Mahinda Rajapaksa: නීතිය නවලා එකම නඩුව දෙකඩ කඩා නාමල්ව අත් අඩංගුවට ගත් හැටි මෙන්න.

Monday, August 15, 2016

නීතිය නවලා එකම නඩුව දෙකඩ කඩා නාමල්ව අත් අඩංගුවට ගත් හැටි මෙන්න.

චෝදනා වල පදනම් විරහිත ස්වභාවය සලකමින් වතාවක් ඇප ලැබුණ නඩුවට නැවතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත් අඩංගුවට ගත් අයුරු නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැහැදිළි කරයි.



නීතිය නවන හැටි පොලිස්පතිවරයා පවසන්නේ මෙලෙසයි.