Mahinda Rajapaksa: රාජසන්තක කළ මිලියන 157.5 මුදල CSN මුදල් නොවන බව බැංකුව සනාථ කරයි..

Thursday, August 18, 2016

රාජසන්තක කළ මිලියන 157.5 මුදල CSN මුදල් නොවන බව බැංකුව සනාථ කරයි..

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කළේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.

එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. ඔබතුමාගේ මේ ලිපියටද එම අසත්‍ය ප්‍රචාර වලට දුන් ප්‍රසිද්ධියම ලබා දිය යුතුව ඇත. නමුත් යමපාලනය බලය තහවුරු කර ගැනීමට තම දේශපාලන විරුද්ධවාදීන්ට එලව එලවා පහර දෙන තක්කඩි නින්දිත පහත් දේශපාලනයක නිරත වී සිටින හැටි මුලු රටටම පැහැදිලිය.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.