ශ්රී ලංකාව තුළ ආයෝජනය කරමින් ආර්ථික වශයෙන් පරිහානියට ලක්වීම වළක්වා ලීම සදහා ශ්රී ලංකා රජයට සහය පල කරන ලෙස කොරියානු අග්රාමත්ය වරයාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉල්ලා සිටියහ.
කොරියාවේ සංචාරයක නිරත වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව පිළිබදවද පුදගලිකවම සොයා බලන බවත් ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යාමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබා දුන් දායකත්වය පිළිබදවත් අගමැතිවරයා මෙහිදී සිහිපත් කළහ.





