මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Monday, August 8, 2016
මහින්ද මැතිඳුන්ට කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයට ආරාධනා කර දිවා භෝජනයක්
කොරියානු පාර්ලීමේන්තුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කළ ආරාධනාව පරිදි එතුමන් එරට නායකයන් සමග කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයට දිවා භෝජන සංග්රහයක් සදහා සහභාගී විය.
වත්මන් ශ්රී ලංකා ආණ්ඩුවේ ඇතැම් අයවලුන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දකුණු කොරියාවේ කිසිදු රාජ්ය නායකයෙකු මුණ නොගැසීම සඳහා කටයුතු කරමින් තිබියදී, කොරියානු රජය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙලෙස ගෞරව සමාචාර කිරීම විශේෂත්වයක් විය.
Newer Post
Older Post
Home