මහා ජන ගංගාවක් දඹුල්ල පොහොට්‍ටුවේ ‍රැළියට. (video)

“ගම හදන රට හදන පෙර ගමන” යන්න තේමාව කර ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ තවත් ‍රැළියක් දඹුල්ල ගම් උදාව ක්‍රීඩාංගනයේදී අද දින පැවැත්විණි. ඊට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගී විය. මෙය දඹුල්ලේදී එදා මෙදා තුර පැවැති විශාලතම ජන ‍රැළිය ලෙස සැලකේ. එහිදී මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් විය. එහි වීඩියෝ සහ ඡායාරූප පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහා ජන ගංගාවක් දඹුල්ල පොහොට්‍ටුවේ ‍රැළියට. (video)

  • Anjala Daneshi

    adaraniya appachchi …Mahinda Rajapaksha janadipathithumani….

    melowa eliya dakinna inna daru patiyage sita, melowin samu ganna inna wadihitiyan dakwa ,obage rakawaranaya, obge wasanawa ,oba ge dayawa,obage karunawa awashya bawin, ipadena ipadena hama bawayakama,Sri Lanka mathru bumya rakina maha sempathiyek we , meh mau bima rakinna melowata behewewa.Danata meh rata watila thiyena thathwayen nawatha goda aran meh rata thibu thathwayatama nawatha raganna emata NELIM POHOTTUWA pipenawa saththai….saththai … saththai….Maha Rajaneni .. obata deergauu wewa…meh loke inna seyalu denagema ashirwadaya obata pamanai Rajiduni…. meh thabuwau piyawara nosali idiriyatama yanna Rajuni obatath obage pirisata th siyalu dewa ashirwadaya saha rakawaranaya labewa..oba watunu welawe obawa dala giya pirisata nawatha ekathu nowe wa… siyalau lankikayan ge saha meh rate ekama bala poroththuwa obama panai APPACHI..”””api wage daruwanata oba ge rakawarana obage shakthiya awashyai rate idireyata yanna APPACHCHI.””.asarana minisun ta,asarana daruwan ta obe pihita awashyai APPACHCHI…..oba nawathath meh rate palanaya bara gannakm api baln inne no iwasillen APPACHCHI

    • jayamal

      Anjala ඔබ හදවතින්ම ලියූ මේ කමෙන්ට් එක මම හරිම සතුටින් කියෙව්වේ. ඔබට ස්තූතියි අපි හැමෝම වෙනුවෙන් අප්පච්චීට ලියූ මේ පනිවිඩයට. ඔව් Anjala ඔබ පැතූ ලෙසින්ම පෙබ 10 මේ රටට සැබවින්ම ආදරේ අය පොහොට්ටුව රජ කරවන තුරු අපි හැමෝම ඇඟිලි ගනිමින් ඉන්නේ. අප්පච්චීට ජයවේවා! පොහොට්ටුවට ජයවේවා! මගේ මව්බිමට ජයෙන් ජයම වේවා!

      • sayumi

        අපේ දිනූ තාම නැත්තේ මොකද මන්දා ….?

        • Senarath

          එඩිටර්තුමා කාලයක් සයිට් එක වැඩිය අප්ඩේට් නොකරපු නිසා තරහෙන් ඇත්තෙ

          • jayamal

            අපොයි නැහැ. කීයටවත් තරහ වෙන කෙනෙක් නම් නෙවෙයි. වෙන නමකින් ඔය ලඟම ඇති. පොහොට්ටුවට ජයවේවා! අපේ මහින්ද මැතිඳුන්ට ජයෙන් ජයම වේවා! මගේ ආදරණීය මව්බිම සදා සුරැකේවා!

  • Guardian

    මහින්ද පන්නා රට හදන්නට,සරුසාර කරන්නට සපැත් වූ යහපාලනට දෙවසරක් සම්පූර්ණ වී අවසන්ය. එම දෙවසරක කාළය තුළ රටට ලැබුණු අපමණ අගය නම් කියා නිම කළ නොහැක. මෙම අති සංඛ්‍යාත මහා ජන සන්නිපාතයෙන් පෙනෙනුයේ යහපාලනයේ ලැබුණු එම අපමණ අගයේ තරමය.ජනතාවගේ බඩ පුරවන්නට කියා පැමිණි රජයක් යටතේ ජනතාවට අද වැලේ වැල් නැති වී ඇත.මෙම යමපාලනය තවත් මෙරට පැවතියහොත් සිදු වන්නෙ මෙරට බහුතර මධ්‍යම පාංතික මිනිසාගේ සිට පොළවේ වලක් කපාගෙන වැළලෙන්නටය. එම නිසා 2015 ජනවාරී 08 වනදා යහපාලන ආශ්චර්යමත් කතිකාවන්ට හා ක්‍රියාවන්ට රැවටුණු ජනතාව නැවතත් තැම්බිය නොහැක.මේ මහා හිස්ගෙඩි ගොඩකින් පෙනෙනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ නුදුරු අනාගතයේදීම මිලින වී ඇති ලක් දෙරණේ විකසිත වීමේ සමාරම්භය සනිටුහන් වීමේ සුභ ලකුණු බව කිව යුතුමය.

