Mahinda Rajapaksa: ආණ්ඩුවේ මර්දනයට යට නොවූ සමහර විනිශ්චයකාරවරුන් ට අපගේ ස්තුතිය.

Monday, August 8, 2016

ආණ්ඩුවේ මර්දනයට යට නොවූ සමහර විනිශ්චයකාරවරුන් ට අපගේ ස්තුතිය.

ජනසටන පාද යාත්‍රාව කඩාකප්පල් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව බොහෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ලදී. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පොලිසිය ලවා ජනසටන තහනම් කිරීමට උසාවි ගණනාවකින්ම අධිකරණ නියෝග ගැනීමට උත්සාහ දැරීමයි. එහිදී සමහර විනිශ්චයකාරවරුන් විසින් ආණ්ඩුවේ දැඩි බලපෑම නොසලකාහරිමින් ස්වාධීන තීන්දු දුනි. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීතීඥයෙකු වන ප්‍රේමනාත් සී දොළවත්ත මහතා දක්වන අදහස් පහතින්.