කලාවැවේ දිය දෝතක් අතට ගෙන මේ මගේ වත්කම යැයි, එදවස ධාතුසේන නරනිඳු කාශ්‍යප පුතණුවන් ඉදිරියේ කිවූහ. අද පැමිණි මහ ජන ජන ගංගාව දෙසට සිය දෑත දිගු කර මේ මගේ වත්කම යැයි රාජපක්ෂ නරනිඳු ලෝකයා ඉදිරියේ හඬ ගා කිවූහ.
පාද යාත්‍රාවට එක් වූ සියලුම දේශමාමක ජනතාවට අපගේ ප්‍රනාමය පුද කරමු. රට බෙදන, ආර්ථිකය වනසන, ජනතාව පීඩාවට පත් කරන දූෂිත ආණ්ඩුව එලවා දමන පළමු වෙඩි මුරය මෙයයි.

















පාද යාත්‍රාවේ අවසාන දිනයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවැත්වූ කථාව ඇතුළු ජන සටන පාද යාත්‍රාවේ ලබා ගත් වීඩියෝ කිහිපයක් පහතින්.