පුතාව සිරගත කර තිබියදීත් ජනතාව ගැන සිතන මහින්ද…

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ආණ්ඩුව පළි ගැනීම ගැන මාධ්‍යවේදීන් විමසීය. එයට කෙටි පිළිතුරක් දෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසානයේදී පැහැදිළි කළේ වැට්බද්ද අහෝසි වීමෙන් ජනතාව ලද ජයග්‍රහණය පිළිබඳවයි.

තම පුතාව අත් අඩංගුවට පත්ව සිටියදීත්, වැට් බද්ද අහෝසි වීමෙන් ජනතාව ලද ජයග්‍රහණය ගැන නිහතමානී සතුටක් ලබන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනතා හිතෛශීත්වය පිළිබඳව අසළ සිටියවුන් පසුව ප්‍රසංශාත්මකව කතා කළෝය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශපාලඥයින් විසින් පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීම ගැන පළමුව ප්‍රකාශ කරන බවත්, ඉන් අනතුරුව අත් අඩංගුවට ගැනීම සිදුවෙන බවත් පෙන්වා දුන්නේය. (මෙවැන්නක් සිදුවන්නේ පොලිස් රාජ්‍යයක පමණි).

සම්පූර්ණ වීඩියෝව පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to පුතාව සිරගත කර තිබියදීත් ජනතාව ගැන සිතන මහින්ද…

  • Dinuu

    ජනතා හද ගැස්ම හඳුනන පිය පුතු දෙපලටම ජයෙන් ජයම වේවා! ජනතාව ඔබ සමඟයි! තෙරුවන් සරනින් මව්බිම වෙනුවෙන් ඉදිරියටම යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!

  • කමල්සෙනරත්

    ජනතාවාදී හිතවාොහුවනාහී මහින්ද රාජපක්ෂ ජනපති

  • Dinuu

    හදවතේ ජනපති
    මහින්දට දෙටු පුතු වෙති
    පිය සඳු මඟම යති
    පුතුනි නාමල් රටට හිත ඇති..

    නාමලකි සුවඳැති
    මුලු රට සුවඳ කරවති
    ජන හද පිදුම් දෙති
    පුතුනි නාමල් ජය මඟට එති..

    බොහෝ දන එක්වෙති
    ජය දද නංවමින් නිති
    සක් හඬින් පිබිදෙති
    පුතුනි ඔබ වෙත අසිරි පුද දෙති..

    මව්බිම සැප කැමති
    දෙව් බඹු පිරිස් බොහො වෙති
    හරසර රැගෙන නිති
    නාමල් පුතුට ලං වෙති..!

  • මොංගල් සමරේ

    නාමල් නෙවෙයි කව්රු හිරේ දැම්මත් මහින්ද නෙවෙයි බයවෙන්නේ මොකද ජඩ පාලනය දන්නවා jr ට විරුද්දව මර්ධනය මැද්දේත් පාගමන් ගියපු මහින්දට පොනිල් මයිස්ත්‍රී කියන්නේ නිකමු දෙන්නෙක් කියලා ඒ වගේ ම තාම මහින්දගේ ප්‍රතිරූපයට බයයි ගවපාලකයෝ

Leave a Reply