නීතිය නවලා එකම නඩුව දෙකඩ කඩා නාමල්ව අත් අඩංගුවට ගත් හැටි මෙන්න.

චෝදනා වල පදනම් විරහිත ස්වභාවය සලකමින් වතාවක් ඇප ලැබුණ නඩුවට නැවතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත් අඩංගුවට ගත් අයුරු නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැහැදිළි කරයි.

නීතිය නවන හැටි පොලිස්පතිවරයා පවසන්නේ මෙලෙසයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to නීතිය නවලා එකම නඩුව දෙකඩ කඩා නාමල්ව අත් අඩංගුවට ගත් හැටි මෙන්න.

  • Power

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වියරු ඒකාධිපතියා කියූ අයගේ වැඩ මෙහෙමය.පසුගිය පාද යත්‍රාවට සපැමිණි ජන බලය දුටු යහපාලනය ගැණුනු උණ තවමත් සුව වී නැති බව මේ හරහා මනාව පෙනී යයි.රාජපක්ෂ පවුලටම ගිනි පිඹිමින් සිටිනවා ඇරෙන්නට යමපාලනයට රට ජාතිය පිළිබඳව වගේ වඟක් නැත.එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සිටියේ එතුමා හා එතුමාගේ පවුලේ උදවිය පමණක් නොවේය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ සහෝදර ප්‍රේමයෙන් සිටිමින්,පසුගිය ජනාධිපතිවරණයේදී කුහක සිරිසේන සේ ඩබල් ගේම් ගසා වර්තමානය වන විට කුහක සිරිසේනගේ යමපාලනයට මුක්කු ගසා මැති ඇමතිකම් දරණ උදවියගේ දූශණ වංචා අක්‍රමිකතා තිබේ දැයි සෙවීමට යමපාලනයට වගේ වඟක් නැති වීම නම් පුදුමාකාරය.එනිසා යහපාලනය නැමැති වචනය හරහාම ඒවා එලෙසම සුවසේ සුරක්ෂිත වෙද්දී,රාජපක්ෂ පවුල වටාම පන්නමින් යහපාලනය යමපාලනයක් වෙමින් මෙලෙස කරනුයේ පුද්ගලික පළිගැනීම් මතින් තම වෛරය සපුරා ගැනීම බව අවිවාදයෙන්ම පිළිගත හැකිය.

  • Rohana

    Will the self respecting majority of Sri Lankans any longer keep quiet while these foreign led yahapalana traitors are engaged in this type of relentless persecution of the Rajapaksas who did so much for rescuing the country from separatist terrorists, trying to justify their vengeful acts by levelling false corruption allegations against them? Media people are also members of the public, and part of that self respecting Sri Lankan population. It’s true that most media channels pander to the wishes of the donkeys in power for business reasons, but when you look carefully at the photos in the newspapers and videos on TV news broadcasts, you will not fail to see that there are individual newsmen and women who reveal enough of the true situation for the intelligent reader and viewer to infer the sordid truth (the abominable fact that they murderously hate the heros who successfully opposed separatism) that the authorities want to hide from the public. Watching Mulpituwa on Swarnavahini today I had a glimpse of Namal being pushed from behind by a policeman into the prison man (I am not sure if this actually happened, but I immediately got that impression. All those who watched it must have seen what actually happened). I don’t think even a person who doesn’t like Namal will relish that sight of a popular figure being treated in that unnecessarily humiliating and insulting way. And see how that old hag bandit queen chandrika was accusing Gotabhaya of a corrupt Mig deal. How long will our people contain their anger? One good thing is that this barefaced ill-treatment meted out to the leaders whom the country cannot do without at this critical juncture will expedite the downfall of the atrocious yahapalana gang.

  • Dinuu

    නාමල් සුවඳ මුලු රටටම පතුරමිනේ..
    පා ගමනේ අසිරිය අප හට දැනුනේ..
    කළ කී හැම දෙයම සතුටකි ගෙන දුන්නේ..
    ජන හදවත් ඔබ හා සමඟයි බැඳුනේ..!

    රටට සතුරන් වු මේ යමපාලනය..
    ඔබට රජිඳුන්ට කරනා හිරිහැරය..
    අපට මුලු රටට ඉවසන්නට බැරිය..
    හෙටට කුමරුන්ට හිමි වේ ජනබලය..!

    වසර දහසකට වැඩි මේ ලක් පොලොවේ..
    හෙළ රජ දහන රැකුනේ බාධක හමුවේ..
    යමපල්ලන් හට වනසන්නට බැරිවේ..
    රන්වැට යලිත් බබළනු ඇත බෝ මලුවේ..!

    මහ ජන ගඟක් නිරිඳුන් වට කර ලංවේ..
    රණ ගොස නඟා පෙරටම පියවර නැංවේ..
    ලක් මව යලිත් හිනැහෙන දින අත ලඟ වේ..
    කුමරුනි ඔබට තෙරුවන් බල! ජය ජය වේ..!

Leave a Reply