුන් පියාණනි මේ ලක් පොලොවේ..
    හැමදාමත් ඔබේ නම මුලටම කියැවේ..
    උණුසුම් ජන ගඟක් ඔබ වෙතටම රැස්වේ..
    නව ලොව උදා වන්නට ජය ජය වේ..!

    බදු බර පැටවු ජනයා වෙහෙසට පත් වී..
    යමපල්ලන් ගැන අද ඇත හෙම්බත් වී..
    රට පාවා දෙන පිටරටුනට ලංවී..
    මේ යන ගමන ගැන ලක්මව දුක් බර වී..!

    බුදු දහම පාසලින් ඉවත් කර දමන්නේ..
    ඉතිහාසයත් දැන් මකන්නට හදන්නේ..
    වසර දහසකට ආඩම්බරෙන් පැවතුනේ..
    හෙළ උරුම බුදු සසුන නිජබිමට නැතිවුනේ..!

    අප සඟරුවන නීතියෙ රැහැණින් බැඳලා..
    විරුවන් පෝරකය සිරගෙට දක්කවලා..
    හෙළ බොදුනුවන් කුණු කූඩෙට විසි කරලා..
    යමපල්ලන් හිනැහේ කොටි සනසවලා..!

    වියවස්ථා මර උඟුලක් අටවන්ට..
    මගෙ මව්බිම තුන හතරට කඩන්නට..
    දින දින වැඩිවෙමින් සැමගෙන් පලිගන්ට..
    යමපල්ලන් සැරසේ රට වනසන්ට..!

    දෙව් බඹු සිරස නැමි මගෙ මේ ලක්බිමට..
    යමපල්ලන් දැඩි ලෙස දෙයි දුක් ගැහැට..
    හෙළයිනි පෙරට එව්! නිජ බිම රැකගන්ට..
    හෙළ උරුමත් බුදු සසුනත් බබලන්ට..!

  • Dinuu

    එඩිටර් තුමා, “බෙලිඅත්තට මහ සෙනඟක්..” කමෙන්ට් කරන්න ඉඩක් නැහැනෙ. වෙබ් අඩවිය දිගටම කරගෙන යන එක ගැන හුඟක් සතුටුයි. ජන සටනට ඔබතුමා ලොකු ශක්තියක්!

  • ස්තුතියි. දැන් හැකියි.

  • නුසුදුස්සන් හෙවත් ජාතියට සහ සාසනයට වින කරන ඇවිදින මළමිනී ලවා පුජා ස්ථාන විවුර්ත කිරීමට ගොස් සිත් බිඳගෙන , ඵලක බිඳගෙන රටේම අප්‍රසාදයට පත් වුන මඩකලපුව මංගලාරාම හිමියන්ට මේ ගවරගිරිය විහාරස්ථානයේ නායක හිමියන් ගෙන් යමක් ඉගන ගැනීමට හැකිවේවා යයි පතමු

  • RATA wenuwen

    පරාජය වෙතත් යටහත් ගතිය නොපා
    විරාජිතව යුතුකමටම මුහුණ පපා,
    මරා ගෙන මැරෙන තුරු එකිනෙකා හපා,
    පුරා අපේ ජාතිය කෙලසන්න එපා.

    නරියන් ලෙසින් විපතෙදි මුලු ගැන් නේද,
    දිරියක් නොමැති සිතකට ආ වඩ නේද,
    පිරිමි කමට නිසි වැඩ නොම කෙරු ණේද,
    සිරි ලක් මවට ඔහු කෙලසින් හොබ නේද

Leave a Reply