Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන් සහ දකුණු කොරියානු අගමැති අතර හමුවක්

Wednesday, August 10, 2016

මහින්ද මැතිඳුන් සහ දකුණු කොරියානු අගමැති අතර හමුවක්

කොරියානු අග්‍රාමාත්‍ය වරයා හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් කොරියානු පාර්ලිමෙන්තුවේදී සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් ආර්ථික වශයෙන් පරිහානියට ලක්වීම වළක්වා ලීම සදහා ශ්‍රී ලංකා රජයට සහය පල කරන ලෙස කොරියානු අග්‍රාමත්‍ය වරයාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉල්ලා සිටියහ.

කොරියාවේ සංචාරයක නිරත වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව පිළිබදවද පුදගලිකවම සොයා බලන බවත් ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යාමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබා දුන් දායකත්වය පිළිබදවත් අගමැතිවරයා මෙහිදී සිහිපත් කළහ.










තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. This is what differentiates MR from the rest, though he is an politician in the opposition he knows that country comes before self, Whereas other so called "statesman politicians of upper class" when abroad made disparaging statements against the government of MR and tried their level best to belittle the then government, MR whilst touring as an opposition politician shows how a true statesman should act. It is good lesson for all politicians today to emulate! It is indeed a pity that the majority of this country did not appreciate the value of MR and voted for a backstabber!

    ReplyDelete
  2. "ආර්ථික වශයෙන් රට පරිහානියට ලක් වීම වලක්වාලීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය පල කරන ලෙස කොරියානු අග්‍රාමාත්‍ය වරයාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටියහ "

    තමන්ට බලය නැති කාලයේ බල ලෝබය වෙනුවෙන් රටට එරෙහිව බොරු පතුරමින් ලෝකයට ගතු කියමින් තමන්ගේ රටට අකුල් හෙලපු කුහක වැඩ බැරි දාසලාගේත්; තම ජය පරාජය පසෙක ලා රට ගැන සිතන, රටට සැබවින්ම ආදරය කරන උතුම් නායකයෙකුගේත් අතර වෙනස මේක තමයි.
    අපේ මහින්ද මැතිඳුන් ලෝකෙ කොහේ ගියත් වෙනසක් නැතුව මහජන හරසර ඉහලින්ම ලබන්නෙත් එතුමන් සතු උතුම් ගතිගුණ නිසාමයි.

    ඔබතුමාට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !

    ReplyDelete
  3. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට කොරියානු සංචාරයේදී ආරක්ෂාව පවා නොසලසන ලෙස කොරියාවට බලපෑම් කල මන්නපොන්ගලට කොරියාවෙන් කනේ පාරක්;

    www.lankanewsweb.today/archives/12466

    ReplyDelete
  4. South Korea is a puppet of USA. That is why the UN Secretary General Banki Moon who was a South Korean was appointed to that post. Therefore be careful, be very careful, There is no comprehensible reason why South Korea is having this "very special" crocodile tears about Mahinda's security. This may be another "Ven. Soma thero" episode in a different shape and colour.

    In 2002, CIA killed Serbian leader Slobodan Milosevic by secretly poisoning him when he was wrongfully imprisoned for war crimes at Hague. No investigations were carried out on his death because Americans control UN and international war crimes tribunal using puppets and cat's paw. Therefore the world does not see who is really behind all this dirty work. Milosovic was freed from all those war crimes charges last week, but it was too late, he is already dead (rather killed) 14 years ago. Guess who masterminded all that dirty work, yes you are right, USA. Similarly they killed Sadam Husein, Colonel Gadafi etc all with truck loads of dirty lies to cheat the world through UN. That is their uncivilised culture, lying, cheating, killing.

    From USA's point of view, Hon. Mahinda is USA's enemy living and breathing at the moment. They will get all the tricks on the book or outside the book to kill him. Sudden friendships from anyone in the world is very risky at the moment! It is not Korea the culprit, even without Korea knowing that they are doing it, USA will do it using Korea (or any other country for that matter).

    ReplyDelete
  5. දේශමාමකAugust 12, 2016 at 8:49 AM

    සයුමි ඇතුලු යාලුවනේ
    ධර්මන් වික්‍රමරත්න මහතාගේ ඉතා වැදගත් ලිපියක්, කියවලා බලන්නකෝ.

    තිත්ත ඇත්ත:
    http://sinhala.asianmirror.lk/si-politics/item/24307-thiththa

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.