රහස් හෙළි කරන කතාවට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් පිළිතුරක්

කැස්බෑවේදී පැවැති ජනහමුවක් අමතමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දක්වූයේ මෙසේය.

එකි කතාවටම අදාල මේ දින වල සමාජ ජාල වල වැඩිපුර “ෂෙයාර්” වෙන පින්තූරයක් පහත දැක්වේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to රහස් හෙළි කරන කතාවට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් පිළිතුරක්

  • Piyaseeli Senanayake

    A picture is worth a thousand words. Look at the Rookadaya worshipping a thuggish Ranil. This is how the country is run by Yahapalanaya.

    Since the Nugegoda rally, the country is run by President Rajapakse.

  • Dinuu

    ජනපති ගී වරුණා 1

    වසර පිරුන දා මාතර ජන රැලියේ..
    කෝ ජනබලය? ජනපති යයි හිමිදිරියේ..
    තිරුපති කෝවිලේ දෙවිඳුන් හමු වූයේ..
    වැඳ වැටිලා පිහිටක් වනු මැන කීයේ..!

    පිටුපස සිට මිතුරට පිහියෙන් ඇන්නේ..
    තම සැප මිසක් රට ගැන නොසිතූ බැවිනේ..
    අල්ලපු රටට බටහිරුනට දණ නැමුනේ..
    බලයේ ඉන්න මව්බිම පාවා දෙමිනේ..!

    යහපාලන නාමෙන් බලයට පැමිනා..
    මුල් දිනයේ පටන් සැමගෙන් පලිගන්නා..
    ජනපති අගමැතිඳු හොරගොල්ලේ නෝනා..
    සංහිඳියා නාමෙන් රට වනසමිනා..!

    දුවගෙන ගොස් කොටි පරපුර වැළඳ ගෙනා..
    හෙළ උරුමය පින් බිමෙහී නැති කෙරුනා..
    සිහලුන් නිදි නැතේ අවදිව ඇත සොඳිනා..
    නැඟ එයි ‘ජන බලය’ මව්බිම රැක ගමිනා..!

    රට බේරූ රණවිරු දැන් දඩයමට..
    සිරගෙට පෝරකෙට දක්කාගෙන යන්ට..
    වසර තිහක් මිනිමැරු කොටි පරපුරට..
    නිදහස සමඟ වන්දිත් දෙයි යස රඟට..!

    කරමින් හැම අවැඩ ජාතියෙ අවනඩුවේ..
    තිරුපති දෙවිඳුන්ට කිව්වට පල නැතිවේ..
    ජනයා අහිමි ජනපති තනියෙන් ලත වේ..
    කළ කම් පලදෙන්න මොහොතත් ලං ලං වේ..!

Leave a Reply