අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ ගුණාණුස්මරණ සත්දින ධර්මදේශනයට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය.



පින් කමෙන් අනතුරුව එහි සිටි මවක් තම සිඟිත්තාව මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දෑතේ තැබූ අතර, එම අවස්ථාව එහි සිටි කාගේත් අවධානයට ලක් විය.



තවත් අයටත් බලන්නට SHARE කරන්න.
රජිඳුන් පින් මහිම ලොවටම හෙලි වන්නේ..
කිරි කැටියෝ සතුටින් තුරුලට යන්නේ..
රටටම පිය සෙනෙහෙ නිති ඔබගෙන් ලැබුනේ..
ජය ජය වේ ලැබ දෙවිඳුන් රැකවරණේ..!
විජය නන්දසිරි සහෘදයාණන්ට නිවන් සුව පතමු! ඔබ ගෙන් ඇතිවූ අඩුව පිරවිය නොහැක. ඔබගේ විවිධ කුසලතා දිවිය පුරා රස වින්දෙමු. පසු කලකදී රටම සිනා සයුරේ ගිල්වූ ඔබට ජනතාවක්ම සතුටු කිරීමේ පිනද අත් විය.