මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Friday, August 5, 2016
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කොරියානු සංචාරය ඇරඹෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ව හමුවී දේශනයක් පැවැත්වීම සඳහා ඉන්චෝන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තයට එරට වේලාවෙන්ප ස්වරු 04:45 ට පමණ පැමිණියේය. කොරියානු ගුවන්තොටුපොළේදී ඒ මහතාව එහි බලධාරීන් විසින් පිළිගත්තෝය.
එම ගුවන්තුටුපොළ පරිශ්‍රයට සෑම අයෙකුටම පිවිසීමට නොහැකි අතර, මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගැනීමේ නිල උත්සවය නුදුරේදී පැවැත්වීමට නියමිත ය.
Newer Post
Older Post
Home