153 වරට පැවැත්වෙන අමාදම් සිසිළ ධර්ම දේශනය අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපතිව සිටියදී සෑම පොහෝ දිනකම ධර්ම දේශනයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ අතර දැන් එය එහි නවතා ඇත. නමුත් එම ධර්ම දේශනය නොකඩවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවසේදී අදටත් පැවැත්වෙයි.





