Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ට කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයට ආරාධනා කර දිවා භෝජනයක්

Monday, August 8, 2016

මහින්ද මැතිඳුන්ට කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයට ආරාධනා කර දිවා භෝජනයක්

කොරියානු පාර්ලීමේන්තුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කළ ආරාධනාව පරිදි එතුමන් එරට නායකයන් සමග කොරියානු පාර්ලිමේන්තු සංකීර්ණයට දිවා භෝජන සංග්‍රහයක් සදහා සහභාගී විය.

වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඇතැම් අයවලුන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දකුණු කොරියාවේ කිසිදු රාජ්‍ය නායකයෙකු මුණ නොගැසීම සඳහා කටයුතු කරමින් තිබියදී, කොරියානු රජය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙලෙස ගෞරව සමාචාර කිරීම විශේෂත්වයක් විය.








තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. මහින්ද රාජපක්ෂ යනු..කියා කතාවක් ආරම්භ කලහොත් අවසන් කල යුතු වන්නෙ ශ්‍රී ලංකාව පාලනය කල තවත් එක්තරා රාජ්‍ය පාලකයෙකු ලෙස නොවන බව අවිවාදාත්මකය.එය වත්මන් යහපාලන රාජ්‍ය පාලනයට තේරුණත්,නොතේරී වගේ සිටිමින් එතුමාට අවලාද,අපහාස පමණක් සිදු කලාට,කොරියාව,චීනය,ජපානය හා තවත් ලෝකයේ බොහෝ රටවල දේශපාලන නායකයින්ට හා ජනතාවට එතුමා අරුම පුදුම සැබෑම වූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයෙකු බවට පත් වී හමාරය.

    එහෙයින් "ආ..ඔය අර ශ්‍රී ලංකාවේ පොර නේද" කියා මෙතුමා නැති තැන එැවැනි රටවල උදවියත් නිතැතින්ම කියනු ඇත. :)

    ReplyDelete
  2. පවර් මහත්තයෝ
    ඒවගෙම අපේ ගමෙ කොල්ලො කුරුට්ටෝ පඹ බ්‍රාපති තැන , හඳුන්වන නාමය 'ආප්පයා, කියාලයි.
    ඒ ආරුඩ නාමයට ඒකා කුලප්පු වන්නේනම් එකා "ආප්පයෙක්ම" තමයි, එයයිනෙ පාද යාත්ත්‍රාවෙ ගිය පොඩි දරුවා "ආප්පපා" කිව්වාම උරන වෙලා තියෙන්නෙ
    අනේ මෙහෙම මොළ ගෙඩියක්

    ReplyDelete
  3. ගෞරවය එලෙසමයි..මහින්ද රාජපක්ෂ මැතිතුමන් දකුණු කොරියාවේ විපක්ෂ නායකවරයාත් හමුවෙයි.

    https://www.youtube.com/watch?v=5lNhdVTi-fE

    ReplyDelete
  4. පිටරට වලදී ලැබගන්නා ප්‍රතිචාර,
    දැක , බයහිතිලා යමයන් හට අවතාර,
    පෙනිලා පිස්සු කෙලි හිටුනා අත නෑර,
    අනේ ඉතින් මක් කරමුද එනපාර.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.