    • sayumi

      අපේ මහින්ද නිවසට ඔබතුමාව බොහොම සාදරයෙන් පිලිගන්නවා ! යලි දකින්න ලැබීම ලොකු සතුටක්.

      • jayamal

        ඇත්තටම කාවද සයුමි ඔබ මේ දැන් පිලිගත්තේ? කෝ අපේ පවර් සහ රට වෙනුවෙන් ඇතුලු මිතුරෝ? ජයටම චන්ද වැඩ වල යෙදිලද?

        • sayumi

          පිලිගත්තෙ නම් අපේ හොඳම යාලුවෙක් ජයමල්. පවර් සහ රට වෙනුවෙන් තාම නෑ නේද? සමහරවිට එයාලත් වෙන නමකින් ලඟම ඇති ජයමල්.

          • jayamal

            අපේ කවියා පොහොට්ටු රැලි ඔප කරන හැටි අපූරුයි නේද සයුමි?

            https://www.youtube.com/watch?v=Bk4mNDL7jsM

          • sayumi

            කවි ටික නම් හරිම ලස්සනයි ජයමල්! අපි හැමෝම සතුටින් රසවින්දා. ඔබට බොහොම ස්තූතියි.ඒවගේම අසරණයා සොයුරා පැමිණීම ගැන සතුටුයි. දැන් ඉතින් වැඩ පටන් ගනිමු, පොහොට්ටුවට ජය වේවා! හිතවත් සැමට ජය වේවා !

      • Guardian

        sayumi,jayamal,ඔබතුමියන්ලා දෙදෙනා කවුද? මම හිතන්නෙ ඔයාලා වෙන කාට හරි රැවටිලා වෙන්ඩ ඇති. කමක් නෑ. කොහොම උනත් රටදැය වෙනුවෙන් අදහස් දක්වන සහෝදර ඔබ සියලුම දෙනාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.💐

        • jayamal

          ඔබතුමාටත් ලක් මෑණියන්ටත් සුබ අනාගතයක් පතමි. අපි දෙන්නා කවුද කියලා ඇහුවේ ඇත්තටම නම්…. අපිව නාඳුනන බව් කිව් එකත් ඇත්ත වෙන්න ඕනේ.
          ඔබතුමා ඉහලින් ලියා ඇති පරිදි අපේ ගමේ බොහෝ දෙනෙක් වෙනසක් ඕනේ කියලා ජන 8 සිරිසේන රනිල් පසුපස ගියා බොරු ගොඩකට අහු වෙලා. පාලන බලය අතට ගත් ගමන් මහා පරිමාණයෙන් කරපු මහ දවල් මහ බැංකු කොල්ලය රටේ ආර්ථිකයට බලපාපු හැටි අපේ ගමේ සාමාන්‍ය අයට නොතේරුනාට වැලේ වැල් නැතිව දරු පැටව් බඩගින්නෙ අඬන විට දැන් නම් හුඟක් අයට මේ වෙනස දරාගන්න බැරි මහා පාපකාරී වෙනසක් බව වැටහිලා. ඉතින් නම් සිරිසේන රනිල් දෙපලට සම්ම ජාතියේ රට බාර දෙන්නෙ නැහැ කියලා ඒ අය සපථ කරනවා. පොහොට්ටුවට ජයෙන් ජයම වේවා! මගෙ ලක් මෑණිට කිරි ඉතිරෙන සුබම සුබ අනාගතයක් උදා වේවා!

        • sayumi

          මට හිතන්නේත් අපි ආයෙත් කාටදෝ ‘රැවටිලා’ ජයමල්. කලිනුත් අපි අර නයිට් මෑන් කියලා කෙනෙක්ටත් රැවටුනානේ.කොහොම උනත් අපිත් ඔබට සුභ පතනවා! අපේ අර පවර් කියන යාළුවාව අපි ආදරෙන් මතක් කල බව කියන්න හොඳේ.

          • Guardian

            හොඳයි sayumi යෙහෙළිය, මම පවර් යාළුවාට කියන්නම්කෝ sayumi කියලා යෙහෙළියක් උඹව ආදරයෙන් මතක් කරන්ඩ කිව්වා කියලා.😁😁😁😁

  • Asaranaya

    සයුමි සොහොයුරියට මගේ ස්තුතිය දැනුවත් කිරිම පිළිබඳව. ඒවගේම ජයමල් සොහොයුරියටත්.
    මා “අසරණ” ද ? රටවෙනුවෙන් ලියන්නට,
    නැවතත් කවි ගොතමි හදවත් පණ ගන්ට,
    සෙනග දකින කොට දැනෙනා මගේ හදට,
    සත්තකමයි ! මැතිඳුගෙ ජය ඉදිරියට

    • jayamal

      අසරණ වුවත් හදවත පොහොසත් ඔබට..
      ලක් මව රැකගන්න අදිටන පෙරටු කොට..
      රසවත් කවි ගොතා අප වෙත ආ එකට..
      පොහොට්ටුවට හිත අය ඇත තුති පුදට..!

Leave a Reply