Mahinda Rajapaksa: ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් ඇමරිකානු සමාගමකට විකිණීමට යයි.

Wednesday, January 31, 2018

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් ඇමරිකානු සමාගමකට විකිණීමට යයි.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තුමේන්තුව ඇමරිකානු සමාගමකට විකිණීමට වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටී. මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු වෘත්තිය සමිති එකමුතුව ඊට අදාල ලිපිලේඛන අද දින අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත බාර දුනි